Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් මේ තියෙන්නේ මිරර් ඒක නොමල් off කරලා තියෙද්දි
    DSC_0551.jpg

    ඕකකුත් හයි කරන්න ඕනේ බසයට..
    තනියෙං රිවස් කරන්න ගියාම එපා වෙනවා නැත්තං
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕකකුත් හයි කරන්න ඕනේ බසයට..
    තනියෙං රිවස් කරන්න ගියාම එපා වෙනවා නැත්තං
    ඹව් ඒක නම් ඇත්ත අපෙ එකේ ටින්ටඩ් කරලා නිසා මෙලො දෙයක් පෙන්නැ ඹකෙන් තමා බලන්නේ
    වෙලාවක දාමු මම නම් ඉන්නේ 23 වෙනකන් විතරයි :(

    ade gampahai gallai petaluana :lol::lol:
    :baffled::)
    හෆ්ෆා බන් ඔලුවත් එක්ක පැටලෙනවා මේක දැක්කාම. මෙකත් සුද්දයක් දානවා නේද මචන්.:)
    ඹව් මචන් ආයේ සුද්ද කරන්න ඹනේ පෙන්ට් එකට දාන නිසා ඹහොම්මම තියලා ඉවර වෙලා සුද්ද කරන්න ඹනේ
    ඩැෂ්බොඩ් ඒකටත් පෙන්ට් ගහලා හයි කරේ (ප්ලාස්ටික් ටිකට නෙවෙයි ඉස්සරහා හරිය එන්නේ යකඩ)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Supiri weda tikak ah niyamai!
    car wala weda krnwada?
    Nissan B11 sunny california wagon ekak paint eka gahnna thiyenne podi bubulu wgyk thynwa. Keeyak withara yaida?
    මේ මුලුම පොස්ට් ඒක නේද මචන් :)
    අපේ තාත්තාට ටිකක් කාර් ඇලජික් වැඩක් ආවොත් කරනවා
    ගෙනත් පෙන්නන බලන්නේ නැතුව කියන්න අමාරුයි වැ‍ඩේ
    කොහේද ඉන්නේ ඹයා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow bn palaweni post eka. Oyge weda tika nm niyamai ah! Mama inne weerasinghe piriwana hariye. Piriwana dannawane? Fiber bumpr eketh weda tikak thynwa.
    අපො ඒහාපැත්තේනේ රැපියෙල් තෙන්නකොන් පාරෙන් කෙලින්ම මාහෙනවත්තට එන්න ඇවිල්ලා ගැරජ් එක අහන්න ඹන කෙනෙක් දන්නවා :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    me van eka witarada modification karala tiyenne?

    හිමින් ත්‍රෙඩ් එකේ මුල ඉදලා බලාගෙන එන්නකෝ කොච්චර දේවල් දැනගන්න පුලුවන්ද කියලා තේරෙයි.
     

    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    මචන්ලා ඇල්ටෝ 1 වැදුනා කොලබ අඩුවට පාර්ට්ස් ගන්න තැනක් කියන්න:(:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා ඇල්ටෝ 1 වැදුනා කොලබ අඩුවට පාර්ට්ස් ගන්න තැනක් කියන්න:(:

    ඇල්ටො පාට්ස් නම් ටිකක් ගනං මචං. ජපන් ඒවගේ වගෙ රීකන්ඩිෂන් බඩුත් නෑනේ. මම දන්න තරමින් නම් හැම තැනම එකම ගනං වගේ තමයි යන්නේ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me van eka witarada modification karala tiyenne?
    පොඩ්ඩක් ඉදින්කො මම රස්සාවකට යනකන් කාර් හදනවා බලන්න :)
    modify කරනවා කියලා fiber තට්ටු නම් එල්ලන්නේ නැ ඹන එකක් ගෙනාවොත් ඹරිජිනල් තත්වෙට හදලා දෙනවා