Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,095
    3,112
    113
    33
    වාහන ගොඩේ
    mokeda ban meka me wedila tiyenne?

    van elawana un denaganna one parawal hodata tibbata 100ta eha noya inna.. mama nam van eke 100ta eha yanne nakohomath..
    Container 1 pitipasse mulle :sorry:
    වෑන් එක අහක බලන් දාපු කොත්තුවක් වගේ චප්පවෙලාම ගිහින්නේ........කිව්වත් වගේ සෑහෙන වේගෙන් ගිහින් ති‍යනවා.....:dull:
    visik wela gihin wadilada manda appa :cool:
    :(:shocked: මාර යෑමනාවක් යන්න ඇති ඔය තරම් පොඩි වෙන්න. :dull:
    hitaganna amarui waduna widiya :confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,056
    12,025
    113
    127.0.0.1:8080/Kandy
    5391137672521977101-account_id_5.jpg
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    89 විසි දෙකහමාරක් කියනවා . මොකද කියන්නේ පාඩුද ?

    i477ohe.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,026
    1,954
    113
    Scandinavia
    මචන්ලා දන්න කෙනෙක් ගාව 110 එකක් හරි FB15 එකක් හරි ති‍යෙනම් පොඩ්ඩක් කි‍යනවද.......:sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,095
    3,112
    113
    33
    වාහන ගොඩේ
    89 විසි දෙකහමාරක් කියනවා . මොකද කියන්නේ පාඩුද ?

    i477ohe.jpg
    20k වටි බොඩිය එච්චරටම හොද නැති පාටක් පෙන්නේ එ උනාට කන්ඩිෂන් කොහොමද දන්නැ ඉතින් දැන් නම් අඩු ගනන් වලට දිරපු ලඩියක් වත් ගන්න නැ
    53-54 වගේ නම්බර් නම් ඉට වැඩිය උනත් වටින්න පුලුවන්
    අනික මේක දිග මොඩල් එක නේවේ මැද විදුරුවක් තියෙනවා දිග මෙඩල් එකේ
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    20k වටි බොඩිය එච්චරටම හොද නැති පාටක් පෙන්නේ එ උනාට කන්ඩිෂන් කොහොමද දන්නැ ඉතින් දැන් නම් අඩු ගනන් වලට දිරපු ලඩියක් වත් ගන්න නැ
    53-54 වගේ නම්බර් නම් ඉට වැඩිය උනත් වටින්න පුලුවන්
    අනික මේක දිග මොඩල් එක නේවේ මැද විදුරුවක් තියෙනවා දිග මෙඩල් එකේ

    ඔව් එක හරි , මේක ගිහින් බැලුව . බොඩිය අවුලක් නෑ වගේ නෑ කිව්වා බාස් . වැඩේ තියෙන්නේ ඔයා කිව්වා වගේ මේක කොටයක්නේ ....