Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගොඩදවසකින් අප්ඩේට් එකක් දාගන්න බැරිඋනා කාර්යබහුල උන නිසා
    අනික දැන් ගැරජ් එකේ ලොකුවට වැඩ කරන්නෙත් නැ හේමිට තමා වැඩ යන්නේත්
    ගෙනාපු හයිරුෆ් වැන් එකෙත් වැඩ ටික ඉවර උනේ දැන් ටික දවසකට කලින්

    p1%2B%25288%2529.jpg


    p1%2B%252810%2529.jpg


    DSC_0940.jpg


    DSC_0941.jpg


    DSC_0971.jpg


    DSC_0974.jpg


    DSC_1016.jpg




    සුපිරියට තියෙනව ඒක නම්.... ඉන්ටීරියර් නම් ටිකක් මදි නේ හැබැයි:confused:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචංල ,මම දන්න කෙනෙක් ලඟ liteace CM36 manual දොරවල් සෙට් එකක් තියෙනවා. වෑන් එකට power door සෙට් එකක් හම්බ උන හින්ද ගැලෙව්වා. Brown interior. කඩවත, ඇල්දෙනියෙ තියෙන්නේ. සුපිරිම නැහැ.නමුත් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට හොඳයි. අඩුවට දෙනවා කියල කිව්වා. PM කරපන්,එයාගේ phone number එක එවන්නම්.

    2q0viw1.jpg


    2uxydt5.jpg


    a3nx3o.jpg


    2zq6ijr.jpg

    මේ ටික නම් වටිනවා මචන් හොයන එකෙක් හම්බුනොත් මම සෙට් කරලා දෙන්නම්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පවර් ෂටර්ස්, සෙන්ට්‍රල් ලොක් වලට ගිය ගාන දන්න බැරිද :rolleyes:
    මොටර් සෙට් එක නම් ජපන් රිකන්ඩිෂන් දොරවල් ටිකකින් ගලවගත්තු ටිකක් තිබුනා එක ඹනේ නම් 5ක් විතර වටි
    රිමොට් කි යුනිට් එක 4යි චයිනිස් සෙන්ට්‍රල් ලොක් සෙට් නම් තියෙනවා එවා 2-3 අතර වගේ වෙන්නේ මොටර් ටිකක් සාර්තක මදි රිකන්ඩිෂන් තරම් නම්
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොටර් සෙට් එක නම් ජපන් රිකන්ඩිෂන් දොරවල් ටිකකින් ගලවගත්තු ටිකක් තිබුනා එක ඹනේ නම් 5ක් විතර වටි
    රිමොට් කි යුනිට් එක 4යි චයිනිස් සෙන්ට්‍රල් ලොක් සෙට් නම් තියෙනවා එවා 2-3 අතර වගේ වෙන්නේ මොටර් ටිකක් සාර්තක මදි රිකන්ඩිෂන් තරම් නම්

    අනේ මන්දා කාපට් කලා සිට් සෙට් එක දැම්මා හුඩ් එක ගැහුවා මචන්

    එළ එළ. මල්ලිගෙ වෑන් එකේ වැඩ ඉවර වුනාම අනිවා පොටෝස් ටිකක් දාමු ඈ...:cool::cool::cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    E24 coil springs awe na :no: but GL-L comfortable wedi DX ekakata wada.. eka nam mona hethuwak nisa da man danne na.. but sadda badda na.. gessena gatiya adui.. DX ekakata wada ela.. ;)
    DX GL L වල එන දුනු කොල වෙනස් මචන් DX එකේ එන්නේ හාඩ් එකක්
    අපේ හරක් එ දුනු කොල අයින් කරලා මහත එව්වා දානවා බර පටවන්න පුලුවන් කියලා:angry:
    :angry::angry::angry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    godakalekin post ekak danne.. masa ganakata passe ape van eka apema service ekata dapu dawasa.. danna deyak neti nisa danne he he..

    3051947600405086292-account_id=5.jpg


    8600978455743054657-account_id=5.jpg


    1861919434848635176-account_id=5.jpg
    එල එල ආයේ පොටොස් දාලා අප්ඩේට් කරගෙන යමු මචන් මම දැකපු කැරවන් වලින් ඩිසන්ම තියෙන්නේ මේක තමා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes::yes: Grand cabin eka එන්නේ කොයිල් ස්ප්‍රිං
    1278572071025_us-myalibaba-web2_1423.jpg

    මම අඳුනන එක්කෙනෙක් ඉන්නවා වාහන බිස්නස් කරන, එයා අරන් ඇවිත් තිබුනා මේ මූණ

    2001-2002-toyota-hiace-kzh110g-diesel-sale-japan.jpg


    තියෙන ඩොල්ෆින් දෙකක්. දෙකම කොට. ටර්බෝ එන්ජිම, ඔටෝ ගියර්. පස්සට කොයිල් තිබුනේ. 4WD නෑ. variation එක මොකක්ද කියල දන්නවද? ඇතුලෙ ඇජෙස්ටබල් සීට් ඩුවල් ඒසී ඔක්කොම ඔරිජිනල්. :baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල එල ආයේ පොටොස් දාලා අප්ඩේට් කරගෙන යමු මචන් මම දැකපු කැරවන් වලින් ඩිසන්ම තියෙන්නේ මේක තමා

    අනිවා. අවුරුද්දෙ හැටියට හොඳටම තියෙනවා. හොඳටම.:yes::yes::yes: