Van modifications

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ජන්තු අයියා;19196253 said:
නෑ මාමේ..දැන් සාමාන්‍ය අකුරු තුනේ නම්බර්ම තමයි දෙන්නේ...k නම්බර් පවා දුන්නනේ කස්ටම් ඔක්ෂන් වලින් එලියට දාපු වාහන වලට..

ගොඩක් ස්තුතියි ජන්තු අයියෙ නොදන්න දෙයක් කියල දුන්නට. බලන්න ඕන එහෙනම්.:)
 

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ජන්තු අයියා;19196282 said:
නෑ මචං..ඔය තියෙන නම්බර් එකමයි තියෙන්නේ..ඔතන වෙන්නේ ඔය නැති උන පොත වෙනුවට උන් ඔයාට අලුත් පොතක් හදලා දෙනවා..හැබැයි ඒකෙ විශේෂ සටහන් කියන කොටසේ වදින්නේ ඩුප්ලිකේට් කියලා...එච්චරයි..

එතකොට අයියෙ ඔය වගේ දෙයකදි duplicate පොතක් අරන් ආපහු අලුතින් E නොම්බරයකට රෙජිස්ටර් කලොත් අලුත් පොතේ එන්නෙ ඔරිජිනල් කියලද??
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එතකොට අයියෙ ඔය වගේ දෙයකදි duplicate පොතක් අරන් ආපහු අලුතින් E නොම්බරයකට රෙජිස්ටර් කලොත් අලුත් පොතේ එන්නෙ ඔරිජිනල් කියලද??

    ම්......ඒක නම් මම හරියටම දන්නේ නෑ මචං..ඒත් මම නම් කියන්නේ E නම්බර් කරන්න එපා කියලා..මාකට් බහිනවා ඕවා කරහම..
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ජන්තු අයියා;19199280 said:

    ම්......ඒක නම් මම හරියටම දන්නේ නෑ මචං..ඒත් මම නම් කියන්නේ E නම්බර් කරන්න එපා කියලා..මාකට් බහිනවා ඕවා කරහම..

    ඒත් ඩුප්ලිකේට් පොතකට වඩා E number ඔරිජිනල් කියල දෙනවා නම් හොදයි නේද ..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒත් ඩුප්ලිකේට් පොතකට වඩා E number ඔරිජිනල් කියල දෙනවා නම් හොදයි නේද ..
    සල්ලි තියෙනවානම් මොනාද බන් කරන්න බැරි ;)
    ටිකක් හොයලා බලපන් මොනරු විසි කරන්න පුලුවන්නම් ඹව්වා වැඩ නෙවේ
    මමත් දන්නේ නැ එත් අහලා තියෙනවා
    එ උනාට ඹක ගන්න යන්න එපා ආයේ විකුණගන්න ගියාම දුක් විදින්න වෙනවා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p11%252520%25252811%252529.jpg


    p11%252520%25252812%252529.jpg


    p11%252520%25252813%252529.jpg


    p11%252520%25252814%252529.jpg

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එතකොට අයියෙ ඔය වගේ දෙයකදි duplicate පොතක් අරන් ආපහු අලුතින් E නොම්බරයකට රෙජිස්ටර් කලොත් අලුත් පොතේ එන්නෙ ඔරිජිනල් කියලද??

    na bana eka karala wadak na eth enne duplicate kiyala book eke habai ganak dela duplicate eka original karanna puluwan kiyala ahala tiyanawa eth eka tath loku ganak yana wa lu.:sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආ ඔය තියෙන්නේ දැං ජපානෙං ගෙනාපු එකක් වගේ :cool::cool:
    :):) කැරවන් පැත්තේ දොරෙන් බාගයක් ඉවර කලා ඹක හදන්න ගිහින් :sorry:
    මෙක KDH එකක් වගෙ
    :oo:
    ඹව් එ පෙනුමක් ටිකක් තියෙනවා නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හිතුව තරම් අවුලක් නැ වගේ..අමුතු ගතියකුත් තියෙනවා :cool:
    වැඩ ටික ඉවර උනාම බලමුකො මොකද තත්වේ කියලා දැන් නම් primer ගාලා තියලා තිබ්බා

    dan oya tiyenne ela tama mage shell asawa wadi una meka dakala. :D
    :):):):)