Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Untitled-1copy6-2.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    කොහොමද බං අර අලුතින් ගහපු කෑල්ලෙ මූට්‍ටුව පේන්නවත් නැතිවෙන්න ගත්තෙ
    ප‍ාස්සනකොට වැඩිය කචල් නොකර පාස්සන්න ඹනේ මචන් තහඩුව වැඩිය රත් කරගන්නේ නැතුව රත් වෙලා ගියොත් රැලි ගහනවා ඹය ටික මම දැම්මේ caravan ගැන කතා උන නිසා
    මම කලිනුත් ඹය පොටො දාලා තිබුනේ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Dhanna ekek kiyapalla..

    1. Caravan eke VX ekai normal ekai atare wenasa mokakda?
    2. Meke wena models monawath awada?

    3. Dolphin 103,113 kiyala models tiyenne monawada
    4. Mewage wenas kam monawada?

    Thanks in advance...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඹය කැරවන් 2ම හැප්පුවේ ඒකම බස් ඒකක්
    පරන පෙට්ටි මොචල් fuso ඒකක් බස් ඒකේ break නැතිවෙනවා ඒක පාරටම :rofl:

    කැරවෑන් තියන උන් ඔන්න දැම්ම කිව්ව සල්ලි එකතු කරල මේ බස් කාරයගෙ බ්‍රේක් හදල දියල්ල :rofl::rofl::rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1. Caravan eke VX ekai normal ekai atare wenasa mokakda?
    01w.jpg

    06.jpg

    මෙන්න මේකට තමා මචන් vx කියන්නේ දැන් ඹය ලංකාවේ තියෙන බාගෙට බාගෙයක් vx නෙවේ ඒවාට ලයිට් සෙට් ඒකයි පිටිපස්සේ දොරයි තියපුවා ඹරිජිනල් vx ඒකට dual acඒනවා පැසෙන්ජර් වාහනයක් විදියට කමා ඒන්නේ
    2. Meke wena models monawath awada?
    DX ,GL-L
    20091126_1122157.jpg

    අලුත් ඒකට කලින් ආවේ මේ මොඩල් ඒක
    2000_Used_Cars_Nissan_Caravan_Vans_VWE24_3200cc_Diesel_Manual_car_JAPAN.jpg

    caravan ගැන නම් මට වඩා හොදට දන්නේ lakshan-stream තමා
    3. Dolphin 103,113 kiyala models tiyenne monawada
    103 113 කියන්නේ මොඩල් නම්බර් ඒක ඹන හරි නම්බරේ කියන්නේ මෙහේම hiace LH103
    toyota-hiace-lh102-41530091.jpg

    3L engine

    hiace LH113
    Toyota_HIACE_LH113_1993y_AT.jpg

    4L engine
    LH172

    297725a.jpeg

    5L engine

    4. Mewage wenas kam monawada?
    engine model wenas machan 3L-5L
    http://www.toyota-global.com/compan...ars/vehicle_lineage/car/id60001935/index.html
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කැරවෑන් තියන උන් ඔන්න දැම්ම කිව්ව සල්ලි එකතු කරල මේ බස් කාරයගෙ බ්‍රේක් හදල දියල්ල :rofl::rofl::rofl:
    2 වෙනි ඒකෙන් පස්සේ හැදුවා ලයින් ඒකක් බොඩියට කැපිලා ඇතිල්ලිලා වාහනේ පාත් උන ගමන් ඒ කැපුන තැනින් යනවා pressure ඒක නොමල් තියෙනකොට ඒකට තද වෙලා තියෙන නිසා ‍හොදට break වදිනවා
    img1047.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    2 වෙනි ඒකෙන් පස්සේ හැදුවා ලයින් ඒකක් බොඩියට කැපිලා ඇතිල්ලිලා වාහනේ පාත් උන ගමන් ඒ කැපුන තැනින් යනවා pressure ඒක නොමල් තියෙනකොට ඒකට තද වෙලා තියෙන නිසා ‍හොදට break වදිනවා
    img1047.jpg

    හොඳ වෙලාවට හදල තියෙන්නෙ. ඌට තව බස් එකක් ගන්න තිබ්බ ඔය හප්පපුවට ගෙව්ව සල්ලි වලින්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොඳ වෙලාවට හදල තියෙන්නෙ. ඌට තව බස් එකක් ගන්න තිබ්බ ඔය හප්පපුවට ගෙව්ව සල්ලි වලින්
    insurance මචන් උන්ගේ නැදැ කෙනෙක් ඉන්නවා උ තමා claim pass කරන්නේ උන් ඒ බස් ඒකත් හැදුවේ ඹය හප්පපුවගේ සල්ලි වලින්මයි:baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය කැරවන් 2ම හැප්පුවේ ඒකම බස් ඒකක්
    පරන පෙට්ටි මොචල් fuso ඒකක් බස් ඒකේ break නැතිවෙනවා ඒක පාරටම :rofl:

    අඩේ ඌ කැරවන්ම හප්පලනේ. :baffled:
    මිනිස්සු තම්බි මොඩ්ල් ඩොල්ෆින් වලට සල්ලි යට කරන වෙලේ කැරවන් ගත්තනම් මරුනේ බං. මේව ඩොල්ෆින් වලට වැඩිය ලස්සනයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2 වෙනි ඒකෙන් පස්සේ හැදුවා ලයින් ඒකක් බොඩියට කැපිලා ඇතිල්ලිලා වාහනේ පාත් උන ගමන් ඒ කැපුන තැනින් යනවා pressure ඒක නොමල් තියෙනකොට ඒකට තද වෙලා තියෙන නිසා ‍හොදට break වදිනවා
    img1047.jpg

    ලෝකේ අඩුවෙන්ම බ්‍රේක් ගැන සැලකිලිමත් වෙන්නේ අපේ රටේ උන් තමයි බං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ ඌ කැරවන්ම හප්පලනේ. :baffled:
    මිනිස්සු තම්බි මොඩ්ල් ඩොල්ෆින් වලට සල්ලි යට කරන වෙලේ කැරවන් ගත්තනම් මරුනේ බං. මේව ඩොල්ෆින් වලට වැඩිය ලස්සනයි.
    කැරවන් ඒකට වඩා ලංකාවේ පාරවල් වලට අල්ලලා යන්නේ ඩොල්පින් ඒක ඒකයි අපේ උන් අස්ප ගනන් කියන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැරවන් ඒකට වඩා ලංකාවේ පාරවල් වලට අල්ලලා යන්නේ ඩොල්පින් ඒක ඒකයි අපේ උන් අස්ප ගනන් කියන්නේ

    මටනම් හිතෙන්නේ මචං ශෙල් එකෙන් ආපු මාකට් එකයි, ටොයෝටා බ්‍රෑන්ඩ් එකයි නිසා තමයි ඕක ඔය තරම් යනවා ඇත්තේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටනම් හිතෙන්නේ මචං ශෙල් එකෙන් ආපු මාකට් එකයි, ටොයෝටා බ්‍රෑන්ඩ් එකයි නිසා තමයි ඕක ඔය තරම් යනවා ඇත්තේ.
    ඹව් ඒහේම ඒකක් තියෙනවා එ උනාට වාහනේ ලොකු වෙනසක් තියෙනවා මචන් මම ඹය 2ම දුර ගමන් ගිහින් තියෙනවා ඒන නිසා දන්නවා 4L ඒකෙන් ඒහාට ඒන්ජින් මාර යැමක් යන්නේ 3L ඒක ටිකක් මදි ac දැම්මාම
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් ඒහේම ඒකක් තියෙනවා එ උනාට වාහනේ ලොකු වෙනසක් තියෙනවා මචන් මම ඹය 2ම දුර ගමන් ගිහින් තියෙනවා ඒන නිසා දන්නවා 4L ඒකෙන් ඒහාට ඒන්ජින් මාර යැමක් යන්නේ 3L ඒක ටිකක් මදි ac දැම්මාම

    මම නම් මචං කැරවන් එකක් එලවලවත් නෑ. ඒ නිසා ඒ ගැන නම් මුකුත් දන්නෙ නෑ.