Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20452497 said:
    මේවගේ චැසි තියෙනවා නේ බන්? එකම ජාතියේ බොඩියක්නේ තියන්නේ අලුතෙන් කොහොමද හොයන්නේම් තිබ්බට පස්සේ??

    chassis number eka enne chassis wala kiyanne yata bar eke newe ne.. eka enne body eke.. driver seat eka laga.. othana godak wahana wala diranawa mada nisa.. :sorry:

    attachment.php
     

    Attachments

    • 20.jpg
      20.jpg
      31.6 KB · Views: 158
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20452497 said:
    මේවගේ චැසි තියෙනවා නේ බන්? එකම ජාතියේ බොඩියක්නේ තියන්නේ අලුතෙන් කොහොමද හොයන්නේම් තිබ්බට පස්සේ??

    :no:
    චැසි බොඩි එකයි. කාර් වල වගේ
    ගෙඩියක් ගෙනැල්ල නම්බරේ තියෙන චැසි කෑල්ල කපල පාහන එක තමා කරන්න තියෙන හොඳම දේ. කස්ටම් ඔක්ෂන් එකකින් වගේ හොඳ වාහනයක් ගතෑකි. උන්ගෙත් අස්ප ගණන් ඉතින්.
     
    Last edited: