Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Uba dannawda mehe speedo meter calibration unit ekak ganna pot ekak?
    Ape eke 50% speed / milage aduwen yanne.. Sensor eka hoyaganna na.. anith sensors meeta wada awl.. 50% hariyatama adu nisa lesi deken wedi karala gana hadaganna ewa anith sensors meeta hapan..

    SpeedChangerPG2_122501.jpg
    ඹකේ ඹය තියෙන ලෙවල් වෙනස් කරලා වැඩේ කරගන්න බැරි වෙයිද මචන්
    ඹකටම ඒන ඒකක් නම් ඉතින් හොයාගන්න වෙන්නේ රිකන්ඩිෂන් ඒකකින් ගලවලා තමා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Ba ban.. mama try kara.. Me speedometer eka calibrate karaganna widihak na.. mama me Circuit eka heduwa.. but.. weda kare na PIC eka program karaganna ba.. wena try karapu methods okkoma stable na.. 5V square wave ekak denne sensor eken.. Mama sensor ekath keli kara.. Magnetic field ekata sensitive IC ekak tiyenne.. Magnet ekak wenuwata dekak danna try kare but.. ida na athule.. sensor ekata kela unoth iwaratama iwarai.. mama Australia walin gennanna yanne.. Akkala enawa me mase 20.. eken 0% - 99% upwards or downwards adjust karanna puluwan :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan mata dana ganna one wahana wala body eka namanne thahadu plate eken..machine ekata dala... eken one wahaneka widihata namanna puluwan da thahaduwa... nikan lamboginiyak wage unath..:cool::cool::cool:
    sheet-metal-bending-machine-7664531.jpg

    pressbrake1.jpg

    pressbrake2.jpg

    p6%2B%282%29.jpg

    ඹය උඩ තියෙනවා වගේ දිග මැෂින් ඒකකිින් තමා මචන් නවන්නේ දිගට බෙන්ඩ් නවන්න පුලුවන් අනික්වා අතින් තමා නවන්න ඹනේ
    2-3 රුප වල විදියට තහඩුව දාලා තමා නවන්ෙන්
    පිටරටවල නම් 3D bending machine තියෙනවා ඹන ගානට නවන්න මේ පල්ලෙහා තියෙන්නේ ඒකක්
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    කොහෙන්ද යාලුවා ඔය තහඩු ගන්නේ? ඔය වාහනේ හදන ඔරිජිනල් තහඩුවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අම්මට සිරි පට්ට ත්‍රෙඩ් එකක්නේ. මමත් මාර ආස සබ්ජෙක්ට් එකක් බං. මටත් පරන වාහන උන සෑහෙන්න ඇත. උබලා නම් පට්ට වැඩ්ඩො

    මුන්ගෙ චැනල්ස් බලපන් පුලුවන්ම් නම්
    ඒ්ල ඒ්ල දිගටම ත්ෙර්ඩ් ඒ්කට ෙපාස්ට් දාන්න මචන් :yes::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ba ban.. mama try kara.. Me speedometer eka calibrate karaganna widihak na.. mama me Circuit eka heduwa.. but.. weda kare na PIC eka program karaganna ba.. wena try karapu methods okkoma stable na.. 5V square wave ekak denne sensor eken.. Mama sensor ekath keli kara.. Magnetic field ekata sensitive IC ekak tiyenne.. Magnet ekak wenuwata dekak danna try kare but.. ida na athule.. sensor ekata kela unoth iwaratama iwarai.. mama Australia walin gennanna yanne.. Akkala enawa me mase 20.. eken 0% - 99% upwards or downwards adjust karanna puluwan :)
    අප්පා ඒහේනම් ආයේ කරන්න දෙයක් ඉතුරු වෙලා නැ මචන් මිටර් පැනල් ඒකක් හොයාගන්න ට්‍රයි ඒකක් දුන්නානම් හරි දැන් නේද :confused:
    ඒහේම ගෙන්නුවානම් වැඩේ ගොඩ :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අප්පා ඒහේනම් ආයේ කරන්න දෙයක් ඉතුරු වෙලා නැ මචන් මිටර් පැනල් ඒකක් හොයාගන්න ට්‍රයි ඒකක් දුන්නානම් හරි දැන් නේද :confused:
    ඒහේම ගෙන්නුවානම් වැඩේ ගොඩ :yes:
    Meter panel eka original... Sensor eka wenas.. okata karanna tiyena dewal thama gear teeth gana wenas karana eka.. oya wede case.. mehe karanna giyoth anenawa.. Circuit eka wenas karala beluwa.. wede harigiye na.. sensor sehena ganak try kara anith ewa meeta hapan.. gennana eka thama karanna tiyena lesima wede den.. tire size ekath ekka wenas wena ewath meken hadaganna puluwan.. milage ekath automatically fix wenawa.. balamu genath.. mama customer care ekata mail kara.. unit eka 3 wire speed sensors support da kiyala.. thawama no reply...

    edit: mage laga meter panels nam dekak ma tiyenawa.. dekema awlak na dekama yann 50% aduwen
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොහෙන්ද යාලුවා ඔය තහඩු ගන්නේ? ඔය වාහනේ හදන ඔරිජිනල් තහඩුවද?
    ඹක්සිජන් හව්ස් ඒකෙන් මචන් නවාගෙන ඒනවනම් උන් ගෙනල්ලා නවන්නේ අපිට ඹය දාලා තියෙනවා වගේ පලුව ගිහින් ගෙන්න තියෙන්නේ
    ඹව් ගැල්වනයිස් කරපු තහඩු මලකඩ කන්නේ නැ රත් කරොත් හරි තදට හිරුනේ නැත්තම්;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹක්සිජන් හව්ස් ඒකෙන් මචන් නවාගෙන ඒනවනම් උන් ගෙනල්ලා නවන්නේ අපිට ඹය දාලා තියෙනවා වගේ පලුව ගිහින් ගෙන්න තියෙන්නේ
    ඹව් ගැල්වනයිස් කරපු තහඩු මලකඩ කන්නේ නැ රත් කරොත් හරි තදට හිරුනේ නැත්තම්;)

    Zinc Coated ;)
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඹක්සිජන් හව්ස් ඒකෙන් මචන් නවාගෙන ඒනවනම් උන් ගෙනල්ලා නවන්නේ අපිට ඹය දාලා තියෙනවා වගේ පලුව ගිහින් ගෙන්න තියෙන්නේ
    ඹව් ගැල්වනයිස් කරපු තහඩු මලකඩ කන්නේ නැ රත් කරොත් හරි තදට හිරුනේ නැත්තම්;)

    ඒක නං සැහෙන්න වටිනවා.:):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Meter panel eka original... Sensor eka wenas.. okata karanna tiyena dewal thama gear teeth gana wenas karana eka.. oya wede case.. mehe karanna giyoth anenawa.. Circuit eka wenas karala beluwa.. wede harigiye na.. sensor sehena ganak try kara anith ewa meeta hapan.. gennana eka thama karanna tiyena lesima wede den.. tire size ekath ekka wenas wena ewath meken hadaganna puluwan.. milage ekath automatically fix wenawa.. balamu genath.. mama customer care ekata mail kara.. unit eka 3 wire speed sensors support da kiyala.. thawama no reply...

    edit: mage laga meter panels nam dekak ma tiyenawa.. dekema awlak na dekama yann 50% aduwen
    ඒජස්ටබල් නම් වැඩේ ගොඩ මචන් ඇයි බන් 2න්ම 50% පෙන්නන‍ේ sensor ඒකෙන් හරියට data ඒන්නේ නැද්ද?
    ඹය වගේම කේස් ඒකක් උනා අපේ රොසා ඒකට ඒකේ ඩිසල් මිටරේ කචල් වෙලා මිටර් බොඩ් 3ක් ගෙනල්ලා හදා ගත්තේ
    Zinc Coated ;)
    100% මේක තමා වැඩේ
    ඒක නං සැහෙන්න වටිනවා.:):):)
    ඹව් බන් ඒ උනාට පාස්ස තැන් ටික හරියට සුද්ද කරලා තිංත ඒහේම ගැවේ නැත්තම් ටික කාලයක් යනකොට දිරනවා
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඹව් බන් ඒ උනාට පාස්ස තැන් ටික හරියට සුද්ද කරලා තිංත ඒහේම ගැවේ නැත්තම් ටික කාලයක් යනකොට දිරනවා

    උබලා වගේ සුපිරි වැඩ්ඩො ඉද්දි කවුද ඉතිං වාහන වල දිරුම් වලට බය වෙන්නේ. මාත් එන්නං දවසක උබලා ගරාජ් එක පැත්තේ. ආසයි බලන්න උබලා වාහන හදන විදිය.:):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Uba dannawda mehe speedo meter calibration unit ekak ganna pot ekak?
    Ape eke 50% speed / milage aduwen yanne.. Sensor eka hoyaganna na.. anith sensors meeta wada awl.. 50% hariyatama adu nisa lesi deken wedi karala gana hadaganna ewa anith sensors meeta hapan..

    SpeedChangerPG2_122501.jpg
    නුගේගොඩ නං තියෙනවා තැනක්. මිනිහා ස්පීඩෝ මීටර් වැඩ විතරයි කරන්නෙ. පොඩ්ඩක් පෙන්නලා බලමු එහෙම නං. මාත් අපේ බස් එකේ මීටරේ ගලවං යන් නඉන්නේ. ඒටකේ කිලෝ මීටරයක ගියාම පෙන්වන්නේ පොයින්ට් අටයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒජස්ටබල් නම් වැඩේ ගොඩ මචන් ඇයි බන් 2න්ම 50% පෙන්නන‍ේ sensor ඒකෙන් හරියට data ඒන්නේ නැද්ද?
    ඹය වගේම කේස් ඒකක් උනා අපේ රොසා ඒකට ඒකේ ඩිසල් මිටරේ කචල් වෙලා මිටර් බොඩ් 3ක් ගෙනල්ලා හදා ගත්තේ

    Me meter panel ekata ena sensor eka newe meka.. sensor eken out karanne 5v square wave ekak.. me wave eke frequency eka wenna one 169.9Hz api 60Kmph yanakota.. but den me sensor eken out karanne ~84.95Hz a hinda thama meke 50% yanne.. mata one mre frequency eka wedi karanna.. hebei stable wenna one.. oka mata karaganna beri uyna.. circuits hewwa bu hambune na..

    Sensor eka hodata weda.. meter board eka hodata weda okkoma hodata weda.. awla thama gearbox eke gear teeth ganai anith ewai match nowena eka..

    Diesel meter eka ehema awlak na ban.. mama RPM meter ekath heduwa.. but meka ba.. frequency parasayaka hariyata weda karanna one ne..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබලා වගේ සුපිරි වැඩ්ඩො ඉද්දි කවුද ඉතිං වාහන වල දිරුම් වලට බය වෙන්නේ. මාත් එන්නං දවසක උබලා ගරාජ් එක පැත්තේ. ආසයි බලන්න උබලා වාහන හදන විදිය.:):):)
    ඹන වෙලාවක වරෙන් බලන්න :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නුගේගොඩ නං තියෙනවා තැනක්. මිනිහා ස්පීඩෝ මීටර් වැඩ විතරයි කරන්නෙ. පොඩ්ඩක් පෙන්නලා බලමු එහෙම නං. මාත් අපේ බස් එකේ මීටරේ ගලවං යන් නඉන්නේ. ඒටකේ කිලෝ මීටරයක ගියාම පෙන්වන්නේ පොයින්ට් අටයි

    electronic da? ubata tiyena case eka nam.. tire size eka wenna one... original ena size ekamada dala tiyenne? ubage bus eke calibrate karanna puluwan meter ekak nam goda daganna puluwan.. wei.. but meka ba ban.. mama gadget ekak aussei walin genna yanne..

    ube -20% adui neh.. mage -50% lol

    Matath tiyenne oya case ekama tama.. wena sensors dapuhama.. -20%, 30% adui.. ethakota ikmanata gana hadaganna ba.. 50% tiyeddi.. 30KMPH nam yanne 60KMPH yanne den kiyala ikmanata hadagattaheki..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    electronic da? ubata tiyena case eka nam.. tire size eka wenna one... original ena size ekamada dala tiyenne? ubage bus eke calibrate karanna puluwan meter ekak nam goda daganna puluwan.. wei.. but meka ba ban.. mama gadget ekak aussei walin genna yanne..

    ube -20% adui neh.. mage -50% lol

    Matath tiyenne oya case ekama tama.. wena sensors dapuhama.. -20%, 30% adui.. ethakota ikmanata gana hadaganna ba.. 50% tiyeddi.. 30KMPH nam yanne 60KMPH yanne den kiyala ikmanata hadagattaheki..
    මොකක්ද වාහනේ කියපංකො.. මීට‍ර් බෝඩ් එකක් හොයා දෙඤ්ඤ බලඤ්ඤං :yes::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මොකක්ද වාහනේ කියපංකො.. මීට‍ර් බෝඩ් එකක් හොයා දෙඤ්ඤ බලඤ්ඤං :yes::lol:
    Caravan ban.. meter board dekak tiyenawa.. meter board eka awl na.. sensor ekai gearbox ekai gelapenne na.. sensors hoyanna amarui mekatama ena ewa..Rs 20,000k kiyanawa aluth ekak. mewa modify karala tiyena nisa.. ara gadget eke pihita thama.. eken 0% idan 99% ma adu wedi karanna puluwan.. $85k wage wenne.. ape tire size ekath wenas.. oya okkoma hadaganna ara item ekama thama pihita