පෙන්නන නම් ඹනේ නැ ජස්ලො එකක් හැදුවා මෙහේ හන්දියේ ගැරජ් එකෙත් 42 එකක් තියෙනවා එකෙනුත් බාලාගන්න පුලුවන්danne ne ban..uba koheda mama ude ennada poddak..mama panadura inne

අනිවා ඹක තාමා හේතුව මම නම් හිතන්නේ broker කාරයො ඹලුව අතගාලානේ බන් දෙන්නේ ඹහොම කිව්වාම එච්චර නොට් වෙන්නේ නැතුව ඇති

උඹ එදා කිව්වා නේද..ඔය පටිය විතරක් වෙනම ගන්න නැ..දොරත් එක්කම දාන්න ඕන කියලා ??මේ විදුරුව උඩ පටිය 2000ක් එව්වාත් ගෙනල්ලා දැම්මා විකුණන නෙවේ හදන්නේ තියාගන්නමයි කියලා තමා හදන්නේ

ඹව් ඹව් ඹය 2 කනාවට සෙට් උනේ පොට් එකකින් එත් පලවෙනි ලොට් එකෙන් ගන්න බැරි උනා 2වෙනි ලොට් එක එනකන් බලන් ඉදලා ගත්තේ එකක් 2000ක් 2ට 4000යිඋඹ එදා කිව්වා නේද..ඔය පටිය විතරක් වෙනම ගන්න නැ..දොරත් එක්කම දාන්න ඕන කියලා ??![]()


Super Custom දොරවල් දෙකක්ද ??ඹව් ඹව් ඹය 2 කනාවට සෙට් උනේ පොට් එකකින් එත් පලවෙනි ලොට් එකෙන් ගන්න බැරි උනා 2වෙනි ලොට් එක එනකන් බලන් ඉදලා ගත්තේ එකක් 2000ක් 2ට 4000යි
දොරවල් 2ක් සෙට් උනා 15යි![]()

අම්මේ ඹව් නොදන්න එකෙක්ව එහේම සෙට් උනාම උගේ දත් ටික ගලවලා තමා අහක බලන්නේbroker සහ sale කියන්නේ ඉතින් නයි පොලොඟු හරි විකුණලා දෙන එවුන් නේ බං![]()
එහේම හදනවානම් ඉතින් විකුණනනේ නැතුව තියාගන්න එක හොදයි
බැරි වෙන එකක් නම් නැ එ ගානට කලින් 42 බාලා නැ ටිකක් හොයලා බලන්න ඹනේ වැඩේ කොහොමද කියලා එව්වා ලොකු වැඩ නේවේ ප්රෂ්නේ තියෙන්නේ ඹනේ බඩු ටික ගන්න තියෙනවාද කියලා
ඹකට දැන් එන්නේ කොයිල් ස්ප්රං නේද ?
ඹව් ඹව් එක තමා මචන් පිලියන්දල මොරටුමුල්ල පාරේදි දැක්කේ ඹක ඹය අවටම තමා තියෙන්නේ මම 2පාරක් ම දැක්කා යනකොටයි එනකොටයි මම drive කරේ අපේ වාහනේ පොන් එක අරන් පොටො එකක් ගන්න කියලා හිතලාත් ආයේ මහආන්ඩුවෙන් බැනුම් අහන්න වෙන නිසා ආවා එන්න![]()

සක්කිලි මිනිස්සු බන්. 

කිව්වාට පිලිගන්නේ නම් නැති වෙයි මඩ බොක්කු වලටත් සුදු ගහන්න ඹනේ කියලා 2500ක් දිලා 2k තින්ත ගෙනල්ල ගැහුවා ඹනේමයි කියලා අපි එපා කියද්දිත්හැබැයි ඉතින් එකේ කොලිටිය නම් තියෙනවා
![]()
මේ විදුරුව උඩ පටිය 2000ක් එව්වාත් ගෙනල්ලා දැම්මා විකුණන නෙවේ හදන්නේ තියාගන්නමයි කියලා තමා හදන්නේ
රෝද 4 හයිලයිට් වෙන්නේ නෑ... ඉන්න ගමන් මඩ ටිකක් උලපන් ඩස්ටි වෙන්න....
ට ඉකෙයි කිව්වලු...
ඉස්සට අපේ තිබ්බ සෙල් එකෙත් ඔය පටි දෙක අව්ල් බන්... මන් කැත වහන්න නොකරපු දෙයක් නෑ.. දිරලා ඇතුලින් මලකඩ බුබුලු දාලා ඉදිමිලා... ඇතුලේ බැරකට්ස් කැඩිලා වීදුරුව උස්සද්දි බීඩින්ග් එකත් උඩට එනවා.. බැරිම තැන මම සුපර් ග්ලු දාලා ඇලෙව්වා... 
. මම අද නුවර ගිහින් ආවේ.. මාවනැල්ල/ කෑගල්ලේ තියෙන සෙල් දොරවල් දැක්කම මට ඇඬුනා බන්.. යක්කල පස්යාල හරියේ පට්ට කුෂන් කඩ ටිකක් නේහ් බන් තියෙන්නේ.. විජේ රාමෙවත් නෑ ඔහොම... සිරාම සීට් ටිකක් තිබ්බා..


මගේ ඔළුවේ හෙන අයිඩීයා එකක් තියෙනවා සෙල් එක හදන විදිය... ඒ අස්සේ ඩොල්පින් එහෙකුත් කර කැවෙනවා.....
ගොන් හරකෙක් ආයේ නම් සෙට් උනොත් අනිවා පොටො එකක් අරගෙන දාන්න ඹනේ අනික් උන්ටත් බලන්න උබටත් එක සෙට් උනොත් පොටො එකක් ගනින්මාත් දැකල තියෙනවා. අපරාදේ අයිති ඒකට කාල ඇඳලා ඉන්න බැරුවට කරන ඒවා වෙන්න ඇති.සක්කිලි මිනිස්සු බන්.
![]()

ඹරිජිනල් බඩු තියෙනවා මචන් එත් උනු කැවුම් වගේ යන්නේ බොහොම අමාරුවෙන් 2වෙනි ලොඩ් එකෙන් ගත්තේහෆ්ෆා.. මඩ බොකුවට ගැහුවම වාහනේ ඈත ඉඳන් බලද්දි තියෙන කන්ට්රාස්ට් එක නැති වෙනවා...රෝද 4 හයිලයිට් වෙන්නේ නෑ... ඉන්න ගමන් මඩ ටිකක් උලපන් ඩස්ටි වෙන්න....
අඩෝ සිරාවට මේ දොරේ බීඩින්ග් පටිය ඔරිජිනල් ගන්න තියෙන්වද බන්???ට ඉකෙයි කිව්වලු...
ඉස්සට අපේ තිබ්බ සෙල් එකෙත් ඔය පටි දෙක අව්ල් බන්... මන් කැත වහන්න නොකරපු දෙයක් නෑ.. දිරලා ඇතුලින් මලකඩ බුබුලු දාලා ඉදිමිලා... ඇතුලේ බැරකට්ස් කැඩිලා වීදුරුව උස්සද්දි බීඩින්ග් එකත් උඩට එනවා.. බැරිම තැන මම සුපර් ග්ලු දාලා ඇලෙව්වා...
අවංකව මෙහෙම බඩු තියෙද්දි අලුතෙන් සෙල් එකක් අරන් බඳ නවලා හදන්න හිතෙනවා බන්.. අලුත් ටේල් ලයිට්,බීඩින්ග්,බෆර්..,ඩෑෂ් බෝර්ඩ්.. ෆ්ලෝ බෝර්ඩ් ජියර්..,ඩුවෙල් ඒ/සී,ඩිජිටල් මීටර්,කස්ටම් දොරවල්...සද්ද බද්ද නැති බබා වගේ වෑන් එකක්.. ෂා මරු අප්පා.. මම අද නුවර ගිහින් ආවේ.. මාවනැල්ල/ කෑගල්ලේ තියෙන සෙල් දොරවල් දැක්කම මට ඇඬුනා බන්.. යක්කල පස්යාල හරියේ පට්ට කුෂන් කඩ ටිකක් නේහ් බන් තියෙන්නේ.. විජේ රාමෙවත් නෑ ඔහොම... සිරාම සීට් ටිකක් තිබ්බා..
අඩෝ සිරාවට සෙල් එකක් හදා ගන්න අනිවා උඹ ලඟට එන එක එනවමයි...මගේ ඔළුවේ හෙන අයිඩීයා එකක් තියෙනවා සෙල් එක හදන විදිය... ඒ අස්සේ ඩොල්පින් එහෙකුත් කර කැවෙනවා.....
![]()
ගොන් හරකෙක් ආයේ නම් සෙට් උනොත් අනිවා පොටො එකක් අරගෙන දාන්න ඹනේ අනික් උන්ටත් බලන්න උබටත් එක සෙට් උනොත් පොටො එකක් ගනින්![]()