valentine's day එකට girl friend දෙන්න හොඳ gift එකක්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මගේ උපන්දිනේ පෙබරවාරි 12..මගේ කෙල්ල මට පෙබරවාරි 13 තෑග්ගක් දුන්නම හරි මොකද 13ට කලින් දවසේ මගේ උපන්දිනේ,පස්සේ දවසේ වැලන්ටයින්..
    0002043B.gif

    Owwata kiyanne karala thiyana pawa kiyala. Gift dekak hambenna thiyana dawas dekatama ubata hambenne eka gift ekai :lol: