තව DX එකක් තියෙනවා ඉස්සරහා ෆ්ලෝ බෝඩ් එකට වතුර එනවා ඉස්සරහින්.....
ඒක දැනට හදා ගන්න ඕනා.... ඊට පස්සේ; තව අවුරුදු 3කින් ඒක ගේනවා..... යකඩෙටම හූරලා; හොද පේන්ට් එකක් ගහන්න.... FB15 ට එන සිල්වර් එක ගහලා ඕනා..... නැත්නම් සුදු පාටත් එක්ක Two Tone කරලා ඕනා......

අද ලොකු වැඩක් නැ හවස් වෙලා ඒන්න බලන්න![]()
තව DX එකක් තියෙනවා ඉස්සරහා ෆ්ලෝ බෝඩ් එකට වතුර එනවා ඉස්සරහින්.....
ඒක දැනට හදා ගන්න ඕනා.... ඊට පස්සේ; තව අවුරුදු 3කින් ඒක ගේනවා..... යකඩෙටම හූරලා; හොද පේන්ට් එකක් ගහන්න.... FB15 ට එන සිල්වර් එක ගහලා ඕනා..... නැත්නම් සුදු පාටත් එක්ක Two Tone කරලා ඕනා......
![]()
![]()
![]()
![]()
අද හවසට එන්න හිත අර වැඩේ බලන්න.... උදේ යන්න ඕනා මිස් කරන සීන් එකක් තියෙනවා ඒක බලවගන්න.....![]()
lite ace ekata na bn tiyena ewwa fade wenawa tamai recondition kadekin gattoth tamaieh macho uba kohenda ban tail lights / signal lights aluthen ganne??? uba hadana hama wahenakama e dewal aluthen daapuwa ne. liteace eke nadda tail light hoya ganna? mage eka shade wela ban.
lite ace mara ganan bn kiyanne munඅද ලොකු වැඩක් නැ හවස් වෙලා ඒන්න බලන්න
කොහෙන්ද වතුර ඒන්නේ විදුරුව ගාවින්ද?
අද එන්න උනේ නෑ නේ.....
දෙපාරක්ම කඩවත පත්මා එකට එන්න උනා.... උන් දුන්න ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව.... අන්තිමට කඩුවෙලෙන් අරන් දැම්මා ජපන් කොයිල් එකක්... හිටාචි.... වැඩ ඉවර වෙනකොට 6 විතර උනා.......
මේ සතියේ සංකපාලත් එක්ක එන්නම් වෙලාවක..... 

අද එන්න උනේ නෑ නේ.....
දෙපාරක්ම කඩවත පත්මා එකට එන්න උනා.... උන් දුන්න ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව.... අන්තිමට කඩුවෙලෙන් අරන් දැම්මා ජපන් කොයිල් එකක්... හිටාචි.... වැඩ ඉවර වෙනකොට 6 විතර උනා.......
![]()
වතුර එන්නේ; බ්‍රේක් පැටල් එක හරියෙන්......මේ සතියේ සංකපාලත් එක්ක එන්නම් වෙලාවක.....
![]()
lite ace ekata na bn tiyena ewwa fade wenawa tamai recondition kadekin gattoth tamai
delkanda 2k tibuna 3500k kiwwalite ace mara ganan bn kiyanne mun
රත්තරං;17166137 said:FB15 එකට ටූ ටෝන් ගහන්න එපා බොල.. තියෙන පාටම ගහපන්
උබටයි කිබුලටයි පොඩි සිද්දියක් කියන්නත් තියෙනවා.PM එකක් දාන්නම් වෙලාවක් බලලා
FB15 නෙවේ.... DX එක...... 
thanx machan reply walata ubalage sup eka nisa tamai wade digatama geniyanneumba nam sira waddek..katin bathala 47 wage nemai..photos hitan danawane..menna niyama wahana waddo....![]()
ow bn mokak hari karanna ona original eka nisa ehema tibbeරත්තරං;17166143 said:මචන් LH30යේ වැඩේ සුපිරි. ඩෑශ් බෝර්ඩ් එකටත් මොනව හරි කරපන්. එක්කෝ හූරලා මැට් ගහපන්. එහෙම කලානම් වෑන් එක අන්ක එක
dinusha ekka welawaka endaFB15 නෙවේ.... DX එක......
![]()

අද එන්න උනේ නෑ නේ.....
දෙපාරක්ම කඩවත පත්මා එකට එන්න උනා.... උන් දුන්න ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව.... අන්තිමට කඩුවෙලෙන් අරන් දැම්මා ජපන් කොයිල් එකක්... හිටාචි.... වැඩ ඉවර වෙනකොට 6 විතර උනා.......
![]()
වතුර එන්නේ; බ්‍රේක් පැටල් එක හරියෙන්......මේ සතියේ සංකපාලත් එක්ක එන්නම් වෙලාවක.....
![]()

මාව බය කරන්න එපා බොල......
සංකපාලයට බෑ කිව්වේ.... මම තනියම හොයාගෙන හරි එන්නම්......

call 1k දිලා ඒන්න හෙට ගෙදරම තමා තාත්තානම් මම නැමාව බය කරන්න එපා බොල......
![]()
හෙට උදේට එන්න හිත..... හදලා දීපන්කෝ වැඩේ.......සංකපාලයට බෑ කිව්වේ.... මම තනියම හොයාගෙන හරි එන්නම්......
![]()
ලීසින් එක ඉවර උනාට පස්සේ; යකඩෙටම හූරලා; ටූ ටෝන් එකක් එහෙම ගහලා ඕනා..... දැන්ම බෑ.... හිදිලා ඉන්නේ මේ ටිකේ....![]()

ඉස්සරහා ඔක්කොම ගලවලා හදන්න ඕනා කිව්වේ..... මට කලන්තේ වගේ..... 
අන්න අරක හදන්න දැම්මා...... ගොඩින් ගොඩ දාලා දෙන්න බලපියෝ..... ඔය ඔක්කොම ඩෑෂ් බෝඩ් ගැලෙව්වොත්; කොතනින් කෙලවර වෙයිද දන්නේ නෑ......![]()
පොඩ්ඩක් තාත්තට කියන්ඩෝ.....ඉස්සරහා ඔක්කොම ගලවලා හදන්න ඕනා කිව්වේ..... මට කලන්තේ වගේ.....
![]()