අපො මට නම් ඒපාම උනා swis බැග් ඒකක් දැම්මා ඒක මිසිං ඉටපස්සේ hid kit ඒකක් දැම්මා ඒකට රතු කොල 2 ආවා වැඩේ අතැරලා දැම්මා පොඩි පොඩි දෙවල් තමා දැන් ගෙන්නනේ
දැන් නම් ඊට වඩා අඩුවට කොටුවෙන් බඩු ගන්නවා මචන් ඒක ලාබයි මට නම් ඹය යන ඒන ගමන් ඹනේ ඹනේ දෙවල් ගන්නේ බලලා කොලිටි චෙක් කරලා ගන්න පුලුවන්‍ේන

මටත් ඔය වගේ සීන් උනා බං. ඒ නිසා දැන් මාත් පොඩි පොඩි සුකුරුත්තං ගැජට් විතරයි ගෙන්නේ![]()


අඩෝ මං දාපු HID කිට් නම් ආවා ගෙදරටම...
එකම එකකට විතරයි ටැක්ස් වැදුනේ ඒකනම් තඩි බඩුවක්...![]()
අඩෝ මං දාපු HID කිට් නම් ආවා ගෙදරටම...
එකම එකකට විතරයි ටැක්ස් වැදුනේ ඒකනම් තඩි බඩුවක්...![]()
එල මචං සමහරුන්ට නම් එනවා. මගේ යාලුවෙක් මේ ලගදි තඩි ඉස්කුරුප්පුනියන් සෙට් එකක් ගෙනත් තිබුනා.
එල මචං සමහරුන්ට නම් එනවා. මගේ යාලුවෙක් මේ ලගදි තඩි ඉස්කුරුප්පුනියන් සෙට් එකක් ගෙනත් තිබුනා.
මට නම් හරියන්නෙම නැනේ බන් ඒකපාරක් හෙලිකොප්ටරයක් ගෙනල්ලා යුද්දේ කාලේ කස්ටම් ඒකෙන් දෙන්නම බැ කිව්වා කියලා කියලා ෂේප් කරගෙන අවේ ඒත් 1400ක්ද කොහේද ටැක්ස් ගැහුවා
දැන් කොටුවේ කඩ දන්නවා ඹන්ලයින් ගන්නවාට වඩා අඩුවට ඒවාගෙන් ගන්නවා
හැබැයි ඉතින් උස්සනවනම් ඉතින් උස්සන එකාට වැඩක් වෙන්නෙ නෑ.

උන්ට එන බඩුවලට ඕනෙ දෙයක් කරන්න පුලුවන්කම තියනවලු. උස්සනව ඇති.
මට නම් හරියන්නෙම නැනේ බන් ඒකපාරක් හෙලිකොප්ටරයක් ගෙනල්ලා යුද්දේ කාලේ කස්ටම් ඒකෙන් දෙන්නම බැ කිව්වා කියලා කියලා ෂේප් කරගෙන අවේ ඒත් 1400ක්ද කොහේද ටැක්ස් ගැහුවා
දැන් කොටුවේ කඩ දන්නවා ඹන්ලයින් ගන්නවාට වඩා අඩුවට ඒවාගෙන් ගන්නවා
මාත් නිවාඩුවක් ලැබුන ගමන් ඕනි ඔක්කොම ගන්න පිටකොටු තමයි යන්නෙ මචං. මටත් ඔය වැඩේ හරියන්නේ නෑ. මොන මගුලක්ද දන්නෙ නෑ.
ඉතින් කරන්න දෙයක් නෑ...

මම 3-4 පාරක් බඩු clear කරන් ඒන්න ගියානේ මචන් මම ඹය සින් ඒක ඇස් 2න්ම දැක්කා කොලබ ඒකේදි උන් නිකන් ලෙහලා බලනවා හරිනම් අයිතිකරු ඉස්සරහා තමා පාර්සලේ දිගඅරින්නේමගෙ තව බඩු ටිකක් තියනවා එන්න.හැබැයි ඉතින් උස්සනවනම් ඉතින් උස්සන එකාට වැඩක් වෙන්නෙ නෑ.
එකපාරක් අපේ චමිතා එක්ක හවුලේ දාපු HID කිට් එකක් නම් ආවෙ නෑ. හැබැයි දෙවෙනි පාර ආව ඒක.
කිරියෙම විස්වාසවන්ත පොරක් කිව්ව පොර බඩු වෙන්කරන තැනට ගියා එතන දැක්කම සසර කල කිරෙනව කියල.උන්ට එන බඩුවලට ඕනෙ දෙයක් කරන්න පුලුවන්කම තියනවලු. උස්සනව ඇති.
![]()
ඹව් මචන් ඒහේම දෙයක් තියෙනවා අපිට ඹනේ බඩුවක් සර්ච් කරපු ගමන් තියෙනවානේharindugamlath;[COLOR=DarkGreen said:18318385[/COLOR]]මට තියන කෙලිය මෙහෙ සමහර බඩු ඇත්තෙම නැති එක.ඉතින් කරන්න දෙයක් නෑ...
දැනුත් රෙගියුලේටර් ටිකක් එනකම් බලන් ඉන්නවා වැඩක් ඉවර කරන්න. බඩු නෑ තාම...![]()

මට තියන කෙලිය මෙහෙ සමහර බඩු ඇත්තෙම නැති එක.ඉතින් කරන්න දෙයක් නෑ...
දැනුත් රෙගියුලේටර් ටිකක් එනකම් බලන් ඉන්නවා වැඩක් ඉවර කරන්න. බඩු නෑ තාම...![]()
සමහර දේවල් ලංකාවේ හොයාගන්න ගියාම මාර කට්ටක්නෙ කන්න වෙන්නේ. පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් ගැජට් වලට නම් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනව ඇති නේ.සමහර දේවල් ලංකාවේ හොයාගන්න ගියාම මාර කට්ටක්නෙ කන්න වෙන්නේ.
සමහර ඒව මෙහෙ ගෙන්නනෙම නෑ. ඉතින් වෙන කරන්න දෙයක් නැ..
ඹව් මචන් ඒහේම දෙයක් තියෙනවා අපිට ඹනේ බඩුවක් සර්ච් කරපු ගමන් තියෙනවානේ
අපි ඹක ගිහින් කොටුවේ කරන්න බැනේ ඇවිදින්න ඒපැයි
තැපැල් කාරයො හරියට රස්සාව කරනවානම් හැම ඒකාම උනත් බය නැතුව බඩු ගෙන්නයි කොහේද ඉතින්
ඒකනේ amazon ඒකෙන් බඩු ලංකාවට ඒවන්නේ නැත්තේ![]()

මම 3-4 පාරක් බඩු clear කරන් ඒන්න ගියානේ මචන් මම ඹය සින් ඒක ඇස් 2න්ම දැක්කා කොලබ ඒකේදි උන් නිකන් ලෙහලා බලනවා හරිනම් අයිතිකරු ඉස්සරහා තමා පාර්සලේ දිගඅරින්නේ
ඒකපාරක් කෙලවෙලා ගියේ හොරෙන් උස්සපු බොතලයක් බිලා ඒකේ වස තිබිලා සෙට් ඒකටම

පෙන්ට් ඒකට රෙඩි තව ටිකක් හදන්න තියෙනවා
ඒක ඒක පැත්ත පාට පාට වෙලා තියෙන්නේ රැලි තියෙනවාද බලන්න ඉතුරු වෙලා තියෙන පාට ගහලා[/CENTER]
වෑන් එකේ ඔරිජිනල් බොඩිය වගේ තියනවා 
පෙන්ට් ඒකට රෙඩි තව ටිකක් හදන්න තියෙනවා
![]()
![]()
![]()
![]()
ඒක ඒක පැත්ත පාට පාට වෙලා තියෙන්නේ රැලි තියෙනවාද බලන්න ඉතුරු වෙලා තියෙන පාට ගහලා

පෙන්ට් ඒකට රෙඩි තව ටිකක් හදන්න තියෙනවා
වැඩක් නෑ කතාකරලා.. මගෙ යාලුවෙක්ගේ කෝස් එකක ඇප්ලිකේෂන් එකක් නැති කරලා තැපැල් කන්තෝරුවෙ එවුන් මගුලක් නැටුවා එකපාරක්. අනේ අපේ රට.![]()

