Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    danne ne ban..uba koheda mama ude ennada poddak..mama panadura inne
    පෙන්නන නම් ඹනේ නැ ජස්ලො එකක් හැදුවා මෙහේ හන්දියේ ගැරජ් එකෙත් 42 එකක් තියෙනවා එකෙනුත් බාලාගන්න පුලුවන්
    මචන් උබ ටිකක් හොයලා බලපන් සමහර තැන් තියෙනවා ඹය වැඩේටම ප්‍රසිද්ද උන් ඹය කැලි තියෙන තැන් එහේම දන්නවා එකක් ටිකක් හොයලා බලපන්:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිවා ඹක තාමා හේතුව මම නම් හිතන්නේ broker කාරයො ඹලුව අතගාලානේ බන් දෙන්නේ ඹහොම කිව්වාම එච්චර නොට් වෙන්නේ නැතුව ඇති

    broker සහ sale කියන්නේ ඉතින් නයි පොලොඟු හරි විකුණලා දෙන එවුන් නේ බං :lol:
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    මේ විදුරුව උඩ පටිය 2000ක් එව්වාත් ගෙනල්ලා දැම්මා විකුණන නෙවේ හදන්නේ තියාගන්නමයි කියලා තමා හදන්නේ
    උඹ එදා කිව්වා නේද..ඔය පටිය විතරක් වෙනම ගන්න නැ..දොරත් එක්කම දාන්න ඕන කියලා ?? :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ එදා කිව්වා නේද..ඔය පටිය විතරක් වෙනම ගන්න නැ..දොරත් එක්කම දාන්න ඕන කියලා ?? :rolleyes:
    ඹව් ඹව් ඹය 2 කනාවට සෙට් උ‍නේ පොට් එකකින් එත් පලවෙනි ලොට් එකෙන් ගන්න බැරි උනා 2වෙනි ලොට් එක එනකන් බලන් ඉදලා ගත්තේ එකක් 2000ක් 2ට 4000යි :growl:
    දොරවල් 2ක් සෙට් උනා 15යි :D
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ඹව් ඹව් ඹය 2 කනාවට සෙට් උ‍නේ පොට් එකකින් එත් පලවෙනි ලොට් එකෙන් ගන්න බැරි උනා 2වෙනි ලොට් එක එනකන් බලන් ඉදලා ගත්තේ එකක් 2000ක් 2ට 4000යි :growl:
    දොරවල් 2ක් සෙට් උනා 15යි :D
    Super Custom දොරවල් දෙකක්ද ?? :shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    broker සහ sale කියන්නේ ඉතින් නයි පොලොඟු හරි විකුණලා දෙන එවුන් නේ බං :lol:
    අම්මේ ඹව් නොදන්න එකෙක්ව එහේම සෙට් උනාම උගේ දත් ටික ගලවලා තමා අහක බලන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ela.
    First time i'm here.:yes::yes:
    welcome මචන්
    11.gif
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    එහේම හදනවානම් ඉතින් විකුණනනේ නැතුව තියාගන්න එක හොදයි
    බැරි වෙන එකක් නම් නැ එ ගානට කලින් 42 බාලා නැ ටිකක් හොයලා බලන්න ඹනේ වැඩේ කොහොමද කියලා එව්වා ලොකු වැඩ නේවේ ප්‍රෂ්නේ තියෙන්නේ ඹනේ බඩු ටික ගන්න තියෙනවාද කියලා
    ඹකට දැන් එන්නේ කොයිල් ස්ප්‍රං ‍නේද ?

    0500521A20110108W00215.jpg

    0600794A20110530W00105.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඹව් ඹව් එක තමා මචන් පිලියන්දල මොරටුමුල්ල පාරේදි දැක්කේ ඹක ඹය අවටම තමා තියෙන්නේ මම 2පාරක් ම දැක්කා යනකොටයි එනකොටයි මම drive කරේ අපේ වාහනේ පොන් එක අරන් පොටො එකක් ගන්න කියලා හිතලාත් ආයේ මහආන්ඩුවෙන් බැනුම් අහන්න වෙන නිසා ආවා එන්න:rolleyes:

    මාත් දැකල තියෙනවා. අපරාදේ අයිති ඒකට කාල ඇඳලා ඉන්න බැරුවට කරන ඒවා වෙන්න ඇති. :frown::frown: සක්කිලි මිනිස්සු බන්. :angry::angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කිව්වාට පිලිගන්නේ නම් නැති වෙයි මඩ බොක්කු වලටත් සුදු ගහන්න ඹනේ කියලා 2500ක් දිලා 2k තින්ත ගෙනල්ල ගැහුවා ඹනේමයි කියලා අපි එපා කියද්දිත් :growl:හැබැයි ඉතින් එකේ කොලිටිය නම් තියෙනවා :nerd:

    p10%252520%2525288%252529.jpg

    මේ විදුරුව උඩ පටිය 2000ක් එව්වාත් ගෙනල්ලා දැම්මා විකුණන නෙවේ හදන්නේ තියාගන්නමයි කියලා තමා හදන්නේ

    හෆ්ෆා.. මඩ බොකුවට ගැහුවම වාහනේ ඈත ඉඳන් බලද්දි තියෙන කන්ට්‍රාස්ට් එක නැති වෙනවා... :no:රෝද 4 හයිලයිට් වෙන්නේ නෑ... ඉන්න ගමන් මඩ ටිකක් උලපන් ඩස්ටි වෙන්න....:rofl:

    අඩෝ සිරාවට මේ දොරේ බීඩින්ග් පටිය ඔරිජිනල් ගන්න තියෙන්වද බන්??? :shocked:ට ඉකෙයි කිව්වලු...:dull: ඉස්සට අපේ තිබ්බ සෙල් එකෙත් ඔය පටි දෙක අව්ල් බන්... මන් කැත වහන්න නොකරපු දෙයක් නෑ.. දිරලා ඇතුලින් මලකඩ බුබුලු දාලා ඉදිමිලා... ඇතුලේ බැරකට්ස් කැඩිලා වීදුරුව උස්සද්දි බීඩින්ග් එකත් උඩට එනවා.. බැරිම තැන මම සුපර් ග්ලු දාලා ඇලෙව්වා... :rofl:

    අවංකව මෙහෙම බඩු තියෙද්දි අලුතෙන් සෙල් එකක් අරන් බඳ නවලා හදන්න හිතෙනවා බන්.. අලුත් ටේල් ලයිට්,බීඩින්ග්,බෆර්..,ඩෑෂ් බෝර්ඩ්.. ෆ්ලෝ බෝර්ඩ් ජියර්..,ඩුවෙල් ඒ/සී,ඩිජිටල් මීටර්,කස්ටම් දොරවල්...සද්ද බද්ද නැති බබා වගේ වෑන් එකක්.. ෂා මරු අප්පා.:love:. මම අද නුව
    ගිහින් ආවේ.. මාවනැල්ල/ කෑගල්ලේ තියෙන සෙල් දොරවල් දැක්කම මට ඇඬුනා බන්.. යක්කල පස්යාල හරියේ පට්ට කුෂන් කඩ ටිකක් නේහ් බන් තියෙන්නේ.. විජේ රාමෙවත් නෑ ඔහොම... සිරාම සීට් ටිකක් තිබ්බා..:yes:

    අඩෝ සිරාවට සෙල් එකක් හදා ගන්න අනිවා උඹ ලඟට එන එක එනවමයි...:yes::yes::yes:මගේ ඔළුවේ හෙන අයිඩීයා එකක් තියෙනවා සෙල් එක හදන විදිය... ඒ අස්සේ ඩොල්පින් එහෙකුත් කර කැවෙනවා.....:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාත් දැකල තියෙනවා. අපරාදේ අයිති ඒකට කාල ඇඳලා ඉන්න බැරුවට කරන ඒවා වෙන්න ඇති. :frown::frown: සක්කිලි මිනිස්සු බන්. :angry::angry:
    ගොන් හරකෙක් ආයේ නම් සෙට් උනොත් අනිවා පොටො එකක් අරගෙන දාන්න ඹනේ අනික් උන්ටත් බලන්න උබටත් එක සෙට් උනොත් පොටො එකක් ගනින් :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෆ්ෆා.. මඩ බොකුවට ගැහුවම වාහනේ ඈත ඉඳන් බලද්දි තියෙන කන්ට්‍රාස්ට් එක නැති වෙනවා... :no:රෝද 4 හයිලයිට් වෙන්නේ නෑ... ඉන්න ගමන් මඩ ටිකක් උලපන් ඩස්ටි වෙන්න....:rofl:

    අඩෝ සිරාවට මේ දොරේ බීඩින්ග් පටිය ඔරිජිනල් ගන්න තියෙන්වද බන්??? :shocked:ට ඉකෙයි කිව්වලු...:dull: ඉස්සට අපේ තිබ්බ සෙල් එකෙත් ඔය පටි දෙක අව්ල් බන්... මන් කැත වහන්න නොකරපු දෙයක් නෑ.. දිරලා ඇතුලින් මලකඩ බුබුලු දාලා ඉදිමිලා... ඇතුලේ බැරකට්ස් කැඩිලා වීදුරුව උස්සද්දි බීඩින්ග් එකත් උඩට එනවා.. බැරිම තැන මම සුපර් ග්ලු දාලා ඇලෙව්වා... :rofl:

    අවංකව මෙහෙම බඩු තියෙද්දි අලුතෙන් සෙල් එකක් අරන් බඳ නවලා හදන්න හිතෙනවා බන්.. අලුත් ටේල් ලයිට්,බීඩින්ග්,බෆර්..,ඩෑෂ් බෝර්ඩ්.. ෆ්ලෝ බෝර්ඩ් ජියර්..,ඩුවෙල් ඒ/සී,ඩිජිටල් මීටර්,කස්ටම් දොරවල්...සද්ද බද්ද නැති බබා වගේ වෑන් එකක්.. ෂා මරු අප්පා.:love:. මම අද නුව
    ගිහින් ආවේ.. මාවනැල්ල/ කෑගල්ලේ තියෙන සෙල් දොරවල් දැක්කම මට ඇඬුනා බන්.. යක්කල පස්යාල හරියේ පට්ට කුෂන් කඩ ටිකක් නේහ් බන් තියෙන්නේ.. විජේ රාමෙවත් නෑ ඔහොම... සිරාම සීට් ටිකක් තිබ්බා..:yes:

    අඩෝ සිරාවට සෙල් එකක් හදා ගන්න අනිවා උඹ ලඟට එන එක එනවමයි...:yes::yes::yes:මගේ ඔළුවේ හෙන අයිඩීයා එකක් තියෙනවා සෙල් එක හදන විදිය... ඒ අස්සේ ඩොල්පින් එහෙකුත් කර කැවෙනවා.....:(
    ඹරිජිනල් බඩු තියෙනවා මචන් එත් උනු කැවුම් වගේ යන්නේ බොහොම අමාරුවෙන් 2වෙනි ‍ලොඩ් එකෙන් ගත්තේ
    පාට්ස් ඹනා තරම් තිබුනාට මාරම ගනන් බන් මිටර් බොඩ් සෙට් එක 35ක් දොරවල් 40යි මැද දොර 35යි ඹය වගේ ගනන් වලට යන්නේ හදන්න ඹනේම නම් හදපන් හැබැයි හදලා විකුණන ටිකක් ආමාරුයි දැන් ෂෙල් එක LH30 ගානට වැටිගෙන යන්නේ එන්න එන්ම පරන වෙනවා හා තියෙන වාහන වලින් පුදුමෙට වැඩ ගන්න නිසා
    යන්න පුලුවන්නම් ඩොල්පින් එකක් හදන එක තමා හොදම වැඩේ එත් ඉතින් ෂෙල් එකේ තියෙන ගතිය නැ එකයි අව්ල ෂෙල් එකේ පෙනුම මාරම ලස්සනයි
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ගොන් හරකෙක් ආයේ නම් සෙට් උනොත් අනිවා පොටො එකක් අරගෙන දාන්න ඹනේ අනික් උන්ටත් බලන්න උබටත් එක සෙට් උනොත් පොටො එකක් ගනින් :rolleyes:

    අනිවා ගන්නන් බන් සෙට් උනොත් නම් ලොවෙත්. අඩෝ මන් මේ ප්‍රශ්නේ උබෙන් කලින් පාරකත් ඇහුව. 91yr ඩොල්ෆින් කොට එකක් තියෙනවා. කොටු ලයිට් එකක්. මන් කොටු ලයිට් මොඩල් වලට හෙන ආසයි බන්. නොම්බරේ 58. ඔරිජිනල් ආව විදියට තියෙනවා. ඒ උනාට වැඩ තියෙනවා. පේන්ට් ටින්කර් කරන්න ඕන. එන්ජින් එකත් 290ක් විතර දුවල තියෙන්නේ. අරන් හදන්න ආසයි. පලවෙනි අයිති කාරයා. කියක් වටීවි ද. සල්ලි ටිකක් එකතු කරන් උස්සගෙන ඇවිත් හදන්න ආසයි.. කියපන්කො. උස්සන් ඇවිත් හදන එක තේරුමක් වෙයිද