දම්රෝ එකට pioneer බඩු ඇවිත්. කොලිටි හොදා.. ගානත් ශේප් .
කැසට්, ඈම්ප්, සබ් ගන්න කට්ටිය ටිකක් ගිහිං බලන්න
සබ්පාල ඇවිත්

දම්රෝ එකට pioneer බඩු ඇවිත්. කොලිටි හොදා.. ගානත් ශේප් .
කැසට්, ඈම්ප්, සබ් ගන්න කට්ටිය ටිකක් ගිහිං බලන්න

මචංලා වාහනේ පොතත් ළඟ තියෙන්න ඕනෙද ලයිසන් ඉන්ෂුවරන්ස් වගේ?![]()
පොත තියෙන්න ඕන නෑ.. දුර යනවා නං නිකමට පොතේ කොපියක් අරං යමං.. දුම් පරීක්ශනේ ඔරිජිනල් එක නං දැං අනිවාර්යයි 
මොන සබ්ද යකෝ... වැඩ වැඩ වැඩ... නිදහස් දවසෙත් වැඩ. හොද වෙලාවට මේ මාසේ දවස් 28කින් ඉවර වෙන්නෙකෝ බං අර සංකපාලය.. සබ ගහනව කිව්ව කිව්වමයි ඌ මිසිං..
මම මේ සබේ විස්තර බලන්න ඉන්නෙ ඌ එනකං

ලබ්බෙ මාසෙ 



පොත තියෙන්න ඕන නෑ.. දුර යනවා නං නිකමට පොතේ කොපියක් අරං යමං.. දුම් පරීක්ශනේ ඔරිජිනල් එක නං දැං අනිවාර්යයි
![]()

ඹව් ඹව් දුම් පරික්ශාව අනිවාර්යයි මම නම් පොත ගෙනියන්නේ නැ කොපියක් වත්පොත තියෙන්න ඕන නෑ.. දුර යනවා නං නිකමට පොතේ කොපියක් අරං යමං.. දුම් පරීක්ශනේ ඔරිජිනල් එක නං දැං අනිවාර්යයි
![]()
හෙට හවහට ගෙදරද?මොන සබ්ද යකෝ... වැඩ වැඩ වැඩ... නිදහස් දවසෙත් වැඩ. හොද වෙලාවට මේ මාසේ දවස් 28කින් ඉවර වෙන්නෙලබ්බෙ මාසෙ
![]()
නෑ යකෝ...පොලිස් මාමෙක් පොත ඉල්ලුවම ළඟ නෑ කිව්වොත් ලයිසන් නැතිකොට වගේ දඩ ගහනවද බං?

7ට ගෙදර එනවා 7න් පස්සේ ගෙදරඹව් ඹව් දුම් පරික්ශාව අනිවාර්යයි මම නම් පොත ගෙනියන්නේ නැ කොපියක් වත්
හෙට හවහට ගෙදරද?

නෑ යකෝ...
එහෙම දඩ ගහන්න බෑ...
මං නං දුර හයර් එකක් යනවා නං... මායි අපේ තාත්තයි දෙන්නම.. වාහනේට අදාල ඩොකියුමන්ට් සේරම පිලිවෙලකට ඩයරි එකකට දාගෙන යන්නේ. පොලිස් මාමාලා අත දැම්මම ඩයරිය අරන්මයි බහින්නේ. පොලිස් මාමාලා කිව්ව ගමං.. සේරම ටික පිලිවෙලට දෙනවා. ගිය දෙසැම්බර් වල යාපනේ ගිය වෙලේ ඔහොම පෙන්නලා.. ආ මහත්තයා සේරම තියෙනවා නේ.. යන්න යන්න කිව්වා![]()
...........දහම් පාසල් සහතික ඉස්කෝලේ ක්‍රීඩා සහතික ඔක්කොම ටික දැක්කම පොලිස් මාම මොංගල් වෙයි 
අප්පා ඒහේමද ඒහෙනම් හරියන්නැ නිවාඩු තියෙන වෙලාවක බලමු අර පොටො ටික ගන්නත් ඹනා7ට ගෙදර එනවා 7න් පස්සේ ගෙදර![]()
වාහනේට අදාල ලියකියවිලි කියලා කියලා තියෙනවා තොට පේන් නැද්ද යකෝහිටපංකෝ මමත් උප්පැන්න සහතිකේ ඉඳල අරන් යනවා...........දහම් පාසල් සහතික ඉස්කෝලේ ක්‍රීඩා සහතික ඔක්කොම ටික දැක්කම පොලිස් මාම මොංගල් වෙයි
![]()
උප්පැන්න සහතිකයි දහම් පාසල් සහතිකයි දීලා පොලිස් රාජකාරියට බාදා කලා කියලා තොට ඇත්තටස දඩ ගහයි 

පෙබරවාරි 28න් පස්සේ හරි. ආයේ සෙනසුරාදා වරුවයි ඉරිදා දවසමයි ගෙදර. සබ් එකේ වැඩේ එතකොට කරමු. කාර් එකේ A/C හදලා කාබ් එක ටියුන් කරන්න දාන්න ඕනේ මාලබේ. ඒකටත් යන්න ඉන්නේ මාර්තු මුලඅප්පා ඒහේමද ඒහෙනම් හරියන්නැ නිවාඩු තියෙන වෙලාවක බලමු අර පොටො ටික ගන්නත් ඹනා

වාහනේට අදාල ලියකියවිලි කියලා කියලා තියෙනවා තොට පේන් නැද්ද යකෝඋප්පැන්න සහතිකයි දහම් පාසල් සහතිකයි දීලා පොලිස් රාජකාරියට බාදා කලා කියලා තොට ඇත්තටස දඩ ගහයි
![]()

cv ජොයින් කචල් ඹක්කොටම කලින් ඒක කරලා ඉන්න අද තාත්තත් කිව්වාපෙබරවාරි 28න් පස්සේ හරි. ආයේ සෙනසුරාදා වරුවයි ඉරිදා දවසමයි ගෙදර. සබ් එකේ වැඩේ එතකොට කරමු. කාර් එකේ A/C හදලා කාබ් එක ටියුන් කරන්න දාන්න ඕනේ මාලබේ. ඒකටත් යන්න ඉන්නේ මාර්තු මුල![]()
එලවන්නේ උඹ උනාට ඒ මිනිස්සු බලන්නේ උඹට ඔය වාහනේ අයිති වාහන පන්තියට අදාල බලපත්‍රය තියෙනවද කියලයි....වාහනේ එලවන්නේ මමනේ ඉතින් මගේ ලයිසන් අදාලයි නම් ඔය සහතිකත් අදාළ වෙන්න එපයි![]()

එච්චරයි. 


ආ එහෙමද. මේ දවස් වල මට කාර් එක බලන්න වත් වෙලාවක් නෑ. වැඩ වැඩ වැඩ. මං කිව්වා මං ඕක හදනකං ගෙදර තියන් නකියලා. අද කට්ටිය පල්ලිත් ආවා ලු නේcv ජොයින් කචල් ඹක්කොටම කලින් ඒක කරලා ඉන්න අද තාත්තත් කිව්වා


වැඩේ ටිකක් දරුණුයි වගේ සද්දේ බරගතලට ඒනවා ටිකක් බලවන්නආ එහෙමද. මේ දවස් වල මට කාර් එක බලන්න වත් වෙලාවක් නෑ. වැඩ වැඩ වැඩ. මං කිව්වා මං ඕක හදනකං ගෙදර තියන් නකියලා. අද කට්ටිය පල්ලිත් ආවා ලු නේ
ඕන එක්ක කර ගත්තදෙං![]()
ආයේ මක්කැයි බලවන්නේ. CV 2ට (ජපං) 12 000යි..වැඩේ ටිකක් දරුණුයි වගේ සද්දේ බරගතලට ඒනවා ටිකක් බලවන්න

මොන සබ්ද යකෝ... වැඩ වැඩ වැඩ... නිදහස් දවසෙත් වැඩ. හොද වෙලාවට මේ මාසේ දවස් 28කින් ඉවර වෙන්නෙලබ්බෙ මාසෙ
![]()