Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mata meka wadiya set une tiyena kulappuwata haduwe
    passe aye 1k hadanna one bn ;)

    :D එල එල වාහන ගැන මොනවහරි අමුතු ත්‍රෙඩ් එකක් හදන්න ඕනෙ බං
    banner_zpsd6df7d37.png
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බුවාහ්හ් ..... මමත් ආවා මේ පැත්තට.... දැන් ඉතින් ගලවමු කරැවන් එන්ජින්... බස්සමු Vtec එන්ජින් !!! :P:P:P

    දැන් ඉතින් රිදිලා අඬන්න පටන් ගන්න නම් එපා...

    2a0n887.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුවාහ්හ් ..... මමත් ආවා මේ පැත්තට.... දැන් ඉතින් ගලවමු කරැවන් එන්ජින්... බස්සමු Vtec එන්ජින් !!! :P:P:P

    දැන් ඉතින් රිදිලා අඬන්න පටන් ගන්න නම් එපා...

    2a0n887.gif

    බුවාහ්හ්.. බස්සමු බස්සමු
    banner_zpsd6df7d37.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බුවාහ්හ් ..... මමත් ආවා මේ පැත්තට.... දැන් ඉතින් ගලවමු කරැවන් එන්ජින්... බස්සමු Vtec එන්ජින් !!! :P:P:P

    දැන් ඉතින් රිදිලා අඬන්න පටන් ගන්න නම් එපා...

    2a0n887.gif
    ඒල ඒල මේ මට පොඩ්ඩක් කියපන්කො ke20 ට ජාමේ බේඑගෙන තියන්න පුලුවන් හොද ඒන්ජිමක්
    images

    Vtec එන්ජින් වාහනේ බර වැඩි නිසා ඒන්ජිමට කෙලවෙයිද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :D එල එල වාහන ගැන මොනවහරි අමුතු ත්‍රෙඩ් එකක් හදන්න ඕනෙ බං
    banner_zpsd6df7d37.png

    දාපන් නූලක් අපිට වාහන වලින් කෙල ගන්න... ගහගමු, මරා ගමු, කෑලි මූට්ටු කරමු, කපමු කොටමු, හප්පමු, කූඩු කරමු !..:P:P:P

    pic_0011.jpg

    2a0n887.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දාපන් නූලක් අපිට වාහන වලින් කෙල ගන්න... ගහගමු, මරා ගමු, කෑලි මූට්ටු කරමු, කපමු කොටමු, හප්පමු, කූඩු කරමු !..:P:P:P

    pic_0011.jpg

    2a0n887.gif
    Mr.Tom කියපන් දාන්න කියලා සෙට් වෙමු

    උබ හිතන්නේ sti ඒකේ ඒන්ජිමද vtec ඒකද පවර් ඒක වැඩි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දාපන් නූලක් අපිට වාහන වලින් කෙල ගන්න... ගහගමු, මරා ගමු, කෑලි මූට්ටු කරමු, කපමු කොටමු, හප්පමු, කූඩු කරමු !..:P:P:P

    pic_0011.jpg

    2a0n887.gif

    ලබන සෙනසුරාදවත් තමයි මචෝ. මේ දවස්ටිකේ නූලක් දාගන්න තරම් වෙලාවක් නෑ. ඒක දාලා අපි වාහන වලින් ගහගමු, මරා ගමු, කෑලි මූට්ටු කරමු, කපමු කොටමු, හප්පමු, කූඩු කරමු

    banner_zpsd6df7d37.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලබන සෙනසුරාදවත් තමයි මචෝ. මේ දවස්ටිකේ නූලක් දාගන්න තරම් වෙලාවක් නෑ. ඒක දාලා අපි වාහන වලින් ගහගමු, මරා ගමු, කෑලි මූට්ටු කරමු, කපමු කොටමු, හප්පමු, කූඩු කරමු

    banner_zpsd6df7d37.png
    උබ වැඩේ පටන් ගනින්කො අපි ඒතකන් වාහන ටික ටියුන් කරලා සෙට් කරගන්නම් :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒල ඒල මේ මට පොඩ්ඩක් කියපන්කො ke20 ට ජාමේ බේඑගෙන තියන්න පුලුවන් හොද ඒන්ජිමක්
    images

    Vtec එන්ජින් වාහනේ බර වැඩි නිසා ඒන්ජිමට කෙලවෙයිද?

    KE20ට නිසාන් SR20DET එකක් බස්සමු...:P:P:P

    2a0n887.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mr.Tom කියපන් දාන්න කියලා සෙට් වෙමු

    උබ හිතන්නේ sti ඒකේ ඒන්ජිමද vtec ඒකද පවර් ඒක වැඩි

    මොකද කියන්නේ වාහන ගැන වලි යන්නම ත්‍රෙඩ් එකක් දාමුද? මහේෂ් හොදයි වැඩේ පටන් ගන්න.
    banner_zpsd6df7d37.png
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Mr.Tom කියපන් දාන්න කියලා සෙට් වෙමු

    උබ හිතන්නේ sti ඒකේ ඒන්ජිමද vtec ඒකද පවර් ඒක වැඩි

    STI එක ටර්බෝ නේ බන්... ටර්බෝ නැති එකක් එක්ක ගත්තම STI එන්ජිම 3500cc එකක් වගේ නේ...ඒ හන්දා කොහොමත් STI එන්ජිම Powerful... හැබැයි ටර්බෝ එක ගිය දවසට හයිබ්‍රිඩ් කාරයොන්ට මගුල් වගේ තමා....:P:P:P

    හා හා...මුගේ වෑන් නූලේ ඕවා කතා කරලා මේකත් වනසන්න බෑ... නවත්තාපන් ඕක...

    2a0n887.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    KE20ට නිසාන් SR20DET එකක් බස්සමු...:P:P:P

    2a0n887.gif
    පිස්සු කොර නේ ? මේ උබ හදපු වාහන ඒහෙම නැද්ද බන්
    ke20 b211 වගේ ඒකක් හදන්න ඹනේ බැටලු හමක් පොරවගෙන ඉන්න කොටියෙක් වග් පාරේ යන්න

    රස්සාවක් කරන කාලේක තමා ඉතින් :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබ වැඩේ පටන් ගනින්කො අපි ඒතකන් වාහන ටික ටියුන් කරලා සෙට් කරගන්නම් :yes:

    එහෙනම් සෙනසුරාදා විතර ලස්සන ස්ටාට් පේජ් ඉමේජ් එකක් හදලා, රූල්ස් ටිකක් දාලා වාහන ගැන ඇරගන්න එකක් පටන් ගමුද ?
    banner_zpsd6df7d37.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මානසිකව වට්ටන්නද හදන්නෙහ්...:confused: 2000 ගානක් කොහෙද තියෙන්නේ..:eek:
    මෙකෙ පිටු 200 ගාන කියවන්නත් මාර කට්ට්ක් කෑවා... :rolleyes:
    අපි ඹක්කොටම රත ගායනේ බන්
    උබත් වාහනයක් අරගෙන වරෙන් සෙට් වෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මානසිකව වට්ටන්නද හදන්නෙහ්...:confused: 2000 ගානක් කොහෙද තියෙන්නේ..:eek:
    මෙකෙ පිටු 200 ගාන කියවන්නත් මාර කට්ට්ක් කෑවා... :rolleyes:

    ආ මම කිව්වෝ පෝස්ට් ගැන :D
    banner_zpsd6df7d37.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    STI එක ටර්බෝ නේ බන්... ටර්බෝ නැති එකක් එක්ක ගත්තම STI එන්ජිම 3500cc එකක් වගේ නේ...ඒ හන්දා කොහොමත් STI එන්ජිම Powerful... හැබැයි ටර්බෝ එක ගිය දවසට හයිබ්‍රිඩ් කාරයොන්ට මගුල් වගේ තමා....:P:P:P

    හා හා...මුගේ වෑන් නූලේ ඕවා කතා කරලා මේකත් වනසන්න බෑ... නවත්තාපන් ඕක...

    2a0n887.gif
    අරු දැම්මාම ඒකට මෙට් වෙමු මේක කන්න දෙයක් නැ බන්
    එහෙනම් සෙනසුරාදා විතර ලස්සන ස්ටාට් පේජ් ඉමේජ් එකක් හදලා, රූල්ස් ටිකක් දාලා වාහන ගැන ඇරගන්න එකක් පටන් ගමුද ?
    banner_zpsd6df7d37.png
    අනිවා ලස්සනට පටන් ගනින්කො
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපි ඹක්කොටම රත ගායනේ බන්
    උබත් වාහනයක් අරගෙන වරෙන් සෙට් වෙන්න

    වාහනයක් නැති නිසා එලවන්න ඔට්ටු නෑ හොඳේ..:(
    මමත් ශේප් එකේ පැත්තක් අල්ල්ගෙන ඉන්නං....
    :P
    B310 එකේ ෆොටෝ ටික හම්බ උනා..:yes: අද රෑට මේක අස්සටම ඔබන්නං..:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    STI එක ටර්බෝ නේ බන්... ටර්බෝ නැති එකක් එක්ක ගත්තම STI එන්ජිම 3500cc එකක් වගේ නේ...ඒ හන්දා කොහොමත් STI එන්ජිම Powerful... හැබැයි ටර්බෝ එක ගිය දවසට හයිබ්‍රිඩ් කාරයොන්ට මගුල් වගේ තමා....:P:P:P

    හා හා...මුගේ වෑන් නූලේ ඕවා කතා කරලා මේකත් වනසන්න බෑ... නවත්තාපන් ඕක...

    2a0n887.gif
    intercooler කියලා මැන් කෙනෙක් Mini ඒකකට vtec ඒකක් තියන්න අහනවා යමන් ඒ පැත්තට
    http://www.elakiri.com/forum/showthread.php?t=1653653
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනයක් නැති නිසා එලවන්න ඔට්ටු නෑ හොඳේ..:(
    මමත් ශේප් එකේ පැත්තක් අල්ල්ගෙන ඉන්නං....
    :P
    B310 එකේ ෆොටෝ ටික හම්බ උනා..:yes: අද රෑට මේක අස්සටම ඔබන්නං..:D
    අනිවා දාපන් මචො:yes: