Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    fitted.jpg

    24310×39 awashyanam close karada denna puluwani, auto door,mp4 player , sub wooffer, allow wheel, rives camera, ac/dual ac, tire 4ma aluth, rata yamata awashya nisa ikmanin wikynanna ganum karuwan awashyayi, close karata pasuwa gannawanam 1950,000/=

    Hebei, 60- sure na meka original e24 da kiyala nam..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    KDH look.... Body ekath thawa tikak pahath karamu.... oyaganatamaa....
    ඹයිට වැඩිය පාත් කලොත් ඹය දාලා තියෙන තැනින් ගන්න බැ :sorry:
    Depaththe tiyena space ekath fill una nam hodai wage... Buffer eke ganatama...

    12188983_10153055493922735_8667003250036422219_n.jpg
    මෙකයි කෙස් එක KDH වල එහේම බොඩියටමයි buffer එක එන්නේ මේව්වාගේ buffer එක තියෙන්නේ බොඩි ෂේප් එකෙන් එලියට පන්නලානේ ඉතින් ගත්තේ බොඩියට මැච් වෙන්න ගත්තේ නැත්තම් පැත්තට බැලුවාම බොඩියට ගැලපෙන්නේ නැ පැත්තට බැලුවාම :rolleyes:

    14400459752104355422_large.JPG
    Yep yep... Uthsahaya age karanawa ela wedak.. owa fiber karala market ekata danna try ekak dunnoth?
    දැනටමත් බලන්න ආපු 2 3න් දෙනෙක් අැහුවා එ‍යාල‍ාගේ එවටත් හදන්න
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Carbon Fiber කලා අද පිටිපස්සේ විදුරුවම :eek::eek:

    DSC_0030.jpg


    DSC_0163.jpg


    DSC_0164.jpg


    DSC_0165.jpg


    DSC_0166.jpg


    ෂෙල් එකෙත් ඉස්සරහා හදපු කැල්ලටත් මේ විදියට carbonfiber කරන්නයි බැලුවේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Carbon Fiber කලා අද පිටිපස්සේ විදුරුවම :eek::eek:







    DSC_0165.jpg




    ෂෙල් එකෙත් ඉස්සරහා හදපු කැල්ලටත් මේ විදියට carbonfiber කරන්නයි බැලුවේ

    mageth idea ekak tibba ara pitipassaha tiyena panel deka karanna lokuwatama tiyenawa ne.. but ethakota glass walata gelapenne neti nisa nikan hitiya..

    hqdefault.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mageth idea ekak tibba ara pitipassaha tiyena panel deka karanna lokuwatama tiyenawa ne.. but ethakota glass walata gelapenne neti nisa nikan hitiya..

    hqdefault.jpg
    ඹව් මචන් ඹක නම් ෂයින් එකට තියෙන්න ඹනේ ග්ලාස් වලට මැච් වෙන්නේ නැතිවෙන්න පුලුවන් තමා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    32 එකක් තියෙනවා ගනේමුල්ලේ නිල් පාට ඹව්වා ගොඩාක් අඩුයි තියෙන්නේම පැට්‍රල් එවා තමා

    කන්වර්ට් කරපුවා වෙන්න ඇති නේ? බොක්ස් ඔරිජිනල් ඩීසල් ආවෙ නැහැනෙ?
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ඉදින්කො මම හෙට පොටො ටිකක් දාන්න
    11.gif
    එළ එළ දාපන්..උඹ පොටෝ දානකන් තමයි අපිත් බලන් ඉන්නේ :D:rolleyes:
    :lol::lol::lol::lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    (සුදු කාර්) ලාන්සර් බොක්ස් වර්ගයේ කාර් රථයක් තහඩු බොඩි කිට් යොදා සකස් කරන ඇත. (කොල කාර්) පියට් වර්ගයේ කාර් රථයක් තහඩු යොදා බොඩිකිට් සකස්කර ඇත. සියලුම වර්ගයේ කාර් රථ බොඩිකිට් ගසා සැකසීමට විමසන්න :rofl::rofl::rofl:
    http://ikman.lk/en/ad/toyota-body-kit-2015-for-sale-hambantota
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    (සුදු කාර්) ලාන්සර් බොක්ස් වර්ගයේ කාර් රථයක් තහඩු බොඩි කිට් යොදා සකස් කරන ඇත. (කොල කාර්) පියට් වර්ගයේ කාර් රථයක් තහඩු යොදා බොඩිකිට් සකස්කර ඇත. සියලුම වර්ගයේ කාර් රථ බොඩිකිට් ගසා සැකසීමට විමසන්න :rofl::rofl::rofl:
    http://ikman.lk/en/ad/toyota-body-kit-2015-for-sale-hambantota
    ඇයි බං මුන් මෙච්චර ගොන් ? :rofl::lol: