මචන් මම දන්නේ නැති හින්දයි අහන්නේ......![]()
![]()
kattiyage comment one
man taniyama post danawa wage boring hinda dan danawa adui
comment dapu ayata godak sthuti
එහෙම වෙන්නෙ නෑ බං. වාහනේ ටිකක් පරණයි නේ.මචන් මම දන්නේ නැති හින්දයි අහන්නේ......
මේ විදියට original buffer එක වෙනස් කලාම වාහනේ වටිනාකම අඩුවෙන්නේ නැද්ද.......

එල එල..... උඹේ බස් හින්දා ඕන විදියකට හදපන්....එහෙම වෙන්නෙ නෑ බං. වාහනේ ටිකක් පරණයි නේ.
අළුත් එකකට ඔහොම කලොත් නං එහෙම වෙයි. ඒත් මේකට එන බෆර් එකට වඩා ඔය අළුත් මොඩ්ල් එක දැම්මම ලස්සනයි![]()




adoo..oka hadala iwara wela gaththu 4tos nadda?
aluthin dashboard tiyanawada?tiyanawanam mekata set wena eka hoyaganne kohomada/parana van ekakne ban oya tiyenne..
AC set kelada?


gamak natiwa dholphin eka tiyanna puluwan machan mehe hadapu ekakata tibba 4to nam ganna amataka una
but original eka sudda karala gattama awlak na penuma hondai
owage wiring harness eke loku godak na bohoma saralai machan clip walin galawana nisa ayeth gahuwama wada
podi podi ewa wada natiwa giyama nam aluthen line adala hadanawa
AC nam set karane na machan ehema wunoth watinakamata wada wiyadamk yanawa![]()
dan mokada tatwe mr paint nalakaya awada ?එහෙම වෙන්නෙ නෑ බං. වාහනේ ටිකක් පරණයි නේ.
අළුත් එකකට ඔහොම කලොත් නං එහෙම වෙයි. ඒත් මේකට එන බෆර් එකට වඩා ඔය අළුත් මොඩ්ල් එක දැම්මම ලස්සනයි![]()
kammali hdd eke ehe mehe yanakota set une 4to tika ,
meke nam mukuth api hadwe na oka ohommama aragena tibune meegamuwa patten dadge yaluwekge wahane max
balannako tatwe
![]()
![]()
![]()
![]()

සුපිරි... මම වාහන වලට ආසයි ඒ නිසා හැමදාම ෙම් නූෙල් අප්ෙඩ්ට් බලනවාkammali hdd eke ehe mehe yanakota set une 4to tika ,
meke nam mukuth api hadwe na oka ohommama aragena tibune meegamuwa patten dadge yaluwekge wahane max
balannako tatwe
![]()
![]()
![]()
![]()
සුපිරි... මම වාහන වලට ආසයි ඒ නිසා හැමදාම ෙම් නූෙල් අප්ෙඩ්ට් බලනවා
හෙට තමා දවස
අද තීන්ත බඩු ගෙනල්ලා ඉවර කලා..


ලැකර් වලට 12ක් විතර.. ලීටර් 2යි..kohenda gatte ataninda kiyak iwaraida
laquer monada gatte math heta enawane balamuko![]()