ඕකකුත් හයි කරන්න ඕනේ බසයට..මචන් මේ තියෙන්නේ මිරර් ඒක නොමල් off කරලා තියෙද්දි
![]()
තනියෙං රිවස් කරන්න ගියාම එපා වෙනවා නැත්තං
ඕකකුත් හයි කරන්න ඕනේ බසයට..මචන් මේ තියෙන්නේ මිරර් ඒක නොමල් off කරලා තියෙද්දි
![]()
මචන් මේ තියෙන්නේ මිරර් ඒක නොමල් off කරලා තියෙද්දි
![]()

ela ne ban.. mata meke price ekai.. ganna place ekai kiyapan ko.. uba inne galle neh? ammo galle enna nam ba ban![]()
යකෝ ලොකේශන් එක බලපංකො අඩු ගානෙ 

යකෝ ලොකේශන් එක බලපංකො අඩු ගානෙ
![]()



ඹව් ඒක නම් ඇත්ත අපෙ එකේ ටින්ටඩ් කරලා නිසා මෙලො දෙයක් පෙන්නැ ඹකෙන් තමා බලන්නේඕකකුත් හයි කරන්න ඕනේ බසයට..
තනියෙං රිවස් කරන්න ගියාම එපා වෙනවා නැත්තං

ade gampahai gallai petaluana![]()


ඹව් මචන් ආයේ සුද්ද කරන්න ඹනේ පෙන්ට් එකට දාන නිසා ඹහොම්මම තියලා ඉවර වෙලා සුද්ද කරන්න ඹනේහෆ්ෆා බන් ඔලුවත් එක්ක පැටලෙනවා මේක දැක්කාම. මෙකත් සුද්දයක් දානවා නේද මචන්.![]()
මේ මුලුම පොස්ට් ඒක නේද මචන්Supiri weda tikak ah niyamai!
car wala weda krnwada?
Nissan B11 sunny california wagon ekak paint eka gahnna thiyenne podi bubulu wgyk thynwa. Keeyak withara yaida?

අපො ඒහාපැත්තේනේ රැපියෙල් තෙන්නකොන් පාරෙන් කෙලින්ම මාහෙනවත්තට එන්න ඇවිල්ලා ගැරජ් එක අහන්න ඹන කෙනෙක් දන්නවාow bn palaweni post eka. Oyge weda tika nm niyamai ah! Mama inne weerasinghe piriwana hariye. Piriwana dannawane? Fiber bumpr eketh weda tikak thynwa.


ප්රෝග්රැමින් ගැන දන්න අය ඉන්නව නම් මගේ මේ ප්රෝග්රෑම් එක ගොඩදාන්න පුලුවන්ද බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1675933

BUMPප්රෝග්රැමින් ගැන දන්න අය ඉන්නව නම් මගේ මේ ප්රෝග්රෑම් එක ගොඩදාන්න පුලුවන්ද බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1675933

mama nam php, mysql, js, css thama ithin vb antimata kare 2008 wage![]()
BUMP![]()



me van eka witarada modification karala tiyenne?
මචන්ලා ඇල්ටෝ 1 වැදුනා කොලබ අඩුවට පාර්ට්ස් ගන්න තැනක් කියන්න:
පොඩ්ඩක් ඉදින්කො මම රස්සාවකට යනකන් කාර් හදනවා බලන්නme van eka witarada modification karala tiyenne?