ඹව් බන් අපේ කරුමෙට ඒකේ තියෙන ඒවා කොපි වෙන්නෙත් නැ නැත්තම් google translate කරලා හරි කියවගන්න තිබුනාMachan mara document ekak. Vahane hadannata wada mekata mahansi wela tiyenawa.. Russian walin unath pages 400 ma kiyewwa kiyapan koo...Meke English ekak tibba nam godama thama...
pattai ban.... lassanata wade yanawa.... maarama neat wada nam... respect Baas...![]()

යමන් මාත් ඒන්නම්
මෙන්න මේ ලිංක් ඒකේ noah manual ඒක තියෙනවා .djuv file ඒකක් ඒක හැබැයි තියෙන්නේ Russian ද කොහේද ඒකෙ නම් ඹක්කෙම විස්තරේ තියෙනවා මිටර් බොඩ් 2 ගැනම
http://jdmfsm.info/Auto/Japan/Toyota/Hiace_LiteAce_TownAce_Noah/
ඹය file ඒක windows වල ඹපන් වෙන්නේ නැ නිකන් මේ ලිංක් ඒකට ගිහින් pdf වලට කන්වට් කරගත්තා නම් හරි
https://www.djvu-pdf.com/
හැබැයි පුතේ තියෙන්නේ Russian
![]()


මේකේ pdf ඒක scan කරපු ඒකක්ද කොහේද මචන් full image ඒකක් විදියට තියෙන්නේ strign copy වෙන්නේ නැmanual okkoma tiyenne russian walin ban english ewa hoya ganna aduii
phone ekata google translate app eka dala balanne![]()

2k ගහපු lancer box වැඩ ඉවර කරේ ඊයේ තමා ඹක්කොම හයි කරලා
අයිති කරුට නිවාඩු දවස් වල තමා ඒකලස් කිරිමේ කටයුතු කරන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇලොවිල් ටික පොලිෂ් කරන්න ඹනේ දැන්
මේකේ pdf ඒක scan කරපු ඒකක්ද කොහේද මචන් full image ඒකක් විදියට තියෙන්නේ strign copy වෙන්නේ නැ![]()
මේකේ pdf ඒක scan කරපු ඒකක්ද කොහේද මචන් full image ඒකක් විදියට තියෙන්නේ strign copy වෙන්නේ නැ![]()
hehe awa ekak newe ban.. mama japan auction ekakin gatta photo ekak oka.. orginal ekak petrol.
Year dekaka kiwwe.. wahane year eka 1996 nam meterboard ekath 1996 da?
Eg: ekak widihata ape eka wahane 1991, meterboard eka 1996.. ethakota godak wenas kam enawa.
Normal van ekata me meter eka enna. Meka ena model eke options wadi. eka thama wenasa.
තියෙන විස්තර අනුව නම් ඉතින් 16 ඒක දැම්මා නම් වැඩේ ගොඩ තමා ඒකත් ගෙන්නලාම බලමුOnna ada ude pandarama ringuwa van eka asse... sensor eka galawagena awa bench eka udata..
![]()
Check karala beluwa.. wede confirm 8 pulses per rev/ and ~8000 pules per mile sensor ekak thama tiyenne.. Me model ekema 16 pulses per rev ekak gennanna yanne den..

ස්තුතයි මචන්සුපිරි![]()
ම්ම් ඹව් ඹව් ඹක ගෙදර පාවිච්චියට තියාගෙන ඉන්නේ වැස්සට වත් ගමනක් යන්නැ වාහනේ සව්ත්තුවෙනවා කියලා
පිස්සු වගේ... ඔරිමජිනල් විදියට තියනව

2k ගහපු lancer box වැඩ ඉවර කරේ ඊයේ තමා ඹක්කොම හයි කරලා
අයිති කරුට නිවාඩු දවස් වල තමා ඒකලස් කිරිමේ කටයුතු කරන්නේ
![]()
![]()
![]()
මචන් ..මේ බොනට් එකෙ ඉස්සරහ ඇදට තියෙන එක කෙලින් කරන්න බැරිද?
ඹය කියනකන් මමත් දැක්කේ නැ මචන්මචන් ..මේ බොනට් එකෙ ඉස්සරහ ඇදට තියෙන එක කෙලින් කරන්න බැරිද?
ඹය කියනකන් මමත් දැක්කේ නැ මචන්
ඇතුලේ තියෙන රබර් කොට්ට 2 ඒජස් කරලා ටිකක් හදාගන්න පුලුවන් මේ වගේ දෙකක් තියෙන්නේ දෙපැත්තේ
![]()
බොනට් ඒක ඇබරිලානම් දිග අරින ඒක ටිකක් අවදානම් දෙල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි