ගොඩදවසකින් අප්ඩේට් එකක් දාගන්න බැරිඋනා කාර්යබහුල උන නිසා
අනික දැන් ගැරජ් එකේ ලොකුවට වැඩ කරන්නෙත් නැ හේමිට තමා වැඩ යන්නේත්
ගෙනාපු හයිරුෆ් වැන් එකෙත් වැඩ ටික ඉවර උනේ දැන් ටික දවසකට කලින්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සුපිරියට තියෙනව ඒක නම්.... ඉන්ටීරියර් නම් ටිකක් මදි නේ හැබැයි

ගොඩදවසකින් අප්ඩේට් එකක් දාගන්න බැරිඋනා කාර්යබහුල උන නිසා
අනික දැන් ගැරජ් එකේ ලොකුවට වැඩ කරන්නෙත් නැ හේමිට තමා වැඩ යන්නේත්
ගෙනාපු හයිරුෆ් වැන් එකෙත් වැඩ ටික ඉවර උනේ දැන් ටික දවසකට කලින්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

මචංල ,මම දන්න කෙනෙක් ලඟ liteace CM36 manual දොරවල් සෙට් එකක් තියෙනවා. වෑන් එකට power door සෙට් එකක් හම්බ උන හින්ද ගැලෙව්වා. Brown interior. කඩවත, ඇල්දෙනියෙ තියෙන්නේ. සුපිරිම නැහැ.නමුත් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට හොඳයි. අඩුවට දෙනවා කියල කිව්වා. PM කරපන්,එයාගේ phone number එක එවන්නම්.
![]()
![]()
![]()
![]()
එහේම අමතක වෙන්නේ නැ ආව ගිය තැන්මම ඒත් බැලුවෙ aඅමතක වෙලාද කියල.

මොටර් සෙට් එක නම් ජපන් රිකන්ඩිෂන් දොරවල් ටිකකින් ගලවගත්තු ටිකක් තිබුනා එක ඹනේ නම් 5ක් විතර වටිපවර් ෂටර්ස්, සෙන්ට්‍රල් ලොක් වලට ගිය ගාන දන්න බැරිද![]()
අනේ මන්දා කාපට් කලා සිට් සෙට් එක දැම්මා හුඩ් එක ගැහුවා මචන්සුපිරියට තියෙනව ඒක නම්.... ඉන්ටීරියර් නම් ටිකක් මදි නේ හැබැයි![]()
මොටර් සෙට් එක නම් ජපන් රිකන්ඩිෂන් දොරවල් ටිකකින් ගලවගත්තු ටිකක් තිබුනා එක ඹනේ නම් 5ක් විතර වටි
රිමොට් කි යුනිට් එක 4යි චයිනිස් සෙන්ට්‍රල් ලොක් සෙට් නම් තියෙනවා එවා 2-3 අතර වගේ වෙන්නේ මොටර් ටිකක් සාර්තක මදි රිකන්ඩිෂන් තරම් නම්
අනේ මන්දා කාපට් කලා සිට් සෙට් එක දැම්මා හුඩ් එක ගැහුවා මචන්



මේ ටික නම් වටිනවා මචන් හොයන එකෙක් හම්බුනොත් මම සෙට් කරලා දෙන්නම්
godakalekin post ekak danne.. masa ganakata passe ape van eka apema service ekata dapu dawasa.. danna deyak neti nisa danne he he..
![]()
![]()
![]()
aparade bn oke rear coil springs thibba nam kiyala wedak na
but GL-L comfortable wedi DX ekakata wada.. eka nam mona hethuwak nisa da man danne na.. but sadda badda na.. gessena gatiya adui.. DX ekakata wada ela.. 
E24 coil springs awe nabut GL-L comfortable wedi DX ekakata wada.. eka nam mona hethuwak nisa da man danne na.. but sadda badda na.. gessena gatiya adui.. DX ekakata wada ela..
![]()
DX GL L වල එන දුනු කොල වෙනස් මචන් DX එකේ එන්නේ හාඩ් එකක්E24 coil springs awe nabut GL-L comfortable wedi DX ekakata wada.. eka nam mona hethuwak nisa da man danne na.. but sadda badda na.. gessena gatiya adui.. DX ekakata wada ela..
![]()




leaf springs hadala thiyenne comfy gatiya wadi wenna wenna athi. hiace wala nam coil awa high end models wala...


Grand cabin eka එන්නේ කොයිල් ස්ප්‍රිං
එල එල ආයේ පොටොස් දාලා අප්ඩේට් කරගෙන යමු මචන් මම දැකපු කැරවන් වලින් ඩිසන්ම තියෙන්නේ මේක තමාgodakalekin post ekak danne.. masa ganakata passe ape van eka apema service ekata dapu dawasa.. danna deyak neti nisa danne he he..
![]()
![]()
![]()
Grand cabin eka එන්නේ කොයිල් ස්ප්‍රිං
![]()
එල එල ආයේ පොටොස් දාලා අප්ඩේට් කරගෙන යමු මචන් මම දැකපු කැරවන් වලින් ඩිසන්ම තියෙන්නේ මේක තමා


