Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    DSC_1392.jpg

    DSC_1393.jpg

    DSC_1396.jpg

    AVOusib_z7t8YDTa6d4ieSR15cdWkD_bN2FotegSCTw=w767-h575-no

    අඩෝ මචෝ මම මේක අපිත් එක්ක වැඩකරන ජපනෙක්ට පෙන්නුවා. ෆුකුයාමා සාන් ඔලුවේ අතගහගත්තා ඕයි...:) මට ඇඩුනා :baffled::baffled:

    සුපිරිම වැඩක් මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;16336726 said:
    අඩෝ මචෝ මම මේක අපිත් එක්ක වැඩකරන ජපනෙක්ට පෙන්නුවා. ෆුකුයාමා සාන් ඔලුවේ අතගහගත්තා ඕයි...:) මට ඇඩුනා :baffled::baffled:

    සුපිරිම වැඩක් මචන්

    man මොකද කියන්න මේවා දැකලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    man මොකද කියන්න මේවා දැකලා

    ඉස්සෙල්ලම ඌ ඇහුවා මොකක් වෙලාද මේක මෙච්චර දිරුවේ කියලා. මිනිහගේ දන්න කෙනෙක් ගාව ලාන්සර් බොක්ස් එකක් තියෙනවා. මට පොටෝ පෙන්නුවා. තාම ඔරිජිනල් පේන්ට්.

    ඌ අහනවා ඇයි මෙච්චර වියදම් කරලා වාහන හදන්නේ කියල. මම කිව්වා අපේ රටේ 1991 හයියේස් එකේ පොත විතරක් ඩොලර් 7000ක් විතර වෙනවා කියල.:lol:

    උන් ලන්කාවේ උන්ට කොහොමත් භක්තිය, මෑන් කියනවා ලංකාවේ මාර වැඩකාරයෝලු ඉන්නේ:):)

    සිරාවට උබලා මේ බස් එක ගොඩදාපු හැටිනම් සුපිරි බන්. කියන්න වදන් නෑ

    කවද හරි ලාන්සර් බොක්ස් එකක් කපලා ලැම්බෝජිනි බොඩියක් ගහපු බන්. මොනව හරි දෙයක් කරමු. ඔය 10ක් 12ක් ගියාට අව්ලක් නෑ

    ඒක නෙමේ මේ බස් එකට උබට කීයක් වියදම් උනාද? 6ක්:rolleyes:?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න

    බොඩි කාන් idg motors පට්ට වැද්දෙක්

    Rep+18 .......... දිනුශයා එක්ක එන්නම් ඒ පැත්තේ ...... ඊයෙත් මංකඩ පාරට ඇවිල්ල කිරිල්ලවලත් ඇවිල්ලා ගියේ. කොහෙද අර දිනුශයා බිලා පිස්සු දොඩවන්න ගත්තනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොඩි කාන් idg motors පට්ට වැද්දෙක්

    Rep+18 .......... දිනුශයා එක්ක එන්නම් ඒ පැත්තේ ...... ඊයෙත් මංකඩ පාරට ඇවිල්ල කිරිල්ලවලත් ඇවිල්ලා ගියේ. කොහෙද අර දිනුශයා බිලා පිස්සු දොඩවන්න ගත්තනේ

    ඇයි බන් කිරිල්ලවල ආපු ඒකේ ඒන්නේපැයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;16355529 said:
    ඉස්සෙල්ලම ඌ ඇහුවා මොකක් වෙලාද මේක මෙච්චර දිරුවේ කියලා. මිනිහගේ දන්න කෙනෙක් ගාව ලාන්සර් බොක්ස් එකක් තියෙනවා. මට පොටෝ පෙන්නුවා. තාම ඔරිජිනල් පේන්ට්.

    ඌ අහනවා ඇයි මෙච්චර වියදම් කරලා වාහන හදන්නේ කියල. මම කිව්වා අපේ රටේ 1991 හයියේස් එකේ පොත විතරක් ඩොලර් 7000ක් විතර වෙනවා කියල.:lol:

    උන් ලන්කාවේ උන්ට කොහොමත් භක්තිය, මෑන් කියනවා ලංකාවේ මාර වැඩකාරයෝලු ඉන්නේ:):)

    සිරාවට උබලා මේ බස් එක ගොඩදාපු හැටිනම් සුපිරි බන්. කියන්න වදන් නෑ

    කවද හරි ලාන්සර් බොක්ස් එකක් කපලා ලැම්බෝජිනි බොඩියක් ගහපු බන්. මොනව හරි දෙයක් කරමු. ඔය 10ක් 12ක් ගියාට අව්ලක් නෑ

    ඒක නෙමේ මේ බස් එකට උබට කීයක් වියදම් උනාද? 6ක්:rolleyes:?

    6 පැන්නා බන් ඒන්ජිමත් කැලිකරලා npr ring set ,sleve ගැහුවානේ බන්
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;16355529 said:
    ඌ අහනවා ඇයි මෙච්චර වියදම් කරලා වාහන හදන්නේ කියල. මම කිව්වා අපේ රටේ 1991 හයියේස් එකේ පොත විතරක් ඩොලර් 7000ක් විතර වෙනවා කියල.:lol:
    ජපනා හොල්මන් වෙන්න ඇති. එහෙ බ්‍රෑන්ඩ් නිව් ගානට මෙහෙ අවුරුදු 20 පරන වාහන යන්නේ කියලා:lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක B210 රක නේද බං ?
    හොදට තියෙනවා නේ කාර් එක..
    පොඩි බැජ් මොඩ්ල් එක....

    අපේ එකත් ටිංකර් වලට දාන්න ඕනෙ....