මෙව්වා දකිද්දි කොහොම උහුලන්නද ඉතින්
![]()
![]()
Old lancer club 3rd meet @ matara

Last edited:
මෙව්වා දකිද්දි කොහොම උහුලන්නද ඉතින්
![]()
![]()

![]()
වැන් එක උස්සන් ගියා මචන්ලා හිතුවේ වත් නැති විදියට
ලයිෂන් කරේ නැ interior වලට අත තියන්න හම්බුනේ ටයිමින් බෙල්ට් ගෙනල්ලා තිබුනේ එව්වා මාරු කරන්න වත් දුන්නේ නැ
උදෙන්ම වැන් එක බලන්න ආවා වාහනේ ස්ටාට් කරා විතරයි ගාන කියද කියලා ඇහුවා අද දවල් වෙනකන් මුකුත් කරන්න එපා ආයේ එනවා කියලා ගියා
එ අතර තුර තව එකෙක් ආවා උට විස්තරේ කිව්වාම තව 25ක් වැඩිපුර දෙන්නම් උට දැන් දෙන්න කිව්වා පස්සේ පොරට කිව්වා කලින් ආපු අය ආයෙත් එනවා කියලා ගියේ අද දවස ඇතුලත ආවේ නැත්තම් කොල් කරන්නම් කියලා මිනිහාව යැව්වා එ යවන්න කලින් තවත් පොරක් ආවා බලන්න එකාටත් එ ටිකම කියලා යැව්වා මුලින්ම බලපු අය පැයකින් විතර ආවා ගෙනිච්චා අඩුම ගානේ පොටො ටිකක් වත් ගන්න බැරිඋනා





1st Owner Sell එකක් ඇත.. නමුත් අම්බානෙට අන්දා ඇත...!!!
http://ikman.lk/en/ad/toyota-lh61v-1989-for-sale-colombo-3


