
පිටිපස්සේ නිල් ඉරේ නෙවේ..... වීදුරුවට උඩින්, වහලේ, දකුණු පැත්තේ......

ROSA කියලා, තහඩුවම එම්බෝස් කරලා වගේ ආවේ......

ෆොටෝ එකක් නෑ පෙන්වන්න.....

මෙන්න මේකේ මිට්ෂුබිෂි කියලා ගහලා තියෙන තැන තමා, රෝසා මාක් එක එන්නේ......

අපේ ඒවායේ තිබ්බේ එහෙම......
මගේ ලග MMC එන්ජිමක් තියෙනවා....... රෙපයාර් කරන්න දගලන්නේ නැතුව, එන්ජිමක් තිබ්බා එකකට..... ඒකේ එන්ජිම...... මම හිතන්නේ රින්ග් සෙට් එකක් දාගත්තා නම් හරි...... මුකුත් අවුලක් නෑ..... විකුණ ගන්න බැරි වෙයිද......??
එන්ජිම නම්බර් එක නම් මතක නෑ..... 4DR5 ද කොහෙද..... අර පිස්ටන් පොඩි මොඩල් එක..... 30 නම්බර් බස් එකට ආව එක..... 29 එකට ආව එකට වඩා වෙනස් නේ......
29 එකටත් එන්ජිමක් තිබ්බා..... තාත්තා ඒක බස් එක ගත්ත එක්කෙනාටම දුන්නා......

බස් එක වික්කේ 3.5කට.... දැන් මම හිතන්නේ 7ක් පැනලා වටිනවා.....
ගියර් බොක්ස් / ඩිෆරෙන්ෂල් වගයක් එහෙමත් තියෙනවා...... මතක නෑ ඒවායේ අවුල් නම්.... ගියර් බොක්ස් වල නම් තර්ඩ් වීල් එක ගිහින්ද කොහෙද...... ඩිෆරෙන්ෂල් මතක නෑ සීන් එක.....