Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    LH 20 Van ekak Friday Auction eke dala tibba..Condition hoda nisa Photos tika methana Post karanawa

    1525667_665498403501181_1214657967_n.jpg

    1525362_665498390167849_1293917154_n.jpg

    1555270_665498406834514_418494204_n.jpg

    100% original parts tika oke tiyenwa mchan
    mehe tiyenawa oya wage maroon color gahapu ekak man eka 15laks walata illalath dunne na supiri wahane lankawata galapena
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;16132107 said:
    බලන් ගිහාම අපේ උන්නේ බන් වාහන කන්නේ? ජප්පෝ හොදට වාවිච්චි කරනවනේ

    නැ බන් ඹය වාහනේ දුවලා නැතුව ඇති
    ලංකාවේ ඉතින් දුවන දිවිලි දන්නවානේ
    :rolleyes: දුවන්නේ නැතුව තියාගන්න පුලුවන්නම් ඹහොම තියෙයි ‍මචො:D

    මේ මම දාලාතියෙන වැන් එක තාත්තගේ හොදම යාලුවෙක්ගේ ඹකේ තමයි කඩේ යන්නේත් :oo:
    මේ වැන් එක අරගෙන දැන් 20years වගේ වෙනවා අදටත් විකුනන‍්නේ නැ
    ඹකේ ලංකාව වටේ ගිහින් තියෙනවා යාපනේත් ගියා
    මමත් ගිහින් තියෙනවා මේ පාර කතරගම යද්දි highway ගියේ 100 පන්නලා පැගුවා:yes:
    DSC_1171.jpg

    Untitled-1+copy.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    මේ ඔරිජිනල් බොඩියක්ද බන්?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;16133003 said:
    මේ ඔරිජිනල් බොඩියක්ද බන්?

    සම්පූර්ණයෙන් ගැහුවා දැන් 10years(හරියට මතක නැ දල වෂයෙන්) වලට වගේ :dull:කලින් තවම හොදට තියෙනවා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    බස් එක බං :baffled:

    මම එන්නම් වෙලාවක ඔවා කරන හැටි ඇස් දෙකෙන්ම බලාගන්න, මැක්සා මචං , තව මේ වගේ දේවල් කරන්න කට්ටියට ආශීර්වාදය ලැබේවා

    ජේසු පිහිටයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සම්පූර්ණයෙන් ගැහුවා දැන් 10years(හරියට මතක නැ දල වෂයෙන්) වලට වගේ :dull:කලින් තවම හොදට තියෙනවා

    ara auction eke thibba ekanam original bodyak wage machan

    machan body gahalath aye awrudu 10kata passe mathuwenne na kiyanne wade supiriyatama karala thiyenawa. ape mamage townace eke pitipasse madgard pettiya gahuwa. awrudu thuakwath na ayema papadama wage wela
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;16133356 said:

    gahuwata wadak na bn galvanise layer eka giyapu gaman diranwa ,passanakota eka ayin wenawa ,dan inna godak aya passanakota watema puchchanawa etakota e layer eka giyama thaduwa wathayata open wenawa etakota itin balagena indaddi diranawa ,antigrocive gawama tikak adu wenawa but undercoat( thara walin hadapu tintak uba dannawane )eka ganda one aniwaren mudgurd wala hamawelema watura wadinawane ,:yes:

    aye haduwoth undercoat ekak aragena bumitel tikak ekka diya karala passapu tan wala gapan body eke yata patte
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මම එන්නම් වෙලාවක ඔවා කරන හැටි ඇස් දෙකෙන්ම බලාගන්න, මැක්සා මචං , තව මේ වගේ දේවල් කරන්න කට්ටියට ආශීර්වාදය ලැබේවා

    ජේසු පිහිටයි

    dinusha ekka enna
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;16132107 said:
    බලන් ගිහාම අපේ උන්නේ බන් වාහන කන්නේ? ජප්පෝ හොදට වාවිච්චි කරනවනේ

    :D ......Auction balana kota set une...heta Auction eke thiyenne
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රෝසා එකේ වැඩ ඉවරද ?
    කවදද සීට් වලට යන්නෙ ?
    අර LH 20ය පට්ට නේහ්..
    ලංකාවට ගේන්න බැරිද දන්නෑ :sorry::love::love:

    danma yawen ekak na ,
    ow oya lh20 nawattala tibuna ekak genna ba genawoth patta ganak gewanda wenawa dannawane lankawe tax gana:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;16133356 said:
    ara auction eke thibba ekanam original bodyak wage machan

    machan body gahalath aye awrudu 10kata passe mathuwenne na kiyanne wade supiriyatama karala thiyenawa. ape mamage townace eke pitipasse madgard pettiya gahuwa. awrudu thuakwath na ayema papadama wage wela

    හුගාක් ගරාජ් වල උබලා වගේ වැඩ කරන්නේ නෑ බන්, වාහන කනවා. එක වැඩක් ඉවර වෙද්දි තව වැඩ ගොඩක් හදල. උබට මතකද මගේ අර දොර දිරපු ලාන්සර් එක. සිල්වර් පාට එක. ත්‍රෙඩ් එකක් දැම්මේ. ඒක හදන්න ගරාජ් එකට දාලා ගද්දි ඉන්ටීරියර් කාලා තිබ්බේ බන්, එක දවසක් දොර ගලවලා තෙමෙන්න දාලා. හිතපන් මොන බූරුවද 2007 (මතක විදිහට ) විතර කාර් එකක් ඇතුල තෙමෙන්න දාන්නේ? ඒකේ එක දොරයි යන්තම් යටින් හැදුවේ, අනිත් ඒවා අලුතෙන් දැම්මා. මට ඒකත් නොදාපු ගොන්කම් කියලා හිතුනා බන්. කරන බිස්නස් එක හරියට කරන උබලට සුභ පතනවා ජයෙන් ජයම ලැබෙන්න කියලා. අස්ප ගානක් අය කරපන් කිසිම අව්ලක් නෑ වැඩේ හරියට කෙරෙන්නයි ඕනේ. දැන් මිනිස්සු මුදල් වලට වඩා වැඩෙයි බලන්නේ. දැන් වෙලා තියෙන්නේ ඔය ගැරිජ් සබ්ජෙක්ට් එකේදි සල්ලි දිලවත් වැඩක් කරගන්න මිනිස්සු නෑ
     
    • Like
    Reactions: chalirox

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;16134641 said:

    dan inna baslawa path karala kata karanawa newei honda aya innawa but dan aluthen thadu kali 2k passanna puluwannam garaje ekak dana tatwe aya inne danumak na godak ayata , kohe hari indagena balagena inadala wada karna hati garaje ekak danwa okai seen eka
    hariyata igenagena wadeta bahinawanam gamak na bn tequnics tiyenawa wade karanna man mage dadwa udin tiyanwa newei man as 2tama dakinawane bn kattiya wada karana hati
     
    Machan uba wada igenagaththe thaththagenda?

    ubalage wadanam kiyanna deyak na machan, supiri. api garaje wala katta kapu nathi un nemena
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;16134716 said:
    Machan uba wada igenagaththe thaththagenda?

    ubalage wadanam kiyanna deyak na machan, supiri. api garaje wala katta kapu nathi un nemena

    mata thattha kiyala denawa but man wada karanna yanna wada wadi unama man help ekak denwa itin mata wadiya malli nam wada karanawa