Van modifications

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ow machan unit eka tiyenawa
    gattu tanin body ekata set karana power connector eka dila na ekak hoyanna wela dan gattu manta :rolleyes:

    koheda owa ganna tiyenne ape eketh eka kellak aduii anith okkoma tiyanwa oka dannama one ban nethnam door eka hariyata wahanna be :dull:

    test karala beluwada athule mortar eka wedada kiyala
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සේ නිල් ඉරේ තමා අවේ
    මට මතකයි තාත්තා කිව්වා ac මොඩල් ඒකට වෙනස් වෙනවා කියලා හරියටම අහල කියන්නම් මමත් හරියටම දන්නේ නැ

    :no: පිටිපස්සේ නිල් ඉරේ නෙවේ..... වීදුරුවට උඩින්, වහලේ, දකුණු පැත්තේ...... :yes: ROSA කියලා, තහඩුවම එම්බෝස් කරලා වගේ ආවේ...... :yes: ෆොටෝ එකක් නෑ පෙන්වන්න..... :(

    140513101736_image2.jpg

    :oo: මෙන්න මේකේ මිට්ෂුබිෂි කියලා ගහලා තියෙන තැන තමා, රෝසා මාක් එක එන්නේ...... :yes: අපේ ඒවායේ තිබ්බේ එහෙම...... :yes:

    මගේ ලග MMC එන්ජිමක් තියෙනවා....... රෙපයාර් කරන්න දගලන්නේ නැතුව, එන්ජිමක් තිබ්බා එකකට..... ඒකේ එන්ජිම...... මම හිතන්නේ රින්ග් සෙට් එකක් දාගත්තා නම් හරි...... මුකුත් අවුලක් නෑ..... විකුණ ගන්න බැරි වෙයිද......??

    එන්ජිම නම්බර් එක නම් මතක නෑ..... 4DR5 ද කොහෙද..... අර පිස්ටන් පොඩි මොඩල් එක..... 30 නම්බර් බස් එකට ආව එක..... 29 එකට ආව එකට වඩා වෙනස් නේ...... :yes:

    29 එකටත් එන්ජිමක් තිබ්බා..... තාත්තා ඒක බස් එක ගත්ත එක්කෙනාටම දුන්නා...... :yes: බස් එක වික්කේ 3.5කට.... දැන් මම හිතන්නේ 7ක් පැනලා වටිනවා..... :rofl:

    ගියර් බොක්ස් / ඩිෆරෙන්ෂල් වගයක් එහෙමත් තියෙනවා...... මතක නෑ ඒවායේ අවුල් නම්.... ගියර් බොක්ස් වල නම් තර්ඩ් වීල් එක ගිහින්ද කොහෙද...... ඩිෆරෙන්ෂල් මතක නෑ සීන් එක..... :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    බඩු ටික නම් වටිනවා මහත්තයො අපේ දිහැට ඒනවා හොයාගෙන ඹව්ව‍ෙ මම අවාම සෙට් කරලා දෙන්නම්:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බඩු ටික නම් වටිනවා මහත්තයො අපේ දිහැට ඒනවා හොයාගෙන ඹව්ව‍ෙ මම අවාම සෙට් කරලා දෙන්නම්:yes:

    :cool: අර MMC එකේ එන්ජිම නම් අපි මුකුත් කරලා නෑ..... තෙල් (Oil) පිච්චිල්ලක් ආව නිසා ගලවලා, රීකන්ඩිෂන් එන්ජිමක් ගෙනත් තිබ්බා..... එන්ජිම ගෙනාවේ අපේ Nissan Homy එකේ..... වෑන් එක පස්ස පාත් වෙලා ආවේ...... :P

    පුලුවන් නම් සෙට් කරලා දෙන්න...... ඔය බඩු ටික විකුණලා දාන්න...... :D

    ආයේ ඉස්සරහා ඈක්සල් එහෙමත් දෙකක්ද කොහෙදත් තියෙනවා..... :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනේ හොද පෙනුමයි :cool:
    බොඩි කෙලින්නේ පෙන්ටර්ත් හොදයි පොඩි තැනත් හදනවා
    dubai-track.jpg

    මෙන්න මේකේ තමා වැඩකරලා තියෙන්නේ රේසිං ටිම් වල පෙන්ට් කරලා දැන් ටොයොටා ඒකේ වැඩ ඇතුල ඉවර කරා නියමෙට තියෙනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොඩි කෙලින්නේ පෙන්ටර්ත් හොදයි පොඩි තැනත් හදනවා
    dubai-track.jpg

    මෙන්න මේකේ තමා වැඩකරලා තියෙන්නේ රේසිං ටිම් වල පෙන්ට් කරලා දැන් ටොයොටා ඒකේ වැඩ ඇතුල ඉවර කරා නියමෙට තියෙනවා
    ආයෙ මොනවා අහනවද ඉතිං..
    කාර් පේන්ට් කරන්න මරු ඇති :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    LH30 ක (දුඹුරු පාට) මූණක් තියෙනවා අන්න කඩුවෙල බෆර් ලෑන්ඩ් එකේ..... :yes:
    අම්මේ බර ගානක් කියයි අඩුම තරමේ 2ක් වත්
    පිටිපස්සේ දොරක් තියෙනවා කඩවත 40ක් කියනවා මන් හිතන්නේ උන් ඒවා විකුණන්න කැමති නැතුව ඇති හැමදාම දුවිල්ල පිහ පිහ ඒලියට ඇතුලට උස්සගෙන යන්න තියාගෙන ඉන්නවා ඇත්තේ පව් බන්:rofl::rofl:
    ලයිට්ඒස් ඉස්සරහා දොරවල් ඒහෙම දැක්කේ නැ නේද දැක්කොත් කියන්න :cool:
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    පට්ට බං..දිගටම ෆොටෝස් දාපන්..මම වැඩියෙන්ම ආස කරන thread එකක් :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අම්මේ බර ගානක් කියයි අඩුම තරමේ 2ක් වත්
    පිටිපස්සේ දොරක් තියෙනවා කඩවත 40ක් කියනවා මන් හිතන්නේ උන් ඒවා විකුණන්න කැමති නැතුව ඇති හැමදාම දුවිල්ල පිහ පිහ ඒලියට ඇතුලට උස්සගෙන යන්න තියාගෙන ඉන්නවා ඇත්තේ පව් බන්:rofl::rofl:
    ලයිට්ඒස් ඉස්සරහා දොරවල් ඒහෙම දැක්කේ නැ නේද දැක්කොත් කියන්න :cool:

    :rofl: නිකමට අහලා බලන්නම්..... හෙට දිහාට..... ලයිට් එස් දොරවලුත් අහන්නම්කෝ මම.....

    අද ගියා DX එකට දොරට හයි කරන්න කණ්නාඩි දෙකක් බලන්න.... ඔක්කොම තියෙන්නේ පවර් කණ්නාඩි..... ඒවා වැඩක් නෑ නේ මේකට..... :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rofl: නිකමට අහලා බලන්නම්..... හෙට දිහාට..... ලයිට් එස් දොරවලුත් අහන්නම්කෝ මම.....

    අද ගියා DX එකට දොරට හයි කරන්න කණ්නාඩි දෙකක් බලන්න.... ඔක්කොම තියෙන්නේ පවර් කණ්නාඩි..... ඒවා වැඩක් නෑ නේ මේකට..... :(
    ඹරිජිනල් 2 මිසක් අනික් එවා දාන්නෙපා බන් කැතයි
    පරන කාර් කඩන තැනකින් තමා ඹකක් හොයාගන්න ලේසිම
    මමත් බලන්නම් සෙට් උනොත් කියන්නම්:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඹරිජිනල් 2 මිසක් අනික් එවා දාන්නෙපා බන් කැතයි
    පරන කාර් කඩන තැනකින් තමා ඹකක් හොයාගන්න ලේසිම
    මමත් බලන්නම් සෙට් උනොත් කියන්නම්:yes:

    :oo: ඔරිජිනල් එන්නේ, එන්ජින් එක ලගනේ..... මට ඕනා දොරට හයි කරගන්න කණ්නාඩි දෙකක්..... :yes:

    කඩවත සංකපාල සෙට් කරපු අර මේරියන් මෝටර්ස් එකේ තිබ්බා, තායිවාන් කණ්නාඩි දෙකක්... දෙකම 2300/= යි.... හැබැයි ප්ලාස්ටික් එක නම් පපඩම් වගේ..... :dull: හයි කරලත් දෙන්නම් කිව්වා.... :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    :rofl: නිකමට අහලා බලන්නම්..... හෙට දිහාට..... ලයිට් එස් දොරවලුත් අහන්නම්කෝ මම.....

    අද ගියා DX එකට දොරට හයි කරන්න කණ්නාඩි දෙකක් බලන්න.... ඔක්කොම තියෙන්නේ පවර් කණ්නාඩි..... ඒවා වැඩක් නෑ නේ මේකට..... :(
    pissuda ban ubata? :sorry:
    oke original dekak hoyagena dapan,bonnet ekata ena dekak....
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :oo: බොනට් එක උඩ දෙක තියෙනවා බං.... මට ඒ දෙක අවුල්.... ඒකයි දොර ලගට සෙට් කරගන්න බැලුවේ...... :yes:

    බොනට් එක උඩ තියෙන කන්නාඩි 2 හොඳයි ලස්සනටනම් . ඒ දෙකෙන් මෙලෝ මගුලක් පේන්නේ නෑ :P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බොනට් එක උඩ තියෙන කන්නාඩි 2 හොඳයි ලස්සනටනම් . ඒ දෙකෙන් මෙලෝ මගුලක් පේන්නේ නෑ :P:P:P

    :dull: ඒකම තමා මටත් තියෙන අවුල...... :baffled: රෑකට නම් වැඩක්ම නෑ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Taiwan dekakda dan thiyenne,eka nam awul,puluwan nam original dekak hoyaganna,raa dawal kiyala kisi wenasak na... :yes:

    :oo: තියෙන කණ්නාඩි දෙක තායිවාන්ද කියලා නම් නොදනී. ඒත් ඒක තියෙන තැන මට හරියන්නේ නෑ...... :baffled: