Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක ඩී එක්ස් එකක් නෙවේ නෙහ්? KE70 වැගන් එකක්
    Corona Wagon එකක් මචන්
    low11.jpg

    IMG_0078_LEtm_11.jpg

    72 70 කැලේ :P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආස හිතෙනව බං මුල් පෙනුම රැකගෙන ගානට මේන්ටේන් කරගෙන තියාන ඉන්න පරණ වාහන දැක්කාම
    එක නම් මටත් තදටම තියෙන දෙයක් තමා පාරේ යද්දිත් බලන්නේම පරන වාහන දිහා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඊයේ සවස 6ට පමණ අප බල ප්‍රදේශය හරහා IDG කුකුලා සිය මල්ලි කුකුලා ද සමග කොටුවක් පැනීමට යන අයුරු දුටිමි.:P:P
    කොටු පැනින්න යනවානම් උබට ඹහොම වත් දතින්න වෙන්නේ නැ :lol::lol:
    මන් අද උදෙත් එ පැත්තෙන් ගියා උබව අහු උනේ නම් නැ :(:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ada Giyaa Kandy usaaviye vehicle auction ekakata... habai okkoma bike.. eka LH50 or 60 High roof van ekak tibba.. leli gihilla.. habai IDG hadana eva ekka baladdi ekat 6 laks wage tibba nam goda danna puluwan... e van eka giyee.. 1.60 laks gaanakata..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    57 hiace eka kohomada? 18 walata giya eka dekkada? patta bande hebei..
    Api van eka udeta park karanne usaviye.. mara offers godak enne :lol:

    Hiace eka gena nam kalin ma info awa.. but aye van walata viyadam karanna ba :no::no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොටු පැනින්න යනවානම් උබට ඹහොම වත් දතින්න වෙන්නේ නැ :lol::lol:
    මන් අද උදෙත් එ පැත්තෙන් ගියා උබව අහු උනේ නම් නැ :(:(

    :D කෝල් එකක් දෙන්න එපැයි බන්. ඊයෙ දවසම වගේ හිටිය ගෙදර.:yes: සෙට් වෙන්න තිබ්බ.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඹව් ඹව් ඹක හර්ස් වලටත් ගන්නවා ගොඩාක් වෙලාවට :lol::lol:
    මේක නම් ආයේ හැදෙයි වගේ :nerd::nerd:

    හදල ඉවර වෙලා හර්ස් එකකට ගනී:rolleyes::rolleyes: :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    2j43ssl.jpg

    අද උදේ වෑන් කාරයෙක් වැද්දුවා කියපන්කෝ...:(:growl: පස්සේ ඌ උගේ තැනකට හරි මගේ තැනකට හරි දම්මලා කරලා දෙන්නම් කිව්වා.. :oo:

    මගේ හිත හොඳ කමට Mobile # විතරයි ගත්තේ...:dull: මට පොල්ල තියයිද දන්නේ නෑ... :shocked:සල්ලි ඉල්ලන්න යන ගාන මම දන්නේ නෑ.:no:

    ඇත්තටම ඇක්සිඩන්ට් එකක් උනොත් මොකෝ බන් කරන්න ඕනේ??? නවත්තන්න ඕනේ කියලා නම් දන්නවා පොලීසිය එනකන්... ඒත් බන් පට්ට ට්‍රැෆික් එකේ පාරේ මැද නැවැත්තුවම අනික් උන් නේහ් බන් චාර්ටර් කන්නේ...:rofl: අනික මට ලැජ්ජයි...:rofl::rofl::rofl: හී හී හී.. :baffled: මම ඉතින් පාර අයිනට ගත්තා...:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    3rd party insurance නේද......:P

    සාමාන්‍යයෙන් අනිත් පොරගේ license එක නැත්තං NIC එක ඉල්ලගන්නවා වැඩේ කරගන්නකං.......කෝකටත් බලපන්කෝ call එකක් දීලා......:dull:
     
    :lol::lol::lol: ඔව් කියහන්කෝ... සල්ලි නෑ බන් ගෙවන්න...:rofl: ඌත් නිව්ටල් පොර හින්දා මම ඉල්ලන්න ගියේ නෑ.. පොර ඉන්න තැන එහෙම කිව්වා.. අපරාදේ මට NIC එක ඉල්ල ගන්න තිබ්බේ.....:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol: ඔව් කියහන්කෝ... සල්ලි නෑ බන් ගෙවන්න...:rofl: ඌත් නිව්ටල් පොර හින්දා මම ඉල්ලන්න ගියේ නෑ.. පොර ඉන්න තැන එහෙම කිව්වා.. අපරාදේ මට NIC එක ඉල්ල ගන්න තිබ්බේ.....:dull::dull::dull:
    3rd party දැම්මට අවුලක් නෑ බන්......හැමදාම වාහන හැප්පෙන්නේ නෑනේ......:P

    නිවටල් පොරක් නම් අවුලක් වෙන එකක් නෑ......:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අද උදේ වෑන් කාරයෙක් වැද්දුවා කියපන්කෝ...:(:growl: පස්සේ ඌ උගේ තැනකට හරි මගේ තැනකට හරි දම්මලා කරලා දෙන්නම් කිව්වා.. :oo:

    මගේ හිත හොඳ කමට Mobile # විතරයි ගත්තේ...:dull: මට පොල්ල තියයිද දන්නේ නෑ... :shocked:සල්ලි ඉල්ලන්න යන ගාන මම දන්නේ නෑ.:no:

    ඇත්තටම ඇක්සිඩන්ට් එකක් උනොත් මොකෝ බන් කරන්න ඕනේ??? නවත්තන්න ඕනේ කියලා නම් දන්නවා පොලීසිය එනකන්... ඒත් බන් පට්ට ට්‍රැෆික් එකේ පාරේ මැද නැවැත්තුවම අනික් උන් නේහ් බන් චාර්ටර් කන්නේ...:rofl: අනික මට ලැජ්ජයි...:rofl::rofl::rofl: හී හී හී.. :baffled: මම ඉතින් පාර අයිනට ගත්තා...:P

    :( owa ohoma thama ban.. policiya enakan inna tharam dewal newe ne.. un medihath nowena tharamata hodai.. :dull: ubata tibbe ID eke photocopy ekak uda letter ekak liyagena sign karagena yanna denna :growl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2j43ssl.jpg

    අද උදේ වෑන් කාරයෙක් වැද්දුවා කියපන්කෝ...:(:growl: පස්සේ ඌ උගේ තැනකට හරි මගේ තැනකට හරි දම්මලා කරලා දෙන්නම් කිව්වා.. :oo:

    මගේ හිත හොඳ කමට Mobile # විතරයි ගත්තේ...:dull: මට පොල්ල තියයිද දන්නේ නෑ... :shocked:සල්ලි ඉල්ලන්න යන ගාන මම දන්නේ නෑ.:no:

    ඇත්තටම ඇක්සිඩන්ට් එකක් උනොත් මොකෝ බන් කරන්න ඕනේ??? නවත්තන්න ඕනේ කියලා නම් දන්නවා පොලීසිය එනකන්... ඒත් බන් පට්ට ට්‍රැෆික් එකේ පාරේ මැද නැවැත්තුවම අනික් උන් නේහ් බන් චාර්ටර් කන්නේ...:rofl: අනික මට ලැජ්ජයි...:rofl::rofl::rofl: හී හී හී.. :baffled: මම ඉතින් පාර අයිනට ගත්තා...:P
    කො බන් මුකුත් වෙලා නැනේ ඹක පොලිෂ් කරපන් පාර යනවා අර මඩ්ගාඩ් එකේ සැට් එක ඇතුලට ගිහිල්ලාද ? බෆර් එක නම් ටිකක් එලියට ඇවිල්ලා එව්වා ඉතින් හදන්න බැ අලුත් බෆර් එකක් දාන්න ඹනේ ඹක එච්චර අව්ලක් නැනේ
    ගානක් නම් අනේ මන්දා කරන්න දෙයක් නම් නැ ඉතින් ඹක කම්පව්න්ඩ් ටිකක් දැම්මානම් ඹය පාරවල් ටික යනවා නිකන්ම
    ‍පොටො එකේ තියෙන විදියට කිව්වේ :eek:
     
    • Like
    Reactions: රත්තරං

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කො බන් මුකුත් වෙලා නැනේ ඹක පොලිෂ් කරපන් පාර යනවා අර මඩ්ගාඩ් එකේ සැට් එක ඇතුලට ගිහිල්ලාද ? බෆර් එක නම් ටිකක් එලියට ඇවිල්ලා එව්වා ඉතින් හදන්න බැ අලුත් බෆර් එකක් දාන්න ඹනේ ඹක එච්චර අව්ලක් නැනේ
    ගානක් නම් අනේ මන්දා කරන්න දෙයක් නම් නැ ඉතින් ඹක කම්පව්න්ඩ් ටිකක් දැම්මානම් ඹය පාරවල් ටික යනවා නිකන්ම
    ‍පොටො එකේ තියෙන විදියට කිව්වේ :eek:

    mm matath hithuna ban... ugen kara gannawata wada mama ma kara ganna eka hondai...