CM35/CM36 highroof දැන්ම බැ මචන් ෂෙල් එක දෙනකන් එකේ වැඩ වලට යට කරන්න එපැ පොඩ්ඩක් අහපන්කො විසතරේ
මෙකේ නම් මුල ඉදලාම හදන්න වෙන පාටක් තියෙන්නේ පාවිච්චි කරන්නේ නැතුවම තිබිලා දැන් ඹක්කොම සව්ත්තු වෙලා ඇත්තේ මචන්
man japan giyapu porata tibbot kiyanna kiyannam.. A/C kiyalath ithin mahaloku deyak na ban.. eka filter ekak denma gaman block wei.. filter dekak one wei..
aye ithin scene eka tiyenne AC on off wenna one.. dual AC denmahama witarak pitipassaha weda karanna one.. neththam pitipassaha valve eken close wenna one.. oya tika hadagatta nam hari.. ape eke original wiring eka tibba nisa awlak na off wenawa ehema hari.. hebei ithin mama sehena kattak dunna wiring eka upgrade ekedi.. oka hadaganna..









