pearl dust ඒකක මචන් ලැකර් ඒකට කවලම් කරන්න තියෙන්නේmokadda ban me paint eka??? man dakkamai......
![]()
pearl dust ඒකක මචන් ලැකර් ඒකට කවලම් කරන්න තියෙන්නේmokadda ban me paint eka??? man dakkamai......
![]()
welcome මචන් දිගටම ඉන්නමාත් සෙට් වෙනව අද ඉඳන්.... ආසාවක් ඇතිඋනා වාහන ගැන එළකිරි ඔටෝ මොබයිල් එක නිසාම...... මට වාහන වත් ඒ ගැන ලොකු දැනුමක්වත් නෑ.... ඉගෙන ගන්න ආසාවට තමයි මේ සෙට් වෙන්නේ.. දිගටම කරගෙන යමු මචං... එළ..

welcome මචන් දිගටම ඉන්න![]()

කෙලින් ඉරි ටික නවලා ඉතුරුවා අතින් Measurement අරගෙන ගියාම ඹනේ විදියට නවලා දෙනවා වැන් වල නම් ඒයාලා ගාව තියෙනවා ගොඩාක් ඒවා විස්තරේ කිව්වාම නවලා තියනවාMe vidihata onama vahaneka bada hadanna (Nawanna) puluwan da ba..??
![]()
mokadda ban me paint eka??? man dakkamai......
![]()

ලාන්සරේට ඒක කොට් ඒකක් ගහලා
අද 2k පෙන්ට් ගෙනල්ලා14 ක් ගිහිල්ලා බන්
![]()
![]()
![]()
මේක පවර් කරලා ඹය අටවන්නේ ඒක
![]()
මචං අර උඩින් ගහන දිලිසෙන ලැකර් එක තියනව නේද, අන්න ඒකේ ෂයින් එක තියන එක ගහලා කම්පව්න් කරන්නේ නෑ නේද?
ලාන්සරේට ඒක කොට් ඒකක් ගහලා
අද 2k පෙන්ට් ගෙනල්ලා14 ක් ගිහිල්ලා බන්
![]()
![]()
![]()
මේක පවර් කරලා ඹය අටවන්නේ ඒක
![]()
මේකත් එහෙම එකක්දලාන්සරේට ඒක කොට් ඒකක් ගහලා
අද 2k පෙන්ට් ගෙනල්ලා14 ක් ගිහිල්ලා බන්![]()
දැන් තියෙන හොදම ඒක Sikkens තමා මචන් ගානත් ඒ වගේ තමා ඒහෙම ඹක්කොම දාලා පෙන්ට් ඒක කරාම ආයේ ඉතින් කම්පැනියෙන් ගන්නවාට වඩා කොලිටිApita 70k witara giya machan paint badu walata witarak.
Sikkens paint, Sikkens clear coat, Sikkens hardner, Sikkens Thinner and Sikkens 2K filler. All Sikkens gana thama gana..
ඹව් මචන් ඒක මොඩල් ඒකකට ආවාlancer එකෙ original power අර්පුවා තියෙනවා
ස්තුති යාලුවාbump
ඹව් ඹව් ඒක තමා මකට්ම මාර ගනන් කියන්නේලාන්සර් එකේ 5 ෆෝවර්ඩ් රෙඩ් බීඩින් ආව මොඩල් එක නේද බං ලංකාවේ වැඩියෙන්ම මාකට් උන මොඩල් එක. මට මතකයි මම පොඩි කාලේ තාත්ත ළඟ රතුපාට 5 ෆෝවර්ඩ් රෙඩ් බීඩින් ලාන්සර් එකක් තිබුනමේකත් එහෙම එකක්ද
ලැකර් ඒක හිරියටම හයි වෙන්න මාසයක් විතර යනවා ඒකයි ඒ කොහොමත් හරියට දැල්ල වදින්නේ නැති වෙන්න ගැහුවොත් පොලිෂ් කරන්න ඹනේ නැ2k පට්ට ගනංනේ බං. මම එකසැරයක් කාලක් හදාගත්තා ට්‍රැඩ්සනියක හුඩ් එකේ ගහගන්නමචං අර උඩින් ගහන දිලිසෙන ලැකර් එක තියනව නේද, අන්න ඒකේ ෂයින් එක තියන එක ගහලා කම්පව්න් කරන්නේ නෑ නේද?
අඩේ ඒක පවර් කරල කියන්නේ ඉතිං ගති තමයි.
ඹව් ඹව් මරු නැතත් ඹවා කපන්න ඒච්චර අමාරු නැ මචන් වැඩිය බර නැනේලාන්සරේ පවර් කලා කියන්නෙ ඉතින්...
දැන් තියෙන හොදම ඒක Sikkens තමා මචන් ගානත් ඒ වගේ තමා ඒහෙම ඹක්කොම දාලා පෙන්ට් ඒක කරාම ආයේ ඉතින් කම්පැනියෙන් ගන්නවාට වඩා කොලිටි
ඒත් මේ මිනිස්සුන්ට ඹවා කියන්න බැ බන් ඒච්චර සල්ලි නැ ඒයාගේ කැමැත්තට තමා 2k ගෙනාවේ අව්ලක් නැ ඉතින් finishing ඒක ගන්න පුලුවන් හොදට final ඒකෙන්
Ow ban finishing eka nam niyamata tiyenawa.. api masa 3 kata passe polish kare.. ape painter normal white truck ekak gehuwa.. polish karata passe original paint wage.. me dawas wala gahanawa double cab ekak.. puluwan unoth photos dannam..
Api polish badu gatte 3M and 99 Wax. 99 eka ganne satiyakata serayak wage wax karanna 3M eka liquid.
![]()
Palleha video eka.. ape set eke sounds... Sub woofers na.. interior speakers tiyenne original.. speakers mounting walata pioneer speakers. Front door 2, rear interior board eke 2, hebei subwoofer tiyenna one real sound eka ahanna..


මචන් උබ පොලිෂ් කරේ මැෂින් ඒකෙන්ද
ඹය liquid ඒක සුදුපට නේද fiber වලින් නේද හදලා තියෙන්නේ මට මතක හැටියට
මම නම් ලයිට් ඒස් ඒකට අව්රුද්දට ඒක පාරයි වැක්ස් කරන්නේ 99 ඒකෙන්![]()
මමත් මේ කුරු කුරු ගාගා ඉන්නේ polisher ඒකක් ගමු කියලා නැත්තම් මැදලා ඉවර වෙනකොට පන නැ
දොර බොක්ස් ඒකක් විදියට වෙන්න තමා front ,back හදලා තියෙන්නේ මචන් මරිජිනල් මව්න්ට් වලට හයි කරාම හොදට සව්න්ඩ් තියෙනවා මොකද්ද Head unit ඒක තියෙන්නේ
