Van modifications

LILANKANIPUN

Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ..

    Machan nissan vannet ekak tiyenawa..C22 modle ekak.tinkerin monawath na. tiyena paint eka poddak hurala dala aluthin paint eka gahanna kiyak withara yaida kiyapanko..
     

    lalithpushpa

    Member
    Dec 20, 2007
    2
    0
    0
    trim polish

    machan RATTARAN,,car eke side door eke thiyene trim,beeding trim(rubber,Plastic) wala thiyena lapa (awawata picchchuna0Utra violat) yawanna sudusu kremayak kiyapanko

    thnax
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අළුතෙන්ම ගෙනාපු වෑන් එක...
    Wait for photos :cool:
    72ac14d44a6d99e956499c1734a64876f702513fb5ffae1e63edab932e0ac901.jpg



    d105e8b726735720fd28abed7f91e648a0542a0fd84102ba6569f6b8da8abc49.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;16832458 said:
    datsun d21 cab එකක්, මලකඩ කාපුවා හදල (දොරවල් යට, බොනට් එක උඩ & බක්කියේත් හිල් :lol:), paint කරන්න කීයක් යයිද?
    ගෙනත් පෙන්නුවොත් නම් හරියටම කියන්නම්
    1ක් වගේ යයි ඒත් ඒහේම කියන්න බැ
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan parana car ekak hadaganna home visit karanna puluan hoda tinker, mechanic baasla nadda ubala laga? Innawanam unge ganam kohomada.

    Goda ganna oone triumph herald car ekak....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan parana car ekak hadaganna home visit karanna puluan hoda tinker, mechanic baasla nadda ubala laga? Innawanam unge ganam kohomada.

    Goda ganna oone triumph herald car ekak....

    ehema eun hitiyata set karala denna ba machan unwa satha pahakata sure na anika wada kirillath ehchara honda na una koheda inne?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ADo dan thami pages 139 kiyawala iwara une..
    umbala nam patta wadakarayo tikak ban.
    Indian bike paint karnawada ban umbala?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    wow පට්ට බන් අද තමය් මෙක දැක්කෙ.මේ ඒක නෙමෙයි කවුද බන් නිල්මිණි???? :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න තව rosa දෙකක් ගැලෙව්වා නිවාඩුවට

    3J1524iDsA8mzrIRfGhbcxrfo7lKOR_mzvYS2l2SCt8=w800-h450-no


    DSC_0073%2B%282%29.jpg


    DSC_0074%2B%282%29.jpg



    මේකේ නම් පිටිපස්ස ඒහෙම් පිටිම්ම ක‍ඩාගෙන වැටිලා :rofl::rofl:
    DSC_0082.jpg


    DSC_0083.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් අර ෆැලැට් රූෆ් රෝසා එක වගේ මුලු තහඩුවම මලකඩ පාට ඒවා හැදුවට කාලයක් තියෙන්නේ නෑ නේද?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;16993850 said:
    මචන් අර ෆැලැට් රූෆ් රෝසා එක වගේ මුලු තහඩුවම මලකඩ පාට ඒවා හැදුවට කාලයක් තියෙන්නේ නෑ නේද?
    හරියට කරොත් අව්රුදු 5කට වඩා තියාගන්න පුලුවන් ඒත් ඹරිජිනල් බොඩිය වගේ හිටින්නේ නැ:rolleyes: