Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    4X4 chek karanna rubber watthakata bassuwa

    fil7047idr.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබනම් සුපිරිම වැඩ්ඩෙක් මචන්... ජපනෙක් දැක්කනම් කොර වෙනවා..

    හුගාක් වෙලාවට ගරාජ් කාරයෝ වාහන පේන්ට් එකට දැම්මහම අව්රුදු ගනන් තියන් ඉදලා ගම කනවා මචන්..

    ජයවේවා. තෙරුවන් සරනයි!!
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;13200220 said:
    උබනම් සුපිරිම වැඩ්ඩෙක් මචන්... ජපනෙක් දැක්කනම් කොර වෙනවා..

    හුගාක් වෙලාවට ගරාජ් කාරයෝ වාහන පේන්ට් එකට දැම්මහම අව්රුදු ගනන් තියන් ඉදලා ගම කනවා මචන්..

    ජයවේවා. තෙරුවන් සරනයි!!
    machan katawa nam sadaranai
    eth balapanko oya rosa bus eka me mase iwara wenakota kohomada kiyala eliyata ganne keep in touch