adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලක්ෂ 30ක් විතර දෙද්දි ගන්න පුළුවන් හොඳම වෑන් එක මොකද්ද? ලක්ෂ 20ක් විතර දුන්නොත් මාසෙට ෆිනෑන්ස් කීයක් විතර වෙයිද?
    පාවිච්චි කරපු වෑන් එකක් මෙහෙ කෙනෙක්ගෙන් ගද්දි ෆිනෑන්ස් දෙනවද?
    දන්න අය පොඩ්ඩක් උදව්වක් දෙන්න.:D:D