Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG_1390_zps51514e42.jpg

    IMG_1391_zpsdb08e3fe.jpg

    kattiyage comment one
    man taniyama post danawa wage boring hinda dan danawa adui
    comment dapu ayata godak sthuti
    මචන් මම දන්නේ නැති හින්ද‍යි අහන්නේ......
    මේ විදි‍යට original buffer එක වෙනස් කලාම වාහනේ වටිනාකම අඩුවෙන්නේ නැද්ද.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් මම දන්නේ නැති හින්ද‍යි අහන්නේ......
    මේ විදි‍යට original buffer එක වෙනස් කලාම වාහනේ වටිනාකම අඩුවෙන්නේ නැද්ද.......
    එහෙම වෙන්නෙ නෑ බං. වාහනේ ටිකක් පරණයි නේ.
    අළුත් එකකට ඔහොම කලොත් නං එහෙම වෙයි. ඒත් මේකට එන බෆර් එකට වඩා ඔය අළුත් මොඩ්ල් එක දැම්මම ලස්සනයි ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම වෙන්නෙ නෑ බං. වාහනේ ටිකක් පරණයි නේ.
    අළුත් එකකට ඔහොම කලොත් නං එහෙම වෙයි. ඒත් මේකට එන බෆර් එකට වඩා ඔය අළුත් මොඩ්ල් එක දැම්මම ලස්සනයි ;)
    එල එල..... උඹේ බස් හින්දා ඕන විදි‍යකට හදපන්....:cool::cool::lol::lol:
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    adoo..oka hadala iwara wela gaththu 4tos nadda?
    aluthin dashboard tiyanawada?tiyanawanam mekata set wena eka hoyaganne kohomada/parana van ekakne ban oya tiyenne..:sorry::sorry:
    AC set kelada?

    gamak natiwa dholphin eka tiyanna puluwan machan mehe hadapu ekakata tibba 4to nam ganna amataka una:(
    but original eka sudda karala gattama awlak na penuma hondai
    owage wiring harness eke loku godak na bohoma saralai machan clip walin galawana nisa ayeth gahuwama wada

    podi podi ewa wada natiwa giyama nam aluthen line adala hadanawa

    AC nam set karane na machan ehema wunoth watinakamata wada wiyadamk yanawa:oo:
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0

    emmm hemada?
    ela ea
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙම වෙන්නෙ නෑ බං. වාහනේ ටිකක් පරණයි නේ.
    අළුත් එකකට ඔහොම කලොත් නං එහෙම වෙයි. ඒත් මේකට එන බෆර් එකට වඩා ඔය අළුත් මොඩ්ල් එක දැම්මම ලස්සනයි ;)
    dan mokada tatwe mr paint nalakaya awada ?
    final heta gahanawada math heta dawal wenakota enawa
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    kammali hdd eke ehe mehe yanakota set une 4to tika ,
    meke nam mukuth api hadwe na oka ohommama aragena tibune meegamuwa patten dadge yaluwekge wahane max
    balannako tatwe

    QD32CARAVAN_zps89c64a41.jpg

    DSC04241_zpsd794cc0a.jpg

    DSC04242_zps545febe6.jpg

    DSC04243_zps9a86e253.jpg
     
    Last edited:

    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    kammali hdd eke ehe mehe yanakota set une 4to tika ,
    meke nam mukuth api hadwe na oka ohommama aragena tibune meegamuwa patten dadge yaluwekge wahane max
    balannako tatwe

    QD32CARAVAN_zps89c64a41.jpg

    DSC04241_zpsd794cc0a.jpg

    DSC04242_zps545febe6.jpg

    DSC04243_zps9a86e253.jpg

    meegamu pare wahana un mara widihata modify kerenawa ban..lorry ehema niyameta hadanawa..dakkahama kiwwahaki wahane mona palatheda kiyala..;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kohenda gatte ataninda kiyak iwaraida
    laquer monada gatte math heta enawane balamuko:):)
    ලැකර් වලට 12ක් විතර.. ලීටර් 2යි..
    හාඩ්නර් ලීටරයයි..
    තීන්ත බඩු ඔක්කොටම 30ක් විතර ගිහිං තියෙනවා
    එළ එළ.. හෙට පේන්ට් එක ඉවර කරනවා