Van modifications

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    තේරුමක් නෑ එච්චර ගණන් දීල ඩොල්පින් අරන්. e25 එකක් ගන්නවා ඒ ගානට
    E25 එක common rail නේද ?ඩොල්පින් නම් බෑ මචන් හොයාගන්න පට්ට ගහපුවා තමයි50 න් උඩ්ත් කියන්නේ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20450465 said:
    ඉන්ඩිපෙන්ඩන්ට් ෆ්‍රන්ට් සස්පෙන්ශන්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    a unata balapan oya video eke 3.06 idan.. cold start eke echchara vibrate wenne na.. mata ada ude oka ape eke test karanna hithuna.. :sorry:

    eye re 9.30 ta stop karapu engine eka ada ude 9.30ta peya 12i ne.. balapan ko hellena heti.. mama cam eka athin aran giye.. eka nisa newe parana japan ladi nisa.. :sorry: a madiwata steering eka lock wela.. kedila wenna one :rolleyes: 1000cc engine ekek ape tiyenneth.. sadde balapan heti witarak.

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    machanla kawruhari original duel A /C apu cr27 ekak use karanawada?
    puluwannam A/C condenser eke photos tikak ewanna puluwanda?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    a unata balapan oya video eke 3.06 idan.. cold start eke echchara vibrate wenne na.. mata ada ude oka ape eke test karanna hithuna.. :sorry:

    eye re 9.30 ta stop karapu engine eka ada ude 9.30ta peya 12i ne.. balapan ko hellena heti.. mama cam eka athin aran giye.. eka nisa newe parana japan ladi nisa.. :sorry: a madiwata steering eka lock wela.. kedila wenna one :rolleyes: 1000cc engine ekek ape tiyenneth.. sadde balapan heti witarak.

    මේ ලබ්බවල් වලනම් ඇන්ජින් ගෙවුන කාලෙක බිමට වැටෙයි මවුන්ට් වලින් කැඩිලා

    උබ වගේ තමයි බන් වාහනයක් පාවිච්චි කරන්න ඕනේ:love::love:
    උබට එකක් වගේ අලුතෙන් ගත්තනම් ජීවිත කාලෙම ඔරිජිනල්ම් පේන්ට් එකෙන් පාවිච්චි කරයි සුපිරියටම:yes::yes:

    මාත් දුවන එක දුවනවා මචන් පතුරු යන්න. හැබැයි වාහනේ කන්නේ නෑ. නාස්ති කරන්නේ නෑ. වෙලාවට සර්විස් කරනවා:cool:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක බලන්න අද ගියා වරදක් නැ ඉතින් කණු 4 විතරයි තියෙන්නේ

    DSC_1188.jpg

    DSC_1187.jpg

    DSC_1186.jpg

    DSC_1184.jpg

    DSC_1183.jpg

    DSC_1182.jpg

    එන්ජිම තිබුනේ නැත එක වෙන කොහේද ගේකලු එතකොට වයරින් එකත් එහේලු just the frame විතරයි තියෙන්නේඑ ගලවලා තියෙන විදියත් එක්කලා වැඩේ කචල් ‍ඹක මුලු වාහනේම ගලවන්නේ නැතුව ටික ටික ගලවලා තිබුනා නම් ගොඩදාගන්න තිබුනා
    යන මහන්සිය වියදම් එක්කලා බලද්දි තෙරුමක් නැති වැඩක් වෙනවා :sorry:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේක බලන්න අද ගියා වරදක් නැ ඉතින් කණු 4 විතරයි තියෙන්නේ

    DSC_1182.jpg

    එන්ජිම තිබුනේ නැත එක වෙන කොහේද ගේකලු එතකොට වයරින් එකත් එහේලු just the frame විතරයි තියෙන්නේඑ ගලවලා තියෙන විදියත් එක්කලා වැඩේ කචල් ‍ඹක මුලු වාහනේම ගලවන්නේ නැතුව ටික ටික ගලවලා තිබුනා නම් ගොඩදාගන්න තිබුනා
    යන මහන්සිය වියදම් එක්කලා බලද්දි තෙරුමක් නැති වැඩක් වෙනවා :sorry:

    පිලිවෙලයි...

    මේ මචන් ශෙල් ගෙඩියක් හොයාන මේකේ පොතට තිබ්බනම් හරිනේ. නොම්බරේ 50 නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20451648 said:

    ehema gedi tiyanna ba neda ban? hariyatama neetiyata anuwa tiyanne kohomada.. ehema neetiyak tiyenawada?

    ape pette tiyenawa 252 dolphin ekak ekata tiyala tiyenne RMV eken dunna tiyanna heppunata passe.. body ekai.. engine ekai okkoma tibba..

    thawa caravan ekak tiyenawa.. eka mehe tibba ekak meegamuwata ussala.. eth mama dawasak oke chassis no eka dekka.. eke ban tiyenne Nissan font eka newe.. wena akuru set ekak tiyenne chassis kotala kiyala penawa.. mokada den hema nissan ekakama wage enne ekama font eka..

    but me van eka ussapu ekata nadu yanawa den awrudu ganak.. eth arawa case na.. duwannath denawa.. ussapu un mona hari karalada danne na but body eka nam justlow body ekak.. mama dekala na geewitheta caravan justlow mehe tiyenawa :rolleyes:
     
    man nam geewitheta me wage ekak hadanna try karanne na.. :sorry: minumak ganna wath kellak meke na ne.. meka tiyena widihata tinker karoth wenama hedayak ei :confused:
     
    මේවගේ චැසි තියෙනවා නේ බන්? එකම ජාතියේ බොඩියක්නේ තියන්නේ අලුතෙන් කොහොමද හොයන්නේම් තිබ්බට පස්සේ??
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    man nam geewitheta me wage ekak hadanna try karanne na.. :sorry: minumak ganna wath kellak meke na ne.. meka tiyena widihata tinker karoth wenama hedayak ei :confused:
    වැඩ දන්නේ නැති එකෙක් ගලවලා තියෙන්නේ වාහනයක් අහුඋන අතේ ගලවන්නේ නැ මචන් මු පන්ඩිතයෙක් වගේ ඹක්කොම ගලවලා අඩුම ගානේ එන්ජිමවත් ඉතුරු කරලා නැනේ:rofl::rofl:
    වෙන මහන්සියට ප්‍රයොජනයක් නැති වෙනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;20451648 said:
    පිලිවෙලයි...

    මේ මචන් ශෙල් ගෙඩියක් හොයාන මේකේ පොතට තිබ්බනම් හරිනේ. නොම්බරේ 50 නේ
    ඹව් අන්න එ වගේ වැඩකට නම් වටිනවා කස්ටම් වැන් එකක් ගෙනල්ලා පොත තියාගත්තා නම් ෂේප් එකේ :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;20452497 said:
    මේවගේ චැසි තියෙනවා නේ බන්? එකම ජාතියේ බොඩියක්නේ තියන්නේ අලුතෙන් කොහොමද හොයන්නේම් තිබ්බට පස්සේ??
    ඹහොම කරපු වාහන යස අගේට දුවන්නේ හම්බවෙලා තියෙනවා :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්බන්තොට මහින්ද පොලොන්නරුවෙ සිරිසේන
    හොරගොල්ලේ චන්ද්‍රිකා.....
    කළුතර රාජිත රෝහිත වෙල්ගම බෙන්තොට ගීතක්කා