Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    IMAG2164_2.png

    :love:
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    සුබ අලුත් අවුරුද්දක් වේවා ත්‍රෙඩ් එකේ හැමෝටම...!!!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලැබුවා වූ නව වසර සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවන සතුට, සෞහාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    මචංලා පොඩි ඒකා හම්බෙන්න ලග නිසා වාහනයක් ගන්න කියලා බැලුෙව්
    අදහස නම් තියෙන්නේ නිසාන් සෙරීනා 1කකට.
    මම අහලා තියෙන විදියට නම් සදාකල් ඔබ මගේ කියලා........
    වයිෆ්ව ඩොක්ට ලගට ඒක්කන් යද්දී මගෙ යාලුෙවක්ගේ 1ක් ඉල්ලෙගන ගියා සැප පහසුව නම් හොදයි.
    තෙලුත් අපිට දරන්න පුලුවන් විදියට කලා.

    1. මම අහලා තියෙනවා මේක Over Heat වෙනවා කියලා ඒ්ක හදන්න පුලුවන්ද?
    2. මම දවසට කිලෝමීටර් 10-12ක් තමා දුවන්නේ Photo Shoot 1k තිබුෙනාත් විතරයි දුර යන්නේ. බඩු ටික දාගෙන කටිටියත්ඒක්ක අපහසුවක් නැතුව යන්න පුලුවන්.
    3. ගානත් අඩුයි.
    4. ගෙදර පාවිච්චියට හොදයිද?
    5. මේ වාහෙන් බලද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඔ්නි
    මට මරුටි අැල්ටො පදින්න බෑ බං උස නිසා. අනික වැඩකට යද්දි කටිටිය දාගෙන යන්නත් අමාරුයි.

    ෙම් වාහනේ පදින 1ක් ඉන්නවානම් විස්තර දාපල්ලකෝ. දරුවා ලැෙබන්න තියෙන්නේ මාර්තු මුල සතියේ. ඊට කලින් ගන්න ෙවනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    පුලුවන්..දැන් තියෙන ඒවා සේරම වගේ හදලා තියෙන්නේ

    2. මම දවසට කිලෝමීටර් 10-12ක් තමා දුවන්නේ Photo Shoot 1k තිබුෙනාත් විතරයි දුර යන්නේ. බඩු ටික දාගෙන කටිටියත්ඒක්ක අපහසුවක් නැතුව යන්න පුලුවන්.

    සෙරීනා එක ඔහොම පෙනුනට ඕක ඇතුලට මීහරක් දෙන්නෙක් උනත් දාන්න පුලුවන්

    3. ගානත් අඩුයි.

    ඔව්

    4. ගෙදර පාවිච්චියට හොදයිද?

    ටර්බෝ මොඩල් එක ගනින්. අනික මී හරකා වගේ.අදින්නේ නෑ

    5. මේ වාහෙන් බලද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඔ්නි

    පට්ට පරන ඩීසල් වෑන් එකක් ගද්දි ඉස්සරහා බපර් එකේ ඉදන් පස්සේ බපර් එකට යනකන් සේරම බලන්න ඕනේ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    රත්තරං;21126050 said:

    1. මම අහලා තියෙනවා මේක Over Heat වෙනවා කියලා ඒ්ක හදන්න පුලුවන්ද?

    පුලුවන්..දැන් තියෙන ඒවා සේරම වගේ හදලා තියෙන්නේ

    2. මම දවසට කිලෝමීටර් 10-12ක් තමා දුවන්නේ Photo Shoot 1k තිබුෙනාත් විතරයි දුර යන්නේ. බඩු ටික දාගෙන කටිටියත්ඒක්ක අපහසුවක් නැතුව යන්න පුලුවන්.

    සෙරීනා එක ඔහොම පෙනුනට ඕක ඇතුලට මීහරක් දෙන්නෙක් උනත් දාන්න පුලුවන්

    3. ගානත් අඩුයි.

    ඔව්

    4. ගෙදර පාවිච්චියට හොදයිද?

    ටර්බෝ මොඩල් එක ගනින්. අනික මී හරකා වගේ.අදින්නේ නෑ

    5. මේ වාහෙන් බලද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඔ්නි

    පට්ට පරන ඩීසල් වෑන් එකක් ගද්දි ඉස්සරහා බපර් එකේ ඉදන් පස්සේ බපර් එකට යනකන් සේරම බලන්න ඕනේ

    ඒලෝ................
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න ආයේ පොටො අප්ලොඩ් කරන්න විදියක් හොයාගත්තා :D

    e695sH6F4jo-nYQWScTaVJ0-OKm66VqHLKMbQ3P98l8lRlw9_2Fmo0d3YJJxNR4U8vwOHi2K9-ON8w=w1366-h768-no

    sEGfpYAR2ZCxEVe7Nzrs2KRq-03xE4A4VH1rdGe_RrKxULtGCdwoT1C9hsIWdlkyCg320dLfJM_KiQ=w1366-h768-no

    9HoAwpLBIre_eVZSGS25cGZNBX6sKEKOVTYmZf6gZlV5zxnkoDIXoC8IkM-kaspqQ62-91nAQbyqrg=w1366-h768-no

    qZm39Yj5THcTKYhLz0HsMcK5yiTqhiOjQ5o_ejWF2zXr0-0mifbnwPeCNwvrp59hcs_NU_fYHpkKpg=w1366-h768-no

    As_4TxARZKUAsCOdISR-2JIoZhnxaOrmJ_eXkqrfLfF071UobF2EVAHCOMW6zNUiziG05irh3Wh09A=w1366-h768-no

    eqTqH-hwQ6eZEnMkZoFIssigDkCdiK_NUsYYAzmctedK2OiT51m7QYUcBt9u3iGqgp3RYNWfd08XzQ=w1366-h768-no

    කාපට් එක ඉස්සුවාම පොලොව පේනවා :rolleyes:

    OE1u46Yy8dxjMv5cF5jrtgbFDmGj74Tm8FnvLl0CWPgjzwWW8Uo6oWiPO6fbw-p4MW1RwaI2L_D3VA=w1366-h768-no

    CB2AO7YlsK2WFZki-tf4iAGjnTQZk_WxRQtMMdeYL3YztaNO_KS2YpiVQkhOxmAG9_ChGCPMJ6ueDQ=w1366-h768-no

    23bAhLvb-4UrVsxX5DcxLbiWiIoQF61uofClGLUBl2Lh2hU5DmiSEubJwBh7RVUBPYOtzVogZmqw-Q=w1366-h768-no

    0I24yRkpaDPr-xK4K4LiyZM2__1hs_YO4m9yg3enFPV6zDqiA21EtK7_n--Gw2UikPlVPC4GHkm8uQ=w1366-h768-no