Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න මෙතන තමා මමත් ඉන්නේ මේ කියන ටික තමා මමත් හෙව්වේ
    හැබැයි ලෙඩේකට තියෙන්නේ මම හොද වැඩි නිසා වැඩිහිටියන් මාව පබයා කරගන්න ලැස්ති වෙනවා එකට බෙතක් නැද්ද මුකුත් කරන්න :) මම නම් දනි කරන්න වැඩක් එත් කෙල්ලගේ ඹය කියන ගති තියන නිසා තාම ඉවසගෙන ඉන්නවා:dull:
    ඕකට කරන්ඩ තියෙන්නේ බෝතලයක් ගහලා ගිහිං සිංහලෙං දෙක්ක අමතන එක...
    උඹට බොන්න බැරි නං මට අරං දීපං .. සපෝට් එකට පස්සෙං එන්නං :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    [/QUOTE]

    යාලුවෙලානම් ඉන්නේ කසාදේ ටිකක් පරක්කු වුනත් මොකද :) අර ප්‍රශ්නෙට නම් තියන්නේ ගානකට ආශ්‍රය කරලා ඉන්න එක තමයි. අපෙන් වෙන්න තියන දෙයක් කරලා, එයාලගෙන් උදව්වක් බලාපොරොත්තු නොවී, ලොකු භජනයක් නැතුව ඉන්න එක හැම අතින්ම ගුනදායක වෙන්න පුලුවන්.
    සමාජයට හොද වැඩි වෙන එක නම් අන්තිම බයානක වැඩක්. මමත් ඉස්සර මිනිස්සු ගැන හිතනව වැඩී. ඒත් ඒ ගති පාලනය කරගත්තට පස්සේ දැන් මට හිතේ නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙලා තියනවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕකට කරන්ඩ තියෙන්නේ බෝතලයක් ගහලා ගිහිං සිංහලෙං දෙක්ක අමතන එක...
    උඹට බොන්න බැරි නං මට අරං දීපං .. සපෝට් එකට පස්සෙං එන්නං :rofl:
    ඹයිට හපන් වැඩක් කරන්න ඉන්නේ බලමුකො යමු වැන් 4-5ක් අරන් ගේවල් වට කරන්න :lol::lol: ආපො නිකන් බිව්වාත් කෙල්ලො නිසා නම් බොන්නේ නැ :no: බොන තැන්වලට ගිහින් බයිට් කනවා :nerd::frown:
     
    ගොවිසෙත ඇදුනට පස්සේ දැං මං නිදහස් මිනිහෙක් වගේද :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොටො ටිකක් අරන් වරෙන්කො මචන් බලන්න මොකද කියලා
    දැන් ෂෙල් අස්ප ගනන් බන් කියන්නේ මුකුත් කතා කරන්න යන්න එපා උගෙන් ගාන අහලා වරෙන්කො :)

    ela ban man ahala awilla wisthare kiyanam.:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹයිට හපන් වැඩක් කරන්න ඉන්නේ බලමුකො යමු වැන් 4-5ක් අරන් ගේවල් වට කරන්න :lol::lol: ආපො නිකන් බිව්වාත් කෙල්ලො නිසා නම් බොන්නේ නැ :no: බොන තැන්වලට ගිහින් බයිට් කනවා :nerd::frown:
    ආයේ මක්කැයි වෑන් බස් අරං යමුකො :lol: ඇයි දැං මොකක්ද අවුල වෙලා තියෙන්නෙ :eek:
    බිව්වේ නැති උනාට කමක් නෑ මගුල දවසට අපිට බොන්න දීපං.. නැත්තං මීමුත්තලා, සීයලා, තාත්තලා පවත්වාගෙන ආපු සිරිත කැඩෙනවා නෙ
    4.gif
    :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකට කරන්ඩ තියෙන්නේ බෝතලයක් ගහලා ගිහිං සිංහලෙං දෙක්ක අමතන එක...
    උඹට බොන්න බැරි නං මට අරං දීපං .. සපෝට් එකට පස්සෙං එන්නං :rofl:

    මේ ඉන්නේ පොර. මේකා බිව්වොත් නම් ගිහින් වස්කවියක් හදලා කියලා එයි. :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යාලුවෙලානම් ඉන්නේ කසාදේ ටිකක් පරක්කු වුනත් මොකද :) අර ප්‍රශ්නෙට නම් තියන්නේ ගානකට ආශ්‍රය කරලා ඉන්න එක තමයි. අපෙන් වෙන්න තියන දෙයක් කරලා, එයාලගෙන් උදව්වක් බලාපොරොත්තු නොවී, ලොකු භජනයක් නැතුව ඉන්න එක හැම අතින්ම ගුනදායක වෙන්න පුලුවන්.
    සමාජයට හොද වැඩි වෙන එක නම් අන්තිම බයානක වැඩක්. මමත් ඉස්සර මිනිස්සු ගැන හිතනව වැඩී. ඒත් ඒ ගති පාලනය කරගත්තට පස්සේ දැන් මට හිතේ නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙලා තියනවා.
    ඇත්තටම කියන්නේ මචන් මේවා උබලාගේ අත්දැකිම් වලින් අපිට කියන එක නම් වටිනවා ගොඩාක්
    දැන් නම් පැත්ත පලාතේ යන්නේ නැ හරියන්නේ නැ ඹනැවට වඩා හොද වෙලා එක නම් ඇත්ත‍ හොද වෙන්න වෙන්න අපේ ඹලුවටමයි කෙලින්නේ සිමාවක් තියාගන්න ඹනා තමා :)
    හැබැයි මම නම් ගැනු මුලට දාගත්තේ නැ කවදාවත් ඹක්කොම පැත්තකට තියලා ඉගෙන ගන්න එක කරා එක ගැන අදටත් සතුටු වෙන්න පුලුවන් අනික් උන් කරගෙන තියෙන දෙවල් දැක්කාම
    දැන් මම නම් ඉන්නේ කාලයට ඉඩ දිලා වෙන දේ බලාගෙන:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ආ ඹය ෂුෂ්මද මන්දා මමත් දැම්මේ ඹය ගනන්ම තමා දුබුරු පාට ස්ප්‍රේ කරලා නේද තියෙන්නේ
    දුනු බුෂ් දැම්මේ නයිලොන් එකද නැත්තම් අර නිල් පාටට තියෙන රබර් එකද එකත් පට්ට ගනන්
    ආ AC කිව්වාම මතක් උනේ මචන් ලියට්එස් එකේ front ac හදන්න ඇහුවා 30ක් ඉල්ලුවා ඹක්කොම අලුතෙන් දාලා හදන්න කාලෙකින් මේකේ එසි පාවිච්චි වෙලාම නැ ඉතින් ඹක්කොම අලුතෙන් දාලා හදන්න 30ක් පාඩු නැද්ද ?

    front AC witarak neh.. padu na neda okkoma dala nam.. nikan leak ekak fix karannath okkoma galawala hai karanna 10k witara ganna wa ne.. okkoma kiyanne.. evaporator, condensing coil, horse aye gas neh.. compressor ekai, fan ehemat danawada? hmm 30k yai ban.. ape eke eka serayak hose ekak gihin eka gahala, gas gahanna 9k giya..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඉන්නේ පොර. මේකා බිව්වොත් නම් ගිහින් වස්කවියක් හදලා කියලා එයි. :lol:
    කියනවා තමා බොල.. කොහෙවත් ඉන් නකෙලිච්චියෙක් වගේද අපේ එකා‍
    4.gif

    හැබැයි අවුලකට තියෙන්නේ ඔය කියන එක්කෙනා හෙන අහින්සක පාටයි, ඇරත් එකදාස් නවසිය බර ගනං වල ඉදං තියෙන මෙව්වා එකක් නෙ මුගෙ
    9.gif

    හොද විදිහක් උනොත් ගොඩ
    4.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොවිසෙත ඇදුනට පස්සේ දැං මං නිදහස් මිනිහෙක් වගේද :rofl:
    අර ඉස්සර අපි දෙන්න‍ාට කියනවා වගේ හොද ලාන්සර් බොක්ස් එකක් හොයගන්නවාකො දැන් කාලේ හරිනේ :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොරගෙන බලපන්කො රගේ :lol::lol:

    409391b736c26105e2ccfce167c98eff119aa770e7f66fd2f11b4d41a1a4d298.jpg

    හැබැයි ලෙඩේකට තියෙන්නේ මම හොද වැඩි නිසා වැඩිහිටියන් මාව පබයා කරගන්න ලැස්ති වෙනවා එකට බෙතක් නැද්ද මුකුත් කරන්න :) මම නම් දනි කරන්න වැඩක් එත් කෙල්ලගේ ඹය කියන ගති තියන නිසා තාම ඉවසගෙන ඉන්නවා:dull:[/SIZE]

    නයා උනත් ඕන වෙලාවට පෙණේ පිප්පුවේ නැත්නම් මිනිස්සු ඌව දර මිටි ගැට ගහන්න,ලනුවක් වෙනුවට පාවිච්චි කරයි. ඌ පෙණේ පුප්පල සද්ද කරාම එකෙක් වත් ඕනවට වඩා ලං වෙන්නේ නෑ. කිව්ව දේ තේරෙන්න ඇති කියල හිතනවා:yes: (බෞද්ධ කතාවක් ඇසුරිණි. නම මතක නැහැ :no:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් එක හදලා ගෙදර ගෙනාවා.. පීනියන් එකේ තව පොඩි ටං ටං සද්දයක් තියෙනවා බං. පීනියන් ගෙඩියක් රී කන්ඩිශන් දාන්න වෙයිද මන්දා..
    ගියර් ලිවර් බුශ් පට්ටලේට දාලා අළුතෙන්ම ලියවලා ගැහුවා.. දැං නිකං අළුත් එකක වගේ ගියර් වැටෙන්නෙ
    9.gif
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේක Van modification උනාට කමක් නෑ. උබගේ experience එක බෙදා ගනින් අපි එක්ක කැමති නම්. :)ඒක කියවල බලන මොකෙක්ම හරි Life modification එකකුත් කරන්නේ නැතැයි:lol:

    ketiyenma kiynawanam kochcara lasana unath adhas gala penne natham wadak na hama welema gathi guna balanna lassana balanna epa kellekge kchchara lasana unath tikaka kal gehin lamayek labunama mahath wela katha wenawa.:P ita hondai katha unath adhas galapena kenek..:)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වාහනයි කෙල්ලොයි කියලා ලොකු වෙනසක් නැ බන් වාහන අපිට බිල් දානවා අඩුයි :shocked::nerd: හොද කාර් එකක් හොයාගන්නවා වගේ තාමා කෙල්ලෙක් හොයාගන්න එකත්

    ow eka aththa ekane kiyanne wahanayak gana ekai kasada bandina ekai samanai kiya la.:lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    front AC witarak neh.. padu na neda okkoma dala nam.. nikan leak ekak fix karannath okkoma galawala hai karanna 10k witara ganna wa ne.. okkoma kiyanne.. evaporator, condensing coil, horse aye gas neh.. compressor ekai, fan ehemat danawada? hmm 30k yai ban.. ape eke eka serayak hose ekak gihin eka gahala, gas gahanna 9k giya..
    ඹව් මචන් කන්ඩෙන්සර් කම්ප්‍රෙෂර් කුලර් බට ටික අලුතෙන් දානවා කිව්වා පරන එවා ෂුවර් නැ කියලා එව්වා අටවලා ආයේ ලික් වෙන්න ගත්තොත් ගලවන එක කරදරයිලු එක ඇත්ත ඉතින් මැන් කිව්වා අව්රුද්දක වගකිමකුත් දෙනවා කියලා එහේනම් පාඩු නැ නේද හදාගන්න ඉන්නේ ලගදි මම ආයේ විස්තරේ බලලා කියන්නම්කො
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ඉස්සර අපි දෙන්න‍ාට කියනවා වගේ හොද ලාන්සර් බොක්ස් එකක් හොයගන්නවාකො දැන් කාලේ හරිනේ :)
    :lol: ලාන්සර් කෑල්ල මතකද.. මංගල්ලෙ දවසක කිව්වේ
    මදුසංකයාට වටිං ගොඩිං ලයින් එක දැම්මා.ත උෟ කියාගෙන කියාගෙන ගියා... අර අරූ.. (ඔව් ඔව් ඌ තමා ) උෟත් පොඩ්ඩක් ඇද්ද ගමං සේරම කියලා දැම්මා නේද :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආයේ මක්කැයි වෑන් බස් අරං යමුකො :lol: ඇයි දැං මොකක්ද අවුල වෙලා තියෙන්නෙ :eek:
    බිව්වේ නැති උනාට කමක් නෑ මගුල දවසට අපිට බොන්න දීපං.. නැත්තං මීමුත්තලා, සීයලා, තාත්තලා පවත්වාගෙන ආපු සිරිත කැඩෙනවා නෙ
    4.gif
    :rofl:
    පිස්සු හැදෙයි එව්වා නැති උනොත් ආයේ දෙන්නේ නාන්නම
    මේ පාර නත්තලට ලොකු සෙල්ලමක් දායි වගේ ගොඩ කාලෙකින් මුකුත් කරන්නත් බැරි උනානේ :nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ketiyenma kiynawanam kochcara lasana unath adhas gala penne natham wadak na hama welema gathi guna balanna lassana balanna epa kellekge kchchara lasana unath tikaka kal gehin lamayek labunama mahath wela katha wenawa.:P ita hondai katha unath adhas galapena kenek..:)
    සිරාම කතාව බන් මේක නම් සහතික ඇත්ත ඹය ලව් කරනකොට කියන සිනිබොල කතා නැ බැන්දාට පස්සේ