ඹව් ඹව් ඒක තමා මචන් කම්පව්න්ඩ් ඒක නම් වැඩිය දාන්න ඒපා මචන් ඉක්මනට ලැකර් ඒක කැපෙනවාSudu patai tama ban monawagenda hadala tiyenne kiyala nam danne na.. polisher ekenui athenui dekenma thama mans polish kare.. truck eka athin polish kare.. pora podi kollek ban.. a unata supiri dial eka.. dark blue gehuwe.. auto works eke dial ekak.. ita wada muge wede maru..
Head unit eka tiyenne Pioneer MP3 player ekak.. Sony ekath me wagema tama.. Mona set eka denmath sounds nam maru.. kattiya hithanne sub ekak gahala kiyala nemi nemi yata balanawa..![]()
ඹව් මචන් හොද දක්ෂ කොල්ලො ඉන්නවා උන් ඒක පාරටම උඩ යන ඒක තමා කෙස් ඒක වැඩ 2-3 අල්ලලා දුන්නාම
ඹව් මචන් ඒ රතුපාට ලයිට් ඒකනේ තියෙන්නේ ඒහෙම මොඩල් ඒකක් තියෙනවා ඒකේ හොද සව්න්ඩ් තියෙනවා





