Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Menna GL-L door ekak.. dekka gaman aduranna puluwan color eka.. meke original awe cooling glass wage.. tinted nokarapu glass ekama dark brown tiyenne.. ape eke.. eka parak kedila.. kedichcha kelith tibbe brown color..

    Untitled-1copy-8_zpsfdace3bd.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අපොයි බන් මොකෙද්ද කැවේ ඹක ඇතුලෙන් යකඩ තහඩුවක් ඒනවා ඒක නැවිලා ඇති

    Ow ban.. 3 wheel ekak.. eka heduwa ban.. light set eka denma.. plastic bumper eka polish kara.. blower allala.. yakada bar eka.. diga ariya.. den awlak na..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ow ban.. 3 wheel ekak.. eka heduwa ban.. light set eka denma.. plastic bumper eka polish kara.. blower allala.. yakada bar eka.. diga ariya.. den awlak na..
    3 විල් කාරයො නම් කියලා වැඩක් නැ බන් ඇනලා ඉවර වෙලා තව කියවන්නත් ඒනවා කාලකන්නි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    diga model ekakata kota model kanuwak ban dala tiyenne.. :rolleyes:
    අප්පටසිරි ඒහේමද ඒක නම් මම දන්නේත් නැ මචො උන් උස්සන් අවා අපි හැදුවා
    ඹක හොයන්නේ පිටිපස්සේ කණුවේ තියෙන ප්ලාස්ටික් කැල්ලෙන් නේද
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    1. Caravan eke VX ekai normal ekai atare wenasa mokakda?
    01w.jpg

    06.jpg

    මෙන්න මේකට තමා මචන් vx කියන්නේ දැන් ඹය ලංකාවේ තියෙන බාගෙට බාගෙයක් vx නෙවේ ඒවාට ලයිට් සෙට් ඒකයි පිටිපස්සේ දොරයි තියපුවා ඹරිජිනල් vx ඒකට dual acඒනවා පැසෙන්ජර් වාහනයක් විදියට කමා ඒන්නේ
    2. Meke wena models monawath awada?
    DX ,GL-L
    20091126_1122157.jpg

    අලුත් ඒකට කලින් ආවේ මේ මොඩල් ඒක
    2000_Used_Cars_Nissan_Caravan_Vans_VWE24_3200cc_Diesel_Manual_car_JAPAN.jpg

    caravan ගැන නම් මට වඩා හොදට දන්නේ lakshan-stream තමා
    3. Dolphin 103,113 kiyala models tiyenne monawada
    103 113 කියන්නේ මොඩල් නම්බර් ඒක ඹන හරි නම්බරේ කියන්නේ මෙහේම hiace LH103
    toyota-hiace-lh102-41530091.jpg

    3L engine

    hiace LH113
    Toyota_HIACE_LH113_1993y_AT.jpg

    4L engine
    LH172

    297725a.jpeg

    5L engine

    4. Mewage wenas kam monawada?
    engine model wenas machan 3L-5L
    http://www.toyota-global.com/compan...ars/vehicle_lineage/car/id60001935/index.html

    Thanks a lot machan...
    Tawa question ekak.
    Caravan ekakata hari, Dolphin ekakata hari engine ekak tiyanna keeyak witara yanawada machan.

    Market eke tiyena okkoma 300000 panala duwala ne :(
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අප්පටසිරි ඒහේමද ඒක නම් මම දන්නේත් නැ මචො උන් උස්සන් අවා අපි හැදුවා
    ඹක හොයන්නේ පිටිපස්සේ කණුවේ තියෙන ප්ලාස්ටික් කැල්ලෙන් නේද

    Na ban.. eka drill karanna puluwan ne.. japan walath DX eka mod karanawa mehe wagema.. shell bumper dala.. anika 1989th awa VX ekak wage supiri bandayak

    eka mehe wediya famous une na ne

    nissan_caravan_300gt_v6_similar_to_urvan_less_than_6500_aus_96635419431627367.jpg

    Menna me color eke yata tone eka thama GL-L ekata awe... 1989 awa ape GL-L ekath meeta wata eka step ekak down awe..

    Ube hadapu van eke.. door pihille ganata thawa set dekak enna one..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanks a lot machan...
    Tawa question ekak.
    Caravan ekakata hari, Dolphin ekakata hari engine ekak tiyanna keeyak witara yanawada machan.

    Market eke tiyena okkoma 300000 panala duwala ne :(
    අපො මොකටද තියන්නේ ඒන්ජින් ඹය ගාන නෙවේ තව ගොඩාක් දුවන්න පුලුවන් මචන් ඒ ඇන්ජින් වලින් හරියට oil,oil filter ටික මාරු කරනවානම් බය නැතුව රට වටේ උන්ත් ගිහින් ඒන්න පුලුවන්
    ඇන්ජිමක් තියන්න නම් 3-5 වගේ යනවා මචන් 5L ඒකක්ම 4-5 වෙනවා මචන්
     
    ආහ් ඒකනම් මම දැනගෙන හිටියෙත් නැ මචන් ඹව් ඹව් ඹය වැන් ඒක මට මතකයි ඹකේ ලයිට් සෙට් ඒකනේ ආයෙත් ඒව්වේ qd32 ඒකට
    BF56670_1.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Thanks a lot machan...
    Tawa question ekak.
    Caravan ekakata hari, Dolphin ekakata hari engine ekak tiyanna keeyak witara yanawada machan.

    Market eke tiyena okkoma 300000 panala duwala ne :(

    Engine ekai gearbox ekai dekama awl nam dekama ekawera ganna eka labai.. oya deka wenama ganna giyoth ganan wedi.. man danna widihata nam
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ආහ් ඒකනම් මම දැනගෙන හිටියෙත් නැ මචන් ඹව් ඹව් ඹය වැන් ඒක මට මතකයි ඹකේ ලයිට් සෙට් ඒකනේ ආයෙත් ඒව්වේ qd32 ඒකට
    BF56670_1.jpg

    Bumper ekai grill ekai witarai ne wenas..

    Menna diga eke set eka
    attachment.php
     
    Attachments

    • 10.jpg
      10.jpg
      67 KB · Views: 118

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අපො මොකටද තියන්නේ ඒන්ජින් ඹය ගාන නෙවේ තව ගොඩාක් දුවන්න පුලුවන් මචන් ඒ ඇන්ජින් වලින් හරියට oil,oil filter ටික මාරු කරනවානම් බය නැතුව රට වටේ උන්ත් ගිහින් ඒන්න පුලුවන්
    ඇන්ජිමක් තියන්න නම් 3-5 වගේ යනවා මචන් 5L ඒකක්ම 4-5 වෙනවා මචන්

    Thanks machanla... Tawa tika kalekin podi business wadakata Van kattak ganna hitan innawa. Ekai wistara ahuwe..

    Mata penne nag me engines patta gahala wage, Eaki mama ubalagen ahuwe.
    Mokada mun kiyana gini ganan walata aran engine / gerabox tiyanna unoth business eka wature.... :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanks machanla... Tawa tika kalekin podi business wadakata Van kattak ganna hitan innawa. Ekai wistara ahuwe..

    Mata penne nag me engines patta gahala wage, Eaki mama ubalagen ahuwe.
    Mokada mun kiyana gini ganan walata aran engine / gerabox tiyanna unoth business eka wature.... :D
    mona wage bsns ekakda macho ?
    hondama engine nam hoyanna ba e unata duwa ganna puluwan engine ekak nam hoyaganna puluwan sauttu unath hadanna one na shape karanna puluwan podi poid kali maru karala