Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටියගෙන් පුංචි උපදෙසක් ඕන.....:eek:

    අපේ ගෙදර අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන්නේ NISSAN Vanette C22වාහනයක්.....මේකේ ඉතින් අඩු ගානේ power steeringවත් නෑ....:P
    අපි ගත්තේ 1999 අවුරුද්දේ....හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ මෙච්චර කාලෙකට පාර මැද්දේ හිටලා තියෙන්නේ එක සැරයක් විතරයි......:rofl::cool::yes:

    9PfII1O.jpg

    අවුරුදු 17ක් තිස්සේ මේක තාත්තා තමයි වැඩිපුර පාවිච්චි කලේ.....:D
    දැන් තාත්තා ටිකක් අසනීප තත්වෙන් ඉන්න හින්දා මේක ටිකක් බරපතල වැඩියි වගේ.....power steering නැති manual gear වාහනයක් එලවනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙවෙයිනේ........:sorry:

    ඉතින් මම බැලුවේ තාත්තගේ බෙහෙත් ගන්න වැඩටික ඉවර උනාට පස්සේ පොඩි auto gear වාහනේකට මාරු උනා නං හොඳයි කියලා........:rolleyes:

    මට දැනගන්න ඕන මේකයි.....දල වශයෙන් මේක දෙන්න පුලුවන් ගාන කීයක් විතර වෙයිද.....(ikman.lk/autolanka එකේ 11-16 අතර ගනන් වලට තමයි තියෙන්නේ....) :eek:

    ඊට පස්සේ ගෙදර පාවිච්චියට හොඳ මොන වගේ වාහනයක්ද.......:rolleyes:
    වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඉතින් සති අන්තෙ දවසක පොලට ගිහින් බඩු අරන් එන්නයි, ඉඳල හිටල නෑදෑ ගෙදරක යන්න විතරයි.....;)

    Vanette එකෙත් තාම ලක්ෂ 3යි දුවල තියෙන්නේ......හිතාගන්න පුලුවන් නේද පාවිච්චිය......:lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Ithin bn oka power steering karala auto gearbox ekak thiyapnko :D aluth magul walata wada hodaine :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ithin bn oka power steering karala auto gearbox ekak thiyapnko :D aluth magul walata wada hodaine :yes:
    මටත් ඕක හිතුනා මචන්.....30කින් power steering කරන්න පුලුවන් කිව්වා.....:baffled:
    auto gear box එකක් තියන එක ගැන එච්චර හිතුවේ නෑ බන්.....මම ලංකාවේ එකක්වත් දැකලත් නෑ......:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    වැනට් ඔටෝ කරන්න එපා. මම දන්න එකක් තිබ්බා. අමු මී හරකා.:sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මටත් ඕක හිතුනා මචන්.....30කින් power steering කරන්න පුලුවන් කිව්වා.....:baffled:
    auto gear box එකක් තියන එක ගැන එච්චර හිතුවේ නෑ බන්.....මම ලංකාවේ එකක්වත් දැකලත් නෑ......:sorry:

    රත්තරං;19723371 said:

    අපේ මාමා ලග තියෙනවා පැට්‍රල් ඔටෝ වැනට් එකක්. 20-. A14 හරි 15 හරි එන්ජින් එක. කාබියුරේටර්. ඒක නම් පිකප් හොදට. පෙට්‍රල් එකේ RPM වැඩි නිසාද දන්නෙ නැහැ. හැබැයි විකිපීඩියා එකට අනුව ඔටෝ ගියර් එකේ ගියර් තුනයිලු එන්නෙ :sorry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    Power karala Vannette plastic buffer modal eke ena engimai (Mazda bongo wala ena R2 engima. lion face eke ena RF eka nemei.) Auto gear box ekai tiyapan.. (4Speed normal auto ekak) okama tiya ganna asai nam.. power karanna oyaa gaana dannavane.. engimai gearbox ekai uparima 2.5 laks wei aniwa ita adui.

    ehema nattan oya widiyatama 10 - 11.5 athara gaanakata vahane denna try ekak denna cut and polish ekak karala.. Tinted paarak daala... AC ehema tiyanava nam thawa wadi karanna puluwan.:):)
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    :yes::yes: eka hodai. aluth ewata wada hodai bn me wandi :love:
     
    • Like
    Reactions: Rex921

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Power karala Vannette plastic buffer modal eke ena engimai (Mazda bongo wala ena R2 engima. lion face eke ena RF eka nemei.) Auto gear box ekai tiyapan.. (4Speed normal auto ekak) okama tiya ganna asai nam.. power karanna oyaa gaana dannavane.. engimai gearbox ekai uparima 2.5 laks wei aniwa ita adui.

    ehema nattan oya widiyatama 10 - 11.5 athara gaanakata vahane denna try ekak denna cut and polish ekak karala.. Tinted paarak daala... AC ehema tiyanava nam thawa wadi karanna puluwan.:):)

    මචන්, RF එන්ජින් එකක් නැතුව R2 එකක්ම දාන්න කිව්වේ RF එක අවුල්ද?
    සිංහ මුණට ඔරිජිනල් R2 එන්ජිම ආවෙ නැද්ද? :confused:
    කන්වර්ට් කරපුව නම් ඔක්කොම තියෙන්නේ R2 :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්, RF එන්ජින් එකක් නැතුව R2 එකක්ම දාන්න කිව්වේ RF එක අවුල්ද?
    සිංහ මුණට ඔරිජිනල් R2 එන්ජිම ආවෙ නැද්ද? :confused:
    කන්වර්ට් කරපුව නම් ඔක්කොම තියෙන්නේ R2 :yes:

    price :confused::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;19723371 said:
    වැනට් ඔටෝ කරන්න එපා. මම දන්න එකක් තිබ්බා. අමු මී හරකා.:sorry:

    අපේ මාමා ලග තියෙනවා පැට්‍රල් ඔටෝ වැනට් එකක්. 20-. A14 හරි 15 හරි එන්ජින් එක. කාබියුරේටර්. ඒක නම් පිකප් හොදට. පෙට්‍රල් එකේ RPM වැඩි නිසාද දන්නෙ නැහැ. හැබැයි විකිපීඩියා එකට අනුව ඔටෝ ගියර් එකේ ගියර් තුනයිලු එන්නෙ :sorry:

    Power karala Vannette plastic buffer modal eke ena engimai (Mazda bongo wala ena R2 engima. lion face eke ena RF eka nemei.) Auto gear box ekai tiyapan.. (4Speed normal auto ekak) okama tiya ganna asai nam.. power karanna oyaa gaana dannavane.. engimai gearbox ekai uparima 2.5 laks wei aniwa ita adui.

    ehema nattan oya widiyatama 10 - 11.5 athara gaanakata vahane denna try ekak denna cut and polish ekak karala.. Tinted paarak daala... AC ehema tiyanava nam thawa wadi karanna puluwan.:):)
    auto කරන්න ගිහින් වාහනේ වටිනාකම අඩුවෙ‍යිද මචන්......මොනවා උනත් ඉතින් මෙව්වා ‍යකඩ ගොඩවල්නේ.....මැරෙනකන් ති‍යන් ඉන්න බෑ කො‍යි වෙලාවේ හරි දීලා දාන්න පුලුවන් තත්වෙක ති‍යෙන්නත් එපැ‍යි.........
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    auto කරන්න ගිහින් වාහනේ වටිනාකම අඩුවෙ‍යිද මචන්......මොනවා උනත් ඉතින් මෙව්වා ‍යකඩ ගොඩවල්නේ.....මැරෙනකන් ති‍යන් ඉන්න බෑ කො‍යි වෙලාවේ හරි දීලා දාන්න පුලුවන් තත්වෙක ති‍යෙන්නත් එපැ‍යි.........

    පිස්සුද බන් පරන ඩීසල් වෑන් එකක් ඔටෝ කරන්න??? ඕනේමනම් ඕක හතරැස් ලයිට් කරලා පවර් ශටර්ස් පවර් මිරස් පවර් ස්ටීරින් කරලා හොද සීට් සෙට් එකක් දාලා පේන්ට් කරපන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;19726338 said:
    පිස්සුද බන් පරන ඩීසල් වෑන් එකක් ඔටෝ කරන්න??? ඕනේමනම් ඕක හතරැස් ලයිට් කරලා පවර් ශටර්ස් පවර් මිරස් පවර් ස්ටීරින් කරලා හොද සීට් සෙට් එකක් දාලා පේන්ට් කරපන්
    ඔව් ඒක තමයි මාත් බැලුවේ......මේක auto කරලා විනාස කරනවට වැඩිය මේ වැඩ ටික ඉවර උනාට පස්සේ දීලා දාන එකයි හොඳම වැඩේ.....

    ඊට පස්සේ starlet එකක් හරි march එකක් හරි ගන්න කියලා බැලුවේ.........:sorry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඔව් ඒක තමයි මාත් බැලුවේ......මේක auto කරලා විනාස කරනවට වැඩිය මේ වැඩ ටික ඉවර උනාට පස්සේ දීලා දාන එකයි හොඳම වැඩේ.....

    ඊට පස්සේ starlet එකක් හරි march එකක් හරි ගන්න කියලා බැලුවේ.........:sorry:
    Dan wahana wikunana aka laaba unata....ganna aka thamai machan amaruma dee.kiyana ganan walatai condition akai...dan wahana godakma open papers tinne.e kiyanne awa wikunannama genapuwa..paper beluwath ikman.lk beluwath brokersla haraha beluwath akama rate thama yanne godak welawata..hoyala balala wikunapan..mamath hoda kattak kanawa wahana hoya hoya me dawaswala...ok..mage adahasa kiwwe machan hari...:)
     
    • Like
    Reactions: Rex921

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්, RF එන්ජින් එකක් නැතුව R2 එකක්ම දාන්න කිව්වේ RF එක අවුල්ද?
    සිංහ මුණට ඔරිජිනල් R2 එන්ජිම ආවෙ නැද්ද? :confused:
    කන්වර්ට් කරපුව නම් ඔක්කොම තියෙන්නේ R2 :yes:

    Singha muunata original RF engima ave machan (R2 ave parana modal eka antima Plastic buffer ekata)

    RF eka tikak current side eken wadi... ara van ekata wier harness eke indan gahanna wei. electric pump ekak anika eke turbo modal ekakut tiyanava kohomat advance. ekai mama R2 highlight kare machan.

    Cobvert karana eun R2 tamai wadi hariyak tiyanne.. vahana wanasenava ban.... hariyata convert kapu vahanayak hoyanna maara amarui..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    auto කරන්න ගිහින් වාහනේ වටිනාකම අඩුවෙ‍යිද මචන්......මොනවා උනත් ඉතින් මෙව්වා ‍යකඩ ගොඩවල්නේ.....මැරෙනකන් ති‍යන් ඉන්න බෑ කො‍යි වෙලාවේ හරි දීලා දාන්න පුලුවන් තත්වෙක ති‍යෙන්නත් එපැ‍යි.........

    modal ekat ekka machan vatinakama kohomat aduine.. auto karala alut engine tibba kiyala loku ganak adu wennet naha wadi wennet naha... same pricema tamai.... ekai mama kivve vahane tiya gannava nam pamanak ehema karanna kiyala aduma aurudu 2 / 3 etakota wikunaddi condition anuwa waasidaayaka widiyata denna puluwan...

    eka ekkena dakina widiya wenas... "Rattarange" adahasa meeta wadaa haathpasinma wenas... mama kiyanne oyaata tiyana options... tiranaya oyaa athee....

    hondama tiranaya requirement eka anuwa ganna.....:yes::yes::yes:...
     
    • Like
    Reactions: 910

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Singha muunata original RF engima ave machan (R2 ave parana modal eka antima Plastic buffer ekata)

    RF eka tikak current side eken wadi... ara van ekata wier harness eke indan gahanna wei. electric pump ekak anika eke turbo modal ekakut tiyanava kohomat advance. ekai mama R2 highlight kare machan.

    Cobvert karana eun R2 tamai wadi hariyak tiyanne.. vahana wanasenava ban.... hariyata convert kapu vahanayak hoyanna maara amarui..

    එල, තැන්ක්ස් මචන්
    මගේ ලග දැනටත් තියෙනවා ප්ලාස්ටික් බෆර් R2 එකක්. පට්ට එන්ජිම :love::love::love:
    මාසෙකින් විතර තව එකක් ගන්න ඉන්නේ.
    සිංහ මුණ RF එකක් ගන්නවට වඩා පෙට්‍රල් එකක් අරන් R2 එකක්ම තියන එක හොදයි වගේ නේද?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එල, තැන්ක්ස් මචන්
    මගේ ලග දැනටත් තියෙනවා ප්ලාස්ටික් බෆර් R2 එකක්. පට්ට එන්ජිම :love::love::love:
    මාසෙකින් විතර තව එකක් ගන්න ඉන්නේ.
    සිංහ මුණ RF එකක් ගන්නවට වඩා පෙට්‍රල් එකක් අරන් R2 එකක්ම තියන එක හොදයි වගේ නේද?

    Hariyatama convertion eka karot hari machan.... ela elaa....