Valentine Gift?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,556
    973
    113
    31
    Colombo
    උඹලා උඹලාගේ කෙල්ලන්ට, බිරින්දෑලට වැලන්ටයින් වලට මොනව හරි දෙනවද තෑග්ගක් හරි මොකක් හරි? උන් ඒවා බලාපොරොත්තු වෙනවද? අරන් දෙනවනම් මොනවගේ දේවල්ද සාමාන්‍යයෙන් දෙන්නේ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,814
    1
    15,248
    113
    බලාපොරොත්තු නොවුනත් අරන් දීපන් ඉතින් ඒක වැඩිය හොදයි නේ