Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ganna ekata aba saranai :P
    මගුල තමා ගන්න ඒකෙක්ට අව් 5-6 බයක් නැතුව දුවාගන්න පුලුවන් බලපන්කො හදලා ඉවර උනාම කොහොමද කියලා
    ඉස්සර විකුනපු වාහන ගත්ත මිනිස්සු අදටත් උන් වාහන ‍හොයනකොට මුලින්ම කොල් කරන්නේ අපේ දිහාට හදපු වාහනයක් තියෙනවාද කියලා බලන්න
    නුවර මිහින්තලේ පිලියන්දල ඉදන් අපු මිනිස්සු ඉන්නවා බන් වාහනේ බලන්න
    උබලා පිලිගනිද දන්නැ ඹය ෂෙල් ඒකට ඇඩ්වාන්ස් දෙන්න දෙන්නෙක් ආවා හදලා ඉවර උනාම ගන්න කියලා උන්ට හදිස්සියි ඉක්මනට ඹනේ කිව්වා දුවන්න කලින් දෙන්න නම් බැ හෙමින් හදන්නේ :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    41 ඒක ආවා polish කරන්න
    මතකද දන්නැ මේක අව්රැද්දකට විතර කලින් තමා පෙන්ට් කරේ දැන් තමා මතක් වෙලා තියෙන්නේ පොලිෂ් කරන්න හොද ඒකක් ගෙනල්ලාත් නැ නොමල් 2k brazo ඒකක් ගෙනල්ලා තියෙන්නේ

    before
    polish%2B%285%29.jpg

    polish%2B%288%29.jpg

    After
    polish%2B%284%29.jpg

    polish%2B%283%29.jpg

    polish%2B%282%29.jpg

    polish%2B%281%29.jpg

    polish%2B%286%29.jpg

    වෙනසක් තියෙනවාද මන්දා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක නම් දන්නවා ලංකාවේ තියෙනවද දන්නැ නේ
    ඇයි දැන් 3M ලගේ ස්ටිකර් ඒකකුත් ඒන්නේ අලවන්න පුලුවන් ඉස්සරහාට පෙන්ට් ගහන ඒකක් නැ වගේ :baffled:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    41 ඒක ආවා polish කරන්න
    මතකද දන්නැ මේක අව්රැද්දකට විතර කලින් තමා පෙන්ට් කරේ දැන් තමා මතක් වෙලා තියෙන්නේ පොලිෂ් කරන්න හොද ඒකක් ගෙනල්ලාත් නැ නොමල් 2k brazo ඒකක් ගෙනල්ලා තියෙන්නේ

    before
    polish%2B%285%29.jpg

    After

    වෙනසක් තියෙනවාද මන්දා

    oya spoiler eka danna kiyak wage yayida
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oya spoiler eka danna kiyak wage yayida
    ජපන් ඒකක් නම් ගලවලා හොයාගන්න අමාරුයි මචන්
    මෙහේ හදන එව්වා තියෙනවා ඒවා ජපන් ඒක වගේ 4 ගුණයක් විතර බරයි
    දොරක්ම තමා ගන්න වෙන්නේ මට නම් ඹකට වඩා ලස්ස මෙන්න මේක
    :rolleyes:
    207678b.jpeg

    104524.jpg
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ජපන් ඒකක් නම් ගලවලා හොයාගන්න අමාරුයි මචන්
    මෙහේ හදන එව්වා තියෙනවා ඒවා ජපන් ඒක වගේ 4 ගුණයක් විතර බරයි
    දොරක්ම තමා ගන්න වෙන්නේ මට නම් ඹකට වඩා ලස්ස මෙන්න මේක
    :rolleyes:

    104524.jpg

    ow oka nam patta thama ekak hada ganna one
    10 kata wage paduda
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    spoiler eka

    BF261089_1342af.jpg

    06.jpg

    Me deken mokakda lassana yata eka nam original ekak
    1 වෙනි ඒක පොඩි ගතියක් තියෙනවා නේ 2නි ඒකට වඩා පෙනුමයි මචන්
    මට නම් ගාන වැඩි බන් ඒකට වඩා වෙන දෙයක් කරන ඒක වටිනවා ඒ ගානට :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කො අපේ trooper වැඩ ඉවරද දන්නැ නේ දැන්:confused:
    29977020004_large.jpg

    දැං 95% ක් ඉවරයි මචෝ. ඔක්කොම කරල ෆොටෝස් දාන්නම්කො.. වීල් ආච් ටිකේ පොඩි ෆයිබර් වැඩ වගයක් තිබ්බ. හෙට තමා ඒ ටික හම්බ වෙන්නෙ.. ෆයිබර් කරන උන් පට්ට ගනන්නෙ කියන්නෙ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැං 95% ක් ඉවරයි මචෝ. ඔක්කොම කරල ෆොටෝස් දාන්නම්කො.. වීල් ආච් ටිකේ පොඩි ෆයිබර් වැඩ වගයක් තිබ්බ. හෙට තමා ඒ ටික හම්බ වෙන්නෙ.. ෆයිබර් කරන උන් පට්ට ගනන්නෙ කියන්නෙ
    fiber subject ඒක නම් දන්නෙම නැ මචන් මමනම් ඹන මගුලක් තහඩුවෙන් නවලානේ ගහන්නේ:shocked:
    33 යටර් සෙට් ඒකක් වත් දැම්මාද :confused:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    1 වෙනි ඒක පොඩි ගතියක් තියෙනවා නේ 2නි ඒකට වඩා පෙනුමයි මචන්
    මට නම් ගාන වැඩි බන් ඒකට වඩා වෙන දෙයක් කරන ඒක වටිනවා ඒ ගානට :rolleyes:

    1 weni eka wage hadanawa
    wena deyak kiwwe:confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    spoiler eka

    [IMG/]http://image-cdn-cf.beforward.jp/large/201405/258030/BF261089_1342af.jpg[/IMG]

    [IMG/]https://img03.carview.co.jp/trade/img06/cars/504964/15589766/japan%20car/1999+nissan+largo/06.jpg[/IMG]

    Me deken mokakda lassana yata eka nam original ekak

    අපේ ගෙදර එකටත් එකක් හයි කරා බං. හැබැයි ඔරිජිනල් එකකින් ගලවපු එකක්. කළුතර ඉසුරු මෝටර්ස් එකේ එකාට කියල ගෙන්න ගත්තෙ.. ඌ සල්ලි ගත්තෙ නෑ :yes::yes::yes::cool:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    fiber subject ඒක නම් දන්නෙම නැ මචන් මමනම් ඹන මගුලක් තහඩුවෙන් නවලානේ ගහන්නේ:shocked:
    33 යටර් සෙට් ඒකක් වත් දැම්මාද :confused:

    නෑ බං මේකෙ ඔරිජිනල් තහඩු වීල් ආච් එකට අමතරව තව එලියට පන්නල ෆයිබර් වීල් ආච් එකකුත් තියනව.
    අන්න ඒකෙ බ්‍රැකට් ටික එහෙන් මෙහෙන් පුපුරල. ඕන නම් එහෙමම දාන්නත් තිබ්බ. ඒත් ආපහු ටික දවසක් ඕක ගැස්සෙනකොට ඕව හෙල්ලෙන්න ගනී. ඒ නිසා ඒව ෆයිබර් කරන්න දැම්ම
     
    • Like
    Reactions: DLM