මගුල තමා ගන්න ඒකෙක්ට අව් 5-6 බයක් නැතුව දුවාගන්න පුලුවන් බලපන්කො හදලා ඉවර උනාම කොහොමද කියලාganna ekata aba saranai

මේක නම් දන්නවා ලංකාවේ තියෙනවද දන්නැ නේ

41 ඒක ආවා polish කරන්න
මතකද දන්නැ මේක අව්රැද්දකට විතර කලින් තමා පෙන්ට් කරේ දැන් තමා මතක් වෙලා තියෙන්නේ පොලිෂ් කරන්න හොද ඒකක් ගෙනල්ලාත් නැ නොමල් 2k brazo ඒකක් ගෙනල්ලා තියෙන්නේ
before
![]()
After
වෙනසක් තියෙනවාද මන්දා
ජපන් ඒකක් නම් ගලවලා හොයාගන්න අමාරුයි මචන්oya spoiler eka danna kiyak wage yayida

ජපන් ඒකක් නම් ගලවලා හොයාගන්න අමාරුයි මචන්
මෙහේ හදන එව්වා තියෙනවා ඒවා ජපන් ඒක වගේ 4 ගුණයක් විතර බරයි
දොරක්ම තමා ගන්න වෙන්නේ මට නම් ඹකට වඩා ලස්ස මෙන්න මේක
![]()
spoiler ekada door ekadaow oka nam patta thama ekak hada ganna one
10 kata wage paduda

spoiler ekada door ekada![]()
1 වෙනි ඒක පොඩි ගතියක් තියෙනවා නේ 2නි ඒකට වඩා පෙනුමයි මචන්spoiler eka
![]()
![]()
Me deken mokakda lassana yata eka nam original ekak

කො අපේ trooper වැඩ ඉවරද දන්නැ නේ දැන්
![]()
fiber subject ඒක නම් දන්නෙම නැ මචන් මමනම් ඹන මගුලක් තහඩුවෙන් නවලානේ ගහන්නේදැං 95% ක් ඉවරයි මචෝ. ඔක්කොම කරල ෆොටෝස් දාන්නම්කො.. වීල් ආච් ටිකේ පොඩි ෆයිබර් වැඩ වගයක් තිබ්බ. හෙට තමා ඒ ටික හම්බ වෙන්නෙ.. ෆයිබර් කරන උන් පට්ට ගනන්නෙ කියන්නෙ


1 වෙනි ඒක පොඩි ගතියක් තියෙනවා නේ 2නි ඒකට වඩා පෙනුමයි මචන්
මට නම් ගාන වැඩි බන් ඒකට වඩා වෙන දෙයක් කරන ඒක වටිනවා ඒ ගානට![]()

spoiler eka
[IMG/]http://image-cdn-cf.beforward.jp/large/201405/258030/BF261089_1342af.jpg[/IMG]
[IMG/]https://img03.carview.co.jp/trade/img06/cars/504964/15589766/japan%20car/1999+nissan+largo/06.jpg[/IMG]
Me deken mokakda lassana yata eka nam original ekak



fiber subject ඒක නම් දන්නෙම නැ මචන් මමනම් ඹන මගුලක් තහඩුවෙන් නවලානේ ගහන්නේ
33 යටර් සෙට් ඒකක් වත් දැම්මාද![]()