එලවන්නේ උඹ උනාට ඒ මිනිස්සු බලන්නේ උඹට ඔය වාහනේ අයිති වාහන පන්තියට අදාල බලපත්‍රය තියෙනවද කියලයි....
ඊට පස්සේ බලනවා වාහනය පාරේ ධාවනය කරන්න තිබිය යුතු ලියකියවිලි Up to date තියෙනවද කියලා .එච්චරයි.
පොලිස් මාමාලාට වල් පල් දොඩන්න ගියාම.. රාජකාරියට බාධා කලා කියලා දඩ ගහනවා. කියන්නේ බොරු නං එක පාරක් පොලිස් කාරයෙක්ව අවුස්සලා බලපං![]()
විහිලුවට බං කිව්වේ
දඩ වගේද පොලිසෙක් අවුස්සලා ගන්න ආතල් එක 

...........දහම් පාසල් සහතික ඉස්කෝලේ ක්‍රීඩා සහතික ඔක්කොම ටික දැක්කම පොලිස් මාම මොංගල් වෙයි





