valentine's day එකට girl friend දෙන්න හොඳ gift එකක්

ලඟ එන valentine's day එකට යාලු වෙලා ඉන්න girl friend දෙන්න හොඳ gift ටිකක් දාමුද? එළකිරියේ ඉන්න අනිත් සහෝදරයන්ටත් එක්ක දැනගන්න.

girl friend එක්ක යන්න cool place එකක් කාගෙන්වත් කරදර නැති .(rooms නැතුව) චැට් එකක් දාගෙන නිදහසේ ඉන්න පුළුවන් තැනක්.
දාමුද කට්ටියගේ අදහස් ටික .....

Last edited: