Van modifications

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    KDH එකේ ඔය අවුල් සීන් නිසා තමයි, තාමත් අර පරණ LH172 super gl ඒවා ලක්ෂ පනස් ගනන් වලට විකුනන්න දාලා තියෙන්නේ:P:sorry:. බලපල්ලකෝ මේවගෙ ගනන් :angry:

    https://ikman.lk/en/ad/toyota-dolphin-1999-for-sale-colombo-94
    https://ikman.lk/en/ad/toyota-lh172-supergl-2001-for-sale-kalutara
    https://ikman.lk/en/ad/toyota-lh172-1999-for-sale-kandy

    අනේ මන්දා, මේ වගේ ගනන් වලට අවුරුදු 15ක් 16ක් පරණ වෑන් ගන්න උනුත් ඉන්නවද කියලා:lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Ape aiyalage tibba yom 2007 ekak 2012 wenakota radiator eka giya.. 1.25k una aluth ekak danna ekatj japan newe da kohedo.. owage magul dannna nisa thama me parana ewa thama tiyan inne . Diesel gehuwa, diwwa welawata maintain kara aye diwwa.. cost eka adui.. kdh ekata wada mewa comfortable..kiyala matat theruna..
    ඔව් මචන්, පාර්ට්ස් පට්ට්ම ගනන්, ඉස්සරහා හෙඩ් ලයිට් එකක් ලක්ශ ගානක් වෙනවාලු,
    ඒ නිසා ටිකක් පරණ වාහන දාහෙන් සම්පතයි සාමාන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සුන්ට:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    KDH එකේ ඔය අවුල් සීන් නිසා තමයි, තාමත් අර පරණ LH172 super gl ඒවා ලක්ෂ පනස් ගනන් වලට විකුනන්න දාලා තියෙන්නේ:P:sorry:. බලපල්ලකෝ මේවගෙ ගනන් :angry:

    https://ikman.lk/en/ad/toyota-dolphin-1999-for-sale-colombo-94
    https://ikman.lk/en/ad/toyota-lh172-supergl-2001-for-sale-kalutara
    https://ikman.lk/en/ad/toyota-lh172-1999-for-sale-kandy

    අනේ මන්දා, මේ වගේ ගනන් වලට අවුරුදු 15ක් 16ක් පරණ වෑන් ගන්න උනුත් ඉන්නවද කියලා:lol:

    Owa nam 50 ganan walata ganne na original grand cabin deka thunakehe tiyenawa dekka ewa nam watinawa kdh walata wada.. man hithanne..

    E24, ekai nv350 ekai pettaka tiyala e24 eke GT cruise eka hari limousine eka hari Royal eka gari kee24 chassis aye gehuwot man ganna puluwan nam ganne e24 eka.. ewage quality ekata den ena ewa lan wenna wath ba man hithanne..

    Mekama thama.. parana super custom ekai, kdh ekai.. parana ewa patta quality .
     
    Last edited:

    ඔව් මචන්, ඒක ඇත්ත, :yes:පරණ හොඳ කන්ඩිශන් වාහන් තියෙන අය ලේසියකට ඒවා විකුනන්නේ එහෙම නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20972266 said:
    ෆ්ලැට් රූෆ් නෙමේනම් 32න් එහාට පාඩුයි බන්. කම්පියුටර් බොඩියක් ගන්න පුලුවන් 35ට හොදම එකක්

    ෆ්ලැට් රූෆ් ඒක නම් :yes:. නෝමල් ග්‍රේඩ් කම්පියුටර් බොඩියකට වඩා වටිනවා පලාත්සභා XL wagon එක. සැප කනේ :love:

    2r2r583.jpg
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Owa nam 50 ganan walata ganne na original grand cabin deka thunakehe tiyenawa dekka ewa nam watinawa kdh walata wada.. man hithanne..

    E24, ekai nv350 ekai pettaka tiyala e24 eke GT cruise eka hari limousine eka hari Royal eka gari kee24 chassis aye gehuwot man ganna puluwan nam ganne e24 eka.. ewage quality ekata den ena ewa lan wenna wath ba man hithanne..

    Mekama thama.. parana super custom ekai, kdh ekai.. parana ewa patta quality .

    :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    KDH එකේ ඔය අවුල් සීන් නිසා තමයි, තාමත් අර පරණ LH172 super gl ඒවා ලක්ෂ පනස් ගනන් වලට විකුනන්න දාලා තියෙන්නේ:P:sorry:. බලපල්ලකෝ මේවගෙ ගනන් :angry:

    https://ikman.lk/en/ad/toyota-dolphin-1999-for-sale-colombo-94
    https://ikman.lk/en/ad/toyota-lh172-supergl-2001-for-sale-kalutara
    https://ikman.lk/en/ad/toyota-lh172-1999-for-sale-kandy

    අනේ මන්දා, මේ වගේ ගනන් වලට අවුරුදු 15ක් 16ක් පරණ වෑන් ගන්න උනුත් ඉන්නවද කියලා:lol:
    ඔය ගනන් වලටනම් ඕව වටින්නේ නෑ...මොනවා කිව්වත් නේ..50ක් 55ක් දෙන්නේ මොකටද අවුරුදු 16ක් වගේ වෙන වාහනේකට...ගොඩක් ඒවා කරන්නේ වාහන බිස්නස් කරන අය ඕවා ගෙනැවිත් පේන්ට් කරලා ඉන්ටිරියර් කෑලි ටික දාලා හොදට ඇතුල ක්ලීන් කරලා ඔය ගනන කියනවා....හදිසියේ බිස්නස් වෙන ඒවත් ඇති ඒකනේ ඔය ගනන කියන්නේ...
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Owa nam 50 ganan walata ganne na original grand cabin deka thunakehe tiyenawa dekka ewa nam watinawa kdh walata wada.. man hithanne..

    E24, ekai nv350 ekai pettaka tiyala e24 eke GT cruise eka hari limousine eka hari Royal eka gari kee24 chassis aye gehuwot man ganna puluwan nam ganne e24 eka.. ewage quality ekata den ena ewa lan wenna wath ba man hithanne..

    Mekama thama.. parana super custom ekai, kdh ekai.. parana ewa patta quality .

    ඔව් මචන්, ඒක ඇත්ත, :yes:පරණ හොඳ කන්ඩිශන් වාහන් තියෙන අය ලේසියකට ඒවා විකුනන්නේ එහෙම නෑ

    ලංකාව 3 වෙනි ලෝකේ රටක් බන්.. එක එක විකාර මේකේ ගෙනත් පිරෙව්වට දුවන්න බෑ. අර කියා, හුන්ඩායි අලුත් ඩීසල් වාහන අනික් රටවල අව්ලක් නැතුව දුවනවා. ලන්කාවේ ඒවා ගරාජ් වලට එනකොට බාස් ලා ටොයිලට් වල හැන්ගෙන්නේ දැන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ෆ්ලැට් රූෆ් ඒක නම් :yes:. නෝමල් ග්‍රේඩ් කම්පියුටර් බොඩියකට වඩා වටිනවා පලාත්සභා XL wagon එක. සැප කනේ :love:

    2r2r583.jpg

    ගෙඩි තියලා බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් එකට හදපුවා තියෙනවා
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රත්තරං;20975331 said:
    ලංකාව 3 වෙනි ලෝකේ රටක් බන්.. එක එක විකාර මේකේ ගෙනත් පිරෙව්වට දුවන්න බෑ. අර කියා, හුන්ඩායි අලුත් ඩීසල් වාහන අනික් රටවල අව්ලක් නැතුව දුවනවා. ලන්කාවේ ඒවා ගරාජ් වලට එනකොට බාස් ලා ටොයිලට් වල හැන්ගෙන්නේ දැන්
    ඒක ඇත්ත බන්:yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔය ගනන් වලටනම් ඕව වටින්නේ නෑ...මොනවා කිව්වත් නේ..50ක් 55ක් දෙන්නේ මොකටද අවුරුදු 16ක් වගේ වෙන වාහනේකට...ගොඩක් ඒවා කරන්නේ වාහන බිස්නස් කරන අය ඕවා ගෙනැවිත් පේන්ට් කරලා ඉන්ටිරියර් කෑලි ටික දාලා හොදට ඇතුල ක්ලීන් කරලා ඔය ගනන කියනවා....හදිසියේ බිස්නස් වෙන ඒවත් ඇති ඒකනේ ඔය ගනන කියන්නේ...
    :yes::yes::yes::cool:
    මේවා රත්තරන් වලින් හදල කියලද දන්නෑ මුන් හිතන් ඉන්නේ :D:D:D:P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    :yes::yes::yes::cool:
    මේවා රත්තරන් වලින් හදල කියලද දන්නෑ මුන් හිතන් ඉන්නේ :D:D:D:P
    ඕකේ මොකක්හරි අවුලක් තීනවා පරන වෙන්න වෙන්න ගනන් වැඩි ...ලොල්. :P .එකෙක් දාලා තිබ්බා අම්බලන්ගොඩ  YOM 2002 එකක් 58.50ට...ඉක්මන් එකේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Mata danna ekek kiyapan Nissan NS-1 CVT fluid mona patada kiyala..

    Poil hodata tiyenawada nedda kiyala balaganna one mata..

    1883d1335663402-2007-civic-hybrid-cvt-fluid-change-flush-diy-very-easy-applies-2006-2011-cvt-fluid.jpg

    mage denata tiyena ewa flush 3 eke tiyena ew wage..

    මමනම් සිල්ෆියට(yom 2013/4) දාන්නේ නිසාන් ඩීමැටික් ඔයිල් එක. ඒක රතු මතක විදිහට..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20995403 said:

    ade CVT rathu newe neda?

    mata sure neti nisa mama kokatath beluwa mun normal AT fluid dalada kiyala na..

    mage tiyenne red, dark pink newe.. mage tiyenne hena light pink wage ekak.. ekko yellow eka dark wela..
     
    Last edited: