Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    18852528_2.jpg

    මචන්ලා Nissan Serena van 1ක හොඳද
    එක ලෙඩ දෙනවද.
    දන්නා ය මට පොඩ්ඩක් උදවු කරපල්ලා
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    machan oke head eke mokakda keliyak kiyanawa. Hadagannath puluwanlu,

    Habai vikunana ekanam boru, "" sadahatama oba mage serina " Tamai...:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    B]MACHAN MEKAYI HUGAK AYA KIYANNE MACHANLA KIYAPU EKAMAYI
    ETH MAMA DANNA KIPA DENEK HODATA PAVICHCHCI KARANWA
    OKE CASE EKA HEAT EKA WEDI WELA BOIL KARANA EKA -
    EKATA HETHUWA RADIATOR FAN EKAYI RADIATOR EKAYI ATHARA THIYENA SPACE EKA WEDI HINDALU

    EKE GAP EKA ADU KALAMA KISI AWULAK NALLY - [/B]
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මචෝ ඔය වාහනේ තියෙන ලෙඩ වලට තාවකාලික විසදුම් තියෙනවා.එත් ඔක සදාකාලික ලෙඩක්:rofl::baffled:. ඔකේ පිටිපස්සේ එන්නේ දුනු. ෂොකැබ්ශොබර්ස් නෙමෙයි. අනික ඔකෙ තියෙන හෝස් හරි ඉක්මනට පුපුරනවා. ගෑස්කට් වල කේස් උත් එනවා.

    ඔය ඔක්කොම එකට තියල බැලුවොත් ප්‍රශ්නවල
    ට මුල

    නිගමනය - ලන්කාවේ පාරසරික ත්ත්වයන්ට නොගැලපෙන යුරොපීය දේශගුනයකට ඔබින රථයක් ලන්කාවේ ධාවනයේ යෙදවීම

    :):)

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    gaththoth okak gedarama thiyagena inna puluwan leda godak
    wikunaganna ekath boru

    machan oke head eke mokakda keliyak kiyanawa. Hadagannath puluwanlu,

    Habai vikunana ekanam boru, "" sadahatama oba mage serina " Tamai...:P

    B]MACHAN MEKAYI HUGAK AYA KIYANNE MACHANLA KIYAPU EKAMAYI
    ETH MAMA DANNA KIPA DENEK HODATA PAVICHCHCI KARANWA
    OKE CASE EKA HEAT EKA WEDI WELA BOIL KARANA EKA -
    EKATA HETHUWA RADIATOR FAN EKAYI RADIATOR EKAYI ATHARA THIYENA SPACE EKA WEDI HINDALU

    EKE GAP EKA ADU KALAMA KISI AWULAK NALLY - [/B]

    haffata sirawata ledada ?? Ela ela

    apoooo waaatha godak ban ganna nam epa ;)

    හැමෝටම බොහොම ස්තුතියි.
    මට අයෙත් දෙපාරක් හිතන්න වෙනවා වගේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචෝ ඔය වාහනේ තියෙන ලෙඩ වලට තාවකාලික විසදුම් තියෙනවා.එත් ඔක සදාකාලික ලෙඩක්:rofl::baffled:. ඔකේ පිටිපස්සේ එන්නේ දුනු. ෂොකැබ්ශොබර්ස් නෙමෙයි. අනික ඔකෙ තියෙන හෝස් හරි ඉක්මනට පුපුරනවා. ගෑස්කට් වල කේස් උත් එනවා.

    ඔය ඔක්කොම එකට තියල බැලුවොත් ප්‍රශ්නවල
    ට මුල

    නිගමනය - ලන්කාවේ පාරසරික ත්ත්වයන්ට නොගැලපෙන යුරොපීය දේශගුනයකට ඔබින රථයක් ලන්කාවේ ධාවනයේ යෙදවීම

    :):)

    :shocked::shocked::shocked::shocked:
     
    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    ai bn me wahneta ehema kiyanna...mat danna dial ekak mulinma gattema oya jatiye wahanayak..u awurudu ganak welat tamat ekamai tiyan inne..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචෝ ඔය වාහනේ තියෙන ලෙඩ වලට තාවකාලික විසදුම් තියෙනවා.එත් ඔක සදාකාලික ලෙඩක්:rofl::baffled:. ඔකේ පිටිපස්සේ එන්නේ දුනු. ෂොකැබ්ශොබර්ස් නෙමෙයි. අනික ඔකෙ තියෙන හෝස් හරි ඉක්මනට පුපුරනවා. ගෑස්කට් වල කේස් උත් එනවා.

    ඔය ඔක්කොම එකට තියල බැලුවොත් ප්‍රශ්නවල
    ට මුල

    නිගමනය - ලන්කාවේ පාරසරික ත්ත්වයන්ට නොගැලපෙන යුරොපීය දේශගුනයකට ඔබින රථයක් ලන්කාවේ ධාවනයේ යෙදවීම

    :):)

    OYA THIYENNE
    AYE MONAWATH AWASHYA NAHA - LAL ALAWATHTHA GAWATA GIYA WAGE:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ai bn me wahneta ehema kiyanna...mat danna dial ekak mulinma gattema oya jatiye wahanayak..u awurudu ganak welat tamat ekamai tiyan inne..
    ඒක තමයි "සදාකාලික ඔබ මගේ" කියලා ඔය කියලා තියෙන්නෙ.
    හොදට පාවිච්චි කලොත් කරදරයක් නැතිව ඕක පාවිච්චි කරන්න පුලුවං. හැබැයි ලාබ තියාගෙන විකුනන්න බෑ.