Van modifications

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    Ready to go :yes:

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%282%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%283%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%284%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%285%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%281%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%286%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%287%29.jpg

    දෙන්න ඉන්නේ කාව්රු හරි හොයනවනම් කියන්න:rolleyes:

    price :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචන් ඔය උඩ වෑන් එක කීයටද දෙන්නේ.....?? අදුරන කෙනෙක් හොයනවා... ඕකක් හෝ ඩෙලිකා එකක්...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%283%29.jpg

    :rolleyes: තව DX එකක් තියෙනවා ඉස්සරහා ෆ්ලෝ බෝඩ් එකට වතුර එනවා ඉස්සරහින්..... :( ඒක දැනට හදා ගන්න ඕනා.... ඊට පස්සේ; තව අවුරුදු 3කින් ඒක ගේනවා..... යකඩෙටම හූරලා; හොද පේන්ට් එකක් ගහන්න.... FB15 ට එන සිල්වර් එක ගහලා ඕනා..... නැත්නම් සුදු පාටත් එක්ක Two Tone කරලා ඕනා...... :D

    10540852_739703569429119_4481360459564763104_n.jpg

    7411_739703739429102_7805172642057450983_n.jpg

    10649478_739703689429107_7374732227671589843_n.jpg

    අද හවසට එන්න හිත අර වැඩේ බලන්න.... උදේ යන්න ඕනා මිස් කරන සීන් එකක් තියෙනවා ඒක බලවගන්න..... :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    eh macho uba kohenda ban tail lights / signal lights aluthen ganne??? uba hadana hama wahenakama e dewal aluthen daapuwa ne. liteace eke nadda tail light hoya ganna? mage eka shade wela ban.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අද ලොකු වැඩක් නැ හවස් වෙලා ඒන්න බලන්න
    කොහෙන්ද වතුර ඒන්නේ විදුරුව ගාවින්ද?
     
    lite ace ekata na bn tiyena ewwa fade wenawa tamai recondition kadekin gattoth tamai
    delkanda 2k tibuna 3500k kiwwa :nerd: lite ace mara ganan bn kiyanne mun
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අද ලොකු වැඩක් නැ හවස් වෙලා ඒන්න බලන්න
    කොහෙන්ද වතුර ඒන්නේ විදුරුව ගාවින්ද?

    :dull: අද එන්න උනේ නෑ නේ..... :( දෙපාරක්ම කඩවත පත්මා එකට එන්න උනා.... උන් දුන්න ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව.... අන්තිමට කඩුවෙලෙන් අරන් දැම්මා ජපන් කොයිල් එකක්... හිටාචි.... වැඩ ඉවර වෙනකොට 6 විතර උනා....... :(

    වතුර එන්නේ; බ්‍රේක් පැටල් එක හරියෙන්...... :baffled: මේ සතියේ සංකපාලත් එක්ක එන්නම් වෙලාවක..... :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    FB15 එකට ටූ ටෝන් ගහන්න එපා බොල.. තියෙන පාටම ගහපන්

    උබටයි කිබුලටයි පොඩි සිද්දියක් කියන්නත් තියෙනවා.PM එකක් දාන්නම් වෙලාවක් බලලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    lite ace ekata na bn tiyena ewwa fade wenawa tamai recondition kadekin gattoth tamai
    delkanda 2k tibuna 3500k kiwwa :nerd: lite ace mara ganan bn kiyanne mun

    මචන් LH30යේ වැඩේ සුපිරි. ඩෑශ් බෝර්ඩ් එකටත් මොනව හරි කරපන්. එක්කෝ හූරලා මැට් ගහපන්. එහෙම කලානම් වෑන් එක අන්ක එක
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17166137 said:
    FB15 එකට ටූ ටෝන් ගහන්න එපා බොල.. තියෙන පාටම ගහපන්

    උබටයි කිබුලටයි පොඩි සිද්දියක් කියන්නත් තියෙනවා.PM එකක් දාන්නම් වෙලාවක් බලලා

    :shocked: FB15 නෙවේ.... DX එක...... :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    umba nam sira waddek..katin bathala 47 wage nemai..photos hitan danawane..menna niyama wahana waddo....:rofl::rofl:
    thanx machan reply walata ubalage sup eka nisa tamai wade digatama geniyanne

    රත්තරං;17166143 said:
    මචන් LH30යේ වැඩේ සුපිරි. ඩෑශ් බෝර්ඩ් එකටත් මොනව හරි කරපන්. එක්කෝ හූරලා මැට් ගහපන්. එහෙම කලානම් වෑන් එක අන්ක එක
    ow bn mokak hari karanna ona original eka nisa ehema tibbe

    :shocked: FB15 නෙවේ.... DX එක...... :D
    dinusha ekka welawaka enda :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :dull: අද එන්න උනේ නෑ නේ..... :( දෙපාරක්ම කඩවත පත්මා එකට එන්න උනා.... උන් දුන්න ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව.... අන්තිමට කඩුවෙලෙන් අරන් දැම්මා ජපන් කොයිල් එකක්... හිටාචි.... වැඩ ඉවර වෙනකොට 6 විතර උනා....... :(

    වතුර එන්නේ; බ්‍රේක් පැටල් එක හරියෙන්...... :baffled: මේ සතියේ සංකපාලත් එක්ක එන්නම් වෙලාවක..... :)
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagon%2B%282%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagon%2B%283%29.jpg

    මේ වගේ කනු ගාවින් ගිහින්ද දන්නැ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: මාව බය කරන්න එපා බොල...... :(

    හෙට උදේට එන්න හිත..... හදලා දීපන්කෝ වැඩේ....... :) සංකපාලයට බෑ කිව්වේ.... මම තනියම හොයාගෙන හරි එන්නම්...... :)

    ලීසින් එක ඉවර උනාට පස්සේ; යකඩෙටම හූරලා; ටූ ටෝන් එකක් එහෙම ගහලා ඕනා..... දැන්ම බෑ.... හිදිලා ඉන්නේ මේ ටිකේ.... :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked: මාව බය කරන්න එපා බොල...... :(

    හෙට උදේට එන්න හිත..... හදලා දීපන්කෝ වැඩේ....... :) සංකපාලයට බෑ කිව්වේ.... මම තනියම හොයාගෙන හරි එන්නම්...... :)

    ලීසින් එක ඉවර උනාට පස්සේ; යකඩෙටම හූරලා; ටූ ටෝන් එකක් එහෙම ගහලා ඕනා..... දැන්ම බෑ.... හිදිලා ඉන්නේ මේ ටිකේ.... :dull:
    call 1k දිලා ඒන්න හෙට ගෙදරම තමා තාත්තානම් මම නැ
    ඇවිත් පෙන්නන්න තාත්තා විස්තරේ කියලා දෙයි :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අන්න අරක හදන්න දැම්මා...... ගොඩින් ගොඩ දාලා දෙන්න බලපියෝ..... ඔය ඔක්කොම ඩෑෂ් බෝඩ් ගැලෙව්වොත්; කොතනින් කෙලවර වෙයිද දන්නේ නෑ...... :dull:

    පොඩ්ඩක් තාත්තට කියන්ඩෝ..... :( ඉස්සරහා ඔක්කොම ගලවලා හදන්න ඕනා කිව්වේ..... මට කලන්තේ වගේ..... :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අන්න අරක හදන්න දැම්මා...... ගොඩින් ගොඩ දාලා දෙන්න බලපියෝ..... ඔය ඔක්කොම ඩෑෂ් බෝඩ් ගැලෙව්වොත්; කොතනින් කෙලවර වෙයිද දන්නේ නෑ...... :dull:

    පොඩ්ඩක් තාත්තට කියන්ඩෝ..... :( ඉස්සරහා ඔක්කොම ගලවලා හදන්න ඕනා කිව්වේ..... මට කලන්තේ වගේ..... :dull:

    තො කොහෙන්ද බෙල ඒ කාර් ඒක ගත්තේ අපේ පොඩි මැන් කියපු විදියට නම් දරුනුයි වගේ
    ගොඩ දාලා දෙයි බය වෙන්නේපා කලබලේට නම් බැ හැබැයි හරියට හදන්න