මට ඇඩුනා 

රත්තරං;16336726 said:අඩෝ මචෝ මම මේක අපිත් එක්ක වැඩකරන ජපනෙක්ට පෙන්නුවා. ෆුකුයාමා සාන් ඔලුවේ අතගහගත්තා ඕයි...මට ඇඩුනා
සුපිරිම වැඩක් මචන්
man මොකද කියන්න මේවා දැකලා



?හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න
බොඩි කාන් idg motors පට්ට වැද්දෙක්
Rep+18 .......... දිනුශයා එක්ක එන්නම් ඒ පැත්තේ ...... ඊයෙත් මංකඩ පාරට ඇවිල්ල කිරිල්ලවලත් ඇවිල්ලා ගියේ. කොහෙද අර දිනුශයා බිලා පිස්සු දොඩවන්න ගත්තනේ
රත්තරං;16355529 said:ඉස්සෙල්ලම ඌ ඇහුවා මොකක් වෙලාද මේක මෙච්චර දිරුවේ කියලා. මිනිහගේ දන්න කෙනෙක් ගාව ලාන්සර් බොක්ස් එකක් තියෙනවා. මට පොටෝ පෙන්නුවා. තාම ඔරිජිනල් පේන්ට්.
ඌ අහනවා ඇයි මෙච්චර වියදම් කරලා වාහන හදන්නේ කියල. මම කිව්වා අපේ රටේ 1991 හයියේස් එකේ පොත විතරක් ඩොලර් 7000ක් විතර වෙනවා කියල.
උන් ලන්කාවේ උන්ට කොහොමත් භක්තිය, මෑන් කියනවා ලංකාවේ මාර වැඩකාරයෝලු ඉන්නේ
සිරාවට උබලා මේ බස් එක ගොඩදාපු හැටිනම් සුපිරි බන්. කියන්න වදන් නෑ
කවද හරි ලාන්සර් බොක්ස් එකක් කපලා ලැම්බෝජිනි බොඩියක් ගහපු බන්. මොනව හරි දෙයක් කරමු. ඔය 10ක් 12ක් ගියාට අව්ලක් නෑ
ඒක නෙමේ මේ බස් එකට උබට කීයක් වියදම් උනාද? 6ක්?
6 පැන්නා බන් ඒන්ජිමත් කැලිකරලා npr ring set ,sleve ගැහුවානේ බන්
http://ikman.lk/en/ads-in-sri-lanka?query=mmc+rosa&category=&location=රත්තරං;16356721 said:හුටා. ගියගාන හොයාගන්න පුලුවන්ද වික්කොත්? දැන් මේවා කීයකට වගේද යන්නේ
ජපනා හොල්මන් වෙන්න ඇති. එහෙ බ්රෑන්ඩ් නිව් ගානට මෙහෙ අවුරුදු 20 පරන වාහන යන්නේ කියලාරත්තරං;16355529 said:ඌ අහනවා ඇයි මෙච්චර වියදම් කරලා වාහන හදන්නේ කියල. මම කිව්වා අපේ රටේ 1991 හයියේස් එකේ පොත විතරක් ඩොලර් 7000ක් විතර වෙනවා කියල.![]()



