Great work.. !!!
machn mata thiyenne montero sport ekak.
daily use karanna hoda wax ekak kiyapanko..
machan Normal Brasso Eka Gawoth kelaweida, mage van eka porak polish kale normal Brasso valin 99 vax samaga
machn t pole kiyanawa eka kade ganna nadda?? normal car wash eken hodana eka awul da?
normal car wash kiwwe machn dash wage car wash ekak. mama danata use karanne POLYGLAZE wash and wax kiyana shampoo eka. laugh supermarket eken gaththe.. eekath blue paata liquid ekak.
ah hari hair machan awlak na oke brand name eka e unata liquide eka keamai
oka hondai
ඔය මුල් පින්තූර වල තියෙන බේබිරෝසා එකේ, බදවල් ගැහුවේ මීට අවුරුදු 6කට විතර කලිං..රත්තරං;13236625 said:machan oya palu gahala paint karala hadana van ekak kochchara kal withara thiyenawada ban? mage kalin wahaneka tinker karala paint kalata awrudhu 3k 4k yanakota laampuwa allapu than walin bubulu mathuwenna gaththa ban.. mama ita passe ada wenakan lampuwak allapu wahana gaththe na.
ඔය මුල් පින්තූර වල තියෙන බේබිරෝසා එකේ, බදවල් ගැහුවේ මීට අවුරුදු 6කට විතර කලිං..
දෙපැත්තම ගැහුවා, තාම කිසි අවුලක් නෑ... මේ පාරත් ලෙවල් කරලා පේන්ට් එක ගහන්න විතරයි කිබුනෙ... සුළු සුළු බිබිලි මතු උනා විතරයි.. සැලකිය යුතු තරම් දිරුම් නං ආවෙ නෑ..
වෑන් එකෙත් එහෙමයි..
machan eke ganakama wadi tikak awul wadiyen kapenawa ayeth dannepa

ඔය මුල් පින්තූර වල තියෙන බේබිරෝසා එකේ, බදවල් ගැහුවේ මීට අවුරුදු 6කට විතර කලිං..
දෙපැත්තම ගැහුවා, තාම කිසි අවුලක් නෑ... මේ පාරත් ලෙවල් කරලා පේන්ට් එක ගහන්න විතරයි කිබුනෙ... සුළු සුළු බිබිලි මතු උනා විතරයි.. සැලකිය යුතු තරම් දිරුම් නං ආවෙ නෑ..
වෑන් එකෙත් එහෙමයි..
CR 41 2C engine ekak keeyakata denna puluwan weida???complete set eka..with Radiator and all....