Van modifications

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    අපේ van එකත් paint කරන්න දැම්ම.
    හැබැයි ඉතින් බාසුව අතගානව වැඩේ.

    CCWzQps.jpg

    ykPhHuV.jpg

    EhnZ0LR.jpg

    p98C2yp.jpg

    NYDhJW9.jpg

    9Dn6onl.jpg

    lsMtom0.jpg

    80nVuuD.jpg
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ van එකත් paint කරන්න දැම්ම.
    හැබැයි ඉතින් බාසුව අතගානව වැඩේ.

    CCWzQps.jpg

    p98C2yp.jpg
    හරියට වැඩේ කරන්න නම් ඉතින් කලබලලේට කරන්න බැ මචන් :)
    Full uphostring කරන්න රෙක්සින් අලවලා තිබුනා නේද ඹය වැඩේ කරන්න එපා මචන් ආයෙත් ඹය විදියට ඇලෙව්වාම බොඩිය දිනරවා අපරාදේ නිකන්:dull::dull:
    මොකො මේ වයරිං එක කපලා
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    හරියට වැඩේ කරන්න නම් ඉතින් කලබලලේට කරන්න බැ මචන් :)
    Full uphostring කරන්න රෙක්සින් අලවලා තිබුනා නේද ඹය වැඩේ කරන්න එපා මචන් ආයෙත් ඹය විදියට ඇලෙව්වාම බොඩිය දිනරවා අපරාදේ නිකන්:dull::dull:
    මොකො මේ වයරිං එක කපලා

    wire harness එකක් අලුතින් දානවා. කලින් තිබ්බ එක එහෙන්මෙහෙන් ටැප් කරලා.
    මේකේ computer බොක්ස් එකෙන් වැඩක් ගන්න බැරිද? heat එකට විතරයි line එක දීල තියෙන්නේ. අලුත් booster එකකුත් දැම්ම.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හරියට වැඩේ කරන්න නම් ඉතින් කලබලලේට කරන්න බැ මචන් :)
    Full uphostring කරන්න රෙක්සින් අලවලා තිබුනා නේද ඹය වැඩේ කරන්න එපා මචන් ආයෙත් ඹය විදියට ඇලෙව්වාම බොඩිය දිනරවා අපරාදේ නිකන්:dull::dull:
    මොකො මේ වයරිං එක කපලා

    මම මුලින් හිතුවේ අයි.ඩී.ජී ගේ වෑන් එක පේන්ට් කරනවා කියලා..:shocked:
    uphostring වලදී අලවන්නේ නැතුව වැඩේ කරන්න පුලුවන්ද බං..:eek: මම දැකලා තියෙන ගොඩක් ඒවයේ මල්ටිබොන්ඩ් ගම් ගෑවුණ ෆින්ගර් මාක්ස් තියෙනවා හැමතැනම..:rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යාලුවො සෙට් එකත් එක්කලා පොඩියට වැඩේ පටන් ගත්තා
    එතනට ගිහින් බලද්දි හෙන සෙට් එකක් ඇවිල්ලා හිටියා :shocked::shocked:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    යාලුවො සෙට් එකත් එක්කලා පොඩියට වැඩේ පටන් ගත්තා
    එතනට ගිහින් බලද්දි හෙන සෙට් එකක් ඇවිල්ලා හිටියා :shocked::shocked:

    monawada ban meken karanne
    mata nam ohoma wahana gtg walin karanne mokadda kiyala therenne ne
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ubalage Sell tikai LH 30 tikai witharak giya nam watinawa ban.. Nikan achcharuwa wage.. Dolpin nam dekala dekalama epa wela... ara category deka giya nam Unique...
    asawen ena eunta enda epa kiyanda bane bn
    ekai seen eka mokata rathnapure galla matara negambo indala awa ehema ena eunta enda epa kiyanda bane so open event 1k kale :yes:
     
    Asadak

    Member
    May 23, 2007
    41
    1
    0
    A/C repair - Kadawatha

    කඩවත තියන හොද A/C repair කරන තැනක් කියන්න පුළුවන් ද ?