Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පර්මිට් ඒකටද බන් ගෙනාවේ නැත්තම් කඩලාද
    ඹව් මචන් පරන අව්රුදුනේ ගෙන්න බැ
    ඹව්වා ගෙන්න පුලුවන්නම් මෙහේ වාහන ඹය වගේ ගනන් කියන්නේ නැ
    Permit pora hena dathak.. lankawema inna best biology sir kenek.. sudu pata prado ekak.. den tiyenawa kalupata lexus ekakda kohedo th..

    uba dannawda rata pedala genna puluwn scene eka? ape cousin inne aussei.. BMW ekak padinne.. mehe gana koti 2da kohedo kiwwa.. okak mehe genna berida?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඒ මැන් රට ඉදලා ඒනවානම් ගෙන්න පුලුවන් කතන්දරයක් තියෙනවා මචන් හරියටම දන්නේ නැ
    ඒයාගේ නමටම කලින් ගත්තු විස්තර තියෙනවනම් පුලුවන් කියලා ඒත් ටැක්ස් ඒක බර ගානක් වදියි වාහනේට :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒ මැන් රට ඉදලා ඒනවානම් ගෙන්න පුලුවන් කතන්දරයක් තියෙනවා මචන් හරියටම දන්නේ නැ
    ඒයාගේ නමටම කලින් ගත්තු විස්තර තියෙනවනම් පුලුවන් කියලා ඒත් ටැක්ස් ඒක බර ගානක් වදියි වාහනේට :sorry:

    hmm tax eka thama ithin case eka.. pora oka gatte den awruddakata wage kalin.. me mase 20 enawa..

    unta owa loku ewa newe ban.. mage ex inneth ehe.. bmw, audi, benz thama eyat padinne.. ape ekageth uta ekai genita ekai shopiing yanna ekai eka eka wahana tiyenawa..

    api mehe parana ewa hada hada innawa :(
    unta allion kiyanna economy vehicle ekak
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    hmm tax eka thama ithin case eka.. pora oka gatte den awruddakata wage kalin.. me mase 20 enawa..

    unta owa loku ewa newe ban.. mage ex inneth ehe.. bmw, audi, benz thama eyat padinne.. ape ekageth uta ekai genita ekai shopiing yanna ekai eka eka wahana tiyenawa..

    api mehe parana ewa hada hada innawa :(
    unta allion kiyanna economy vehicle ekak
    ඹව් මචන් ලංකාවේ වාහන කෙරුවාව ගැන නම් ඉතිං කියලා වැඩක් නැ
    මගෙත් ආසාවක් තියෙනවා කොහාට හරි ගිහිල්ලා ඇතිවෙනකන් හොද හොද කාර් පදින්න මෙහේ නම් හිනයක්ම තමා
    පොඩියට ත්රේඩ් ඒකක් දාලා බලපන් මචන් මම කලින් ත්රෙඩ් ඒකක් දැක්කා ඹය ගෙන්නන කෙස් හොදටම දන්න අය ඉන්නවා ට්‍රයි ඒකක් දුන්නොත් හොයගන්න බැරිකමක් නැ මචන්
    මමත් අර ත්රෙඩ් ඒක පොඩ්ඩක් බලන්නම් හොයලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සබ් ඒකේ වැඩේ මොකො
    cv joint දැම්මද?

    අනේ ඕක සබ් එක ගහන් නෑ මේ ආත්මෙ
    මාත් මේ බලං ඉන්නෙ ෆොටෝ දානකන්
    සබ් තමා :baffled::eek:
    සබ් පෙනිලා ඉන්නේ. සව්න්ඩ් සිස්ටම් එකක් ගහන්න අතේ තියං හිටිය සල්ලි ටිකක්..ණයත් වෙලා ඉවර උනේ අන්තිමට .. :rofl:
    CV දැම්මා. රැක් එන්ඩ් සවුත්තුයි වගේ තේරුනා. ඒවා දැම්මා. බෝල් ජොයින්ට් දැම්මා. ඩිස්ට්‍රිබියුටර් කප් එකයි වයර් සෙට් එකයි දැම්මා. ප්ලැටිනම් සෙට් එක දැම්මා.
    ඊට පස්සේ පාරේ යද්දි පොඩි බබල් එකක් එන්න ගත්තා. බැලින්නං එක ටයර් එකක කම්බි වගයක් කැඩිලා. ඉස්සරහා. දැං මෙච්චර කෑලි දාපු එකේ පරණ ටයර් තියං ඉදලා ලබ්බකටද කියලා දැම්මා අළුත් ටයර් දෙක්ක ඉස්සරහට දාන්න ගියා. පස්ස ටයරුත් ටිකක් විතර සවුත්තුයි තිබුනෙ. ටයර් කඩ කාරයාට ඉතුරු සල්ලි පස්සෙ දෙන්නං කියලා ටයර් 4ක් ම දැම්මා. අළුත් ටියුබ්ලස් රිම් 4ක් එක්ක.
    B11 එකට එන ඔරිජිනල් රිම් කප් හතරක් තාත්තාගේ යාළුවෙක්ගෙං ඉල්ලං ආවා. දැං ඇලෝ වීල් ඕන නෑ වගේ..
    කාර් එකේ ලෙඩ හොදයි.. හිතත් හොදයි.. සාක්කුව සුද්දයි..
    සබ් වූපර් :angry::angry:
    සබ් වූපර් වගේද දැං දෙයියනේ කියලා පාරේ යනවා නොවෑ...
    ජපං රී කන්ඩිශන් සෙට් එකක් 2000 කට අරං... පයිනියර් ස්පීකර් දෙකක් (රී කන්ඩිශන්) දොර දෙකට හයි කලා.. දැං පට්ට සවුන්ඩ් :rofl::rofl:

    1505130_10205096800613664_5007030152015526929_n.jpg

    11018146_10205096802493711_7099172696722442609_n.jpg

    10389348_10205096801413684_7602780067085415193_n.jpg

    1505130_10205096800613664_5007030152015526929_n.jpg

    11035503_10205124237059558_8753923542900757799_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සබ් තමා :baffled::eek:
    සබ් පෙනිලා ඉන්නේ. සව්න්ඩ් සිස්ටම් එකක් ගහන්න අතේ තියං හිටිය සල්ලි ටිකක්..ණයත් වෙලා ඉවර උනේ අන්තිමට .. :rofl:
    CV දැම්මා. රැක් එන්ඩ් සවුත්තුයි වගේ තේරුනා. ඒවා දැම්මා. බෝල් ජොයින්ට් දැම්මා. ඩිස්ට්‍රිබියුටර් කප් එකයි වයර් සෙට් එකයි දැම්මා. ප්ලැටිනම් සෙට් එක දැම්මා.
    ඊට පස්සේ පාරේ යද්දි පොඩි බබල් එකක් එන්න ගත්තා. බැලින්නං එක ටයර් එකක කම්බි වගයක් කැඩිලා. ඉස්සරහා. දැං මෙච්චර කෑලි දාපු එකේ පරණ ටයර් තියං ඉදලා ලබ්බකටද කියලා දැම්මා අළුත් ටයර් දෙක්ක ඉස්සරහට දාන්න ගියා. පස්ස ටයරුත් ටිකක් විතර සවුත්තුයි තිබුනෙ. ටයර් කඩ කාරයාට ඉතුරු සල්ලි පස්සෙ දෙන්නං කියලා ටයර් 4ක් ම දැම්මා. අළුත් ටියුබ්ලස් රිම් 4ක් එක්ක.
    B11 එකට එන ඔරිජිනල් රිම් කප් හතරක් තාත්තාගේ යාළුවෙක්ගෙං ඉල්ලං ආවා. දැං ඇලෝ වීල් ඕන නෑ වගේ..
    කාර් එකේ ලෙඩ හොදයි.. හිතත් හොදයි.. සාක්කුව සුද්දයි..
    සබ් වූපර් :angry::angry:
    සබ් වූපර් වගේද දැං දෙයියනේ කියලා පාරේ යනවා නොවෑ...
    ජපං රී කන්ඩිශන් සෙට් එකක් 2000 කට අරං... පයිනියර් ස්පීකර් දෙකක් (රී කන්ඩිශන්) දොර දෙකට හයි කලා.. දැං පට්ට සවුන්ඩ් :rofl::rofl:
    දැන් ඉතින් බයෙන් බයෙන් යන්න ඹනේ නැනේ ගමන ෂුවර්නේ ඒක හොදයි ඹක්කොම දාපු ඒක කාලයක් දුවාගන්න පුලුවන්නේ ලෙඩක් නැතුව
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ඉතින් බයෙන් බයෙන් යන්න ඹනේ නැනේ ගමන ෂුවර්නේ ඒක හොදයි ඹක්කොම දාපු ඒක කාලයක් දුවාගන්න පුලුවන්නේ ලෙඩක් නැතුව
    :yes:
    RPM හැදුවා.මීටර් පැනල් එක LED කලා. මීටර් එකත් දැං KMH පෙන්වනවා.
    ඊලගට ශොක් හතර ටිකක් සවුත්තුයි ව‍ගේ .. ඒවා දාන්න ගැලෙව්වම ශොක් මවුන්ට් හතරත් එක්ක දාන්න ඕනේ. අන්තිමටම කාබ් එක ටියුන් කරලා ඒසී ගෑස් කලාම වැඩේ ඉවරයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes:
    RPM හැදුවා.මීටර් පැනල් එක LED කලා. මීටර් එකත් දැං KMH පෙන්වනවා.
    ඊලගට ශොක් හතර ටිකක් සවුත්තුයි ව‍ගේ .. ඒවා දාන්න ගැලෙව්වම ශොක් මවුන්ට් හතරත් එක්ක දාන්න ඕනේ. අන්තිමටම කාබ් එක ටියුන් කරලා ඒසී ගෑස් කලාම වැඩේ ඉවරයි.
    නියමයි නියමයි ඒ ටිකත් හෙමිට කරගත්තාම තාත්තා කිව්වා මිටර් බොඩ් ඒක ගෙනාවා කියලා
    ඉරිදා මම ඒයිද ෂුවර් නැ ආවොත් පල්ලියෙදි බලමු
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඹන්න වැඩ අස්සෙම 30ත් ඒක පැත්තක වහලේ බිමට පතබාලා අලුතෙන්ම ගහලා

    මරු බං. උබලා නං සිරාම වැඩ්ඩො. මටත් හිතයි ඔය පහල තියෙනවා වගේ භාණ්ඩයක් අරන් උබලා ලගට දාලා හදා ගන්න. මගේ කැමතිම වාහනයක් තාමයි ඒ වෑන් එක.

    7dac430a1263396f14169831413bacbe.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මරු බං. උබලා නං සිරාම වැඩ්ඩො. මටත් හිතයි ඔය පහල තියෙනවා වගේ භාණ්ඩයක් අරන් උබලා ලගට දාලා හදා ගන්න. මගේ කැමතිම වාහනයක් තාමයි ඒ වෑන් එක.

    7dac430a1263396f14169831413bacbe.jpg
    මාර ලස්සන වාහනේ මචන් හදලා ගත්තානම්
    http://ikman.lk/en/volkswagen-van-1978-for-sale-colombo-1#
    ‍මේකේ ඒන්ජිම ඒහේම තියෙනවානම් මරු
    http://ikman.lk/en/vw-combi-1978-for-sale-kegalle
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes:
    RPM හැදුවා.මීටර් පැනල් එක LED කලා. මීටර් එකත් දැං KMH පෙන්වනවා.
    ඊලගට ශොක් හතර ටිකක් සවුත්තුයි ව‍ගේ .. ඒවා දාන්න ගැලෙව්වම ශොක් මවුන්ට් හතරත් එක්ක දාන්න ඕනේ. අන්තිමටම කාබ් එක ටියුන් කරලා ඒසී ගෑස් කලාම වැඩේ ඉවරයි.

    CV එකක් කීයද මචන් දැන්.. ඒ කාලෙත් ඔව්ව පට්ට ගණන් බන්. මමත් දැම්ම කැලිෆෝර්නියා එකට කාලෙකට ඉස්සර.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    p15%2B%283%29.jpg

    Thawa welds tiikak gehuwa nam naraka da? mehe parwal wala body abarenakota sadda enna balanawa.. eka serayak oya wage apita una.. eka spot weld ekak crack wela.. tak tak gala saddayak awa.. walawal walata wetenakota.. dawasak hewwa lede.. kanuwak assen awe..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p15%2B%283%29.jpg

    Thawa welds tiikak gehuwa nam naraka da? mehe parwal wala body abarenakota sadda enna balanawa.. eka serayak oya wage apita una.. eka spot weld ekak crack wela.. tak tak gala saddayak awa.. walawal walata wetenakota.. dawasak hewwa lede.. kanuwak assen awe..
    ඹව් මචන් ඒක නම් ඇත්ත මේ පාරවල් ගැන නම් කතා කරලා වැඩක් නැ දැන් නම් ටිකක් විතර හොදයි කාපට් දැමිල්ල නිසා
    තව පාස්සයි මචන් මුලින් බාගෙට පාස්සන්නේ හරියට ලයින් කරගන්න සමහර වෙලාවට ටැක් ආයේ ගලවන නිසා වැඩිය පාස්සන්නේ නැ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    :yes:
    RPM හැදුවා.මීටර් පැනල් එක LED කලා. මීටර් එකත් දැං KMH පෙන්වනවා.
    ඊලගට ශොක් හතර ටිකක් සවුත්තුයි ව‍ගේ .. ඒවා දාන්න ගැලෙව්වම ශොක් මවුන්ට් හතරත් එක්ක දාන්න ඕනේ. අන්තිමටම කාබ් එක ටියුන් කරලා ඒසී ගෑස් කලාම වැඩේ ඉවරයි.

    Uba dannawda mehe speedo meter calibration unit ekak ganna pot ekak?
    Ape eke 50% speed / milage aduwen yanne.. Sensor eka hoyaganna na.. anith sensors meeta wada awl.. 50% hariyatama adu nisa lesi deken wedi karala gana hadaganna ewa anith sensors meeta hapan..

    SpeedChangerPG2_122501.jpg
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    body

    machan mata dana ganna one wahana wala body eka namanne thahadu plate eken..machine ekata dala... eken one wahaneka widihata namanna puluwan da thahaduwa... nikan lamboginiyak wage unath..:cool::cool::cool:
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    අම්මට සිරි පට්ට ත්‍රෙඩ් එකක්නේ. මමත් මාර ආස සබ්ජෙක්ට් එකක් බං. මටත් පරන වාහන උන සෑහෙන්න ඇත. උබලා නම් පට්ට වැඩ්ඩො

    මුන්ගෙ චැනල්ස් බලපන් පුලුවන්ම් නම්

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CV එකක් කීයද මචන් දැන්.. ඒ කාලෙත් ඔව්ව පට්ට ගණන් බන්. මමත් දැම්ම කැලිෆෝර්නියා එකට කාලෙකට ඉස්සර.
    ජපන් එකක් 3550 යි තායිවාන් එක 2450යි බං..
    ජපං දෙකක්ම දැම්මා. හැමදාම දාන්නෑ නේ ඕවා :yes: