Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    p1%252520%2525285%252529.jpg


    hadanna genapu ekakda malli ta hadanna genapu ekada?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ape gedara architecture uncle ge ada awa gaman gahagatta photo tikak..

    kaa.jpg
    අම්මේ මචන් මේක මෙච්චර කල් කොහේද තිබිලා තියෙන්නේ නියමෙටම තියෙනවානේ වාහනේ
    ඹය කාර් එකට ආපු ඹරිජිනල් රිම් කප් සෙට් එක පවා තියෙනවානේ :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මුන්ට ගහන්න ඕන මඩු වලිගෙන් හිටං :angry:
    :D:D:rolleyes:
    පට්ට ‍යකෝව්.......කාටුන්වල ති‍යන පිටසක්වල ‍යානාවක් වගේ........:lol:
    රත්තරං;19549791 said:
    දුමින්දයා ජපන් ගිහින්ද ඒ පාර?:sorry::sorry:
    ජපානෙත් වාහන හදන කල්චර්ස් තියෙනවා මචන් එව්වාගෙන් එකක් ඹය තව සුපිරි එවා තියෙනවා


    Z
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ විදියට modify කරන්නේ මොකක් හරි competition එකකටද බන්......බලපන්කෝ හැටි.....:baffled:
    අර අපේ උඩරට පහතරට වගේ උන්ගේ වාහන මොඩිෆයි කරන විදි තියෙනවා මචන් එව්වාගෙන් එකක් ඹය එහේම හදන්න ආස සෙට් එකක් ඉන්නවා උන් හදන්නේ එ ටයිප් එකට ඹය වගේ ගොඩාක් තියෙනවා තව ජපානේ පැත්තෙන් පැත්තට මොඩිෆයි කරන විදිය වෙනස්
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    අඩේ මරු ත්‍රෙඩ් එකක් නේ....කියවන්ඩ ඕන මුලක ඉදලා.........
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආන්ඩුවෙ වෙන්දේසියකින් වාහනයක් ගන්නකොට, ගන්න කලින් වාහනේ ලියකියවිලි (registration book & etc)ටික බලා ගන්න විදියක් දන්න කෙනෙක් කියනවද.. :) නොදැන අරන් වහක් වෙනවට වඩා බලල ගන්න එක හොද නිසයි පොඩ්ඩක් හොයල බලන්න හිතුවෙ. :sorry: ලොකු උදව්වක් පුලුවන් නම්. දන්න එකෙක් උදව්වක් දීපන් මචන්ලා.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආන්ඩුවෙ වෙන්දේසියකින් වාහනයක් ගන්නකොට, ගන්න කලින් වාහනේ ලියකියවිලි (registration book & etc)ටික බලා ගන්න විදියක් දන්න කෙනෙක් කියනවද.. :) නොදැන අරන් වහක් වෙනවට වඩා බලල ගන්න එක හොද නිසයි පොඩ්ඩක් හොයල බලන්න හිතුවෙ. :sorry: ලොකු උදව්වක් පුලුවන් නම්. දන්න එකෙක් උදව්වක් දීපන් මචන්ලා.
    මන් නම් හරියටම දන්නේ නැ එත් ගන්නකොට දෙන ලියකියවිලි වලින් අලුතෙන් පොතක් හදන්න ඹනාද කොහේද ටිකක් හොයලා බලපන් එහේම වාහනයක් ගත්තු කෙනෙක්ගෙන්